අද කාලේ ගෑණු ළමයි

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඇයි ගවුම කියන්නේ සැහැල්ලු ඇඳුමක් නෙමෙයිද? මේ වගේ හිරට හිරේ චූටි කොට කලිසමක් ඇඳන් ඉන්න එක ගවුමක් ඇඳන් ඉන්නවද වැඩිය සැහල්ලුයිද?

    මගේ අත්දැකීමෙන් කියන්නම්.. ඇයි මම සරම නොඅදින්නේ? මට ඒක ඇදන් වැඩ කරන්න අපහසු නිසා. හැම වෙලේම එ රෙද්ද උඩ නොයන්න හෝ නොකැඩෙන්න මම වගබලාගන්න ඕනා. ඒ වගේම තමා ගවුමත් මම හිතන්නේ. කුලෑටි කෙල්ලෙක් නෙවේ නම් අනික් අය පොඩ්ඩක් ගෙදර දුවලා පැනලා වැඩ කරනවා. එතකොට උන් උන්ගේ ගවුම උඩ නොයන්න සහ පහතට නැවිලා වැඩක් නොකර ඉන්න පරිස්සම් වෙන්න ඕනා.

    එහෙනම් ගවුම ඇදන් ඉන්නැද්දී ජන්ගි කොටයක් ඇදන් ඉදපල්ලාකෝ? ආ එහෙනම් කෝ අර කියපු ඇදන් ඉන්න ඇදුමේ නිදහස?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම මෙහේ ගොඩාක් කෙල්ලෝ එක්ක night out යනවා, clubbing යනවා. වැරදි අදහසක් ගන්න එපා, මෙහේ clubbing කියන්නේ වෙනස් දෙයක්. උන් අදින ඇදුම් උබලා දැක්කා නම් කටයි දිවයි බිම තියෙයි ඔය පුකවල් දිහා බලන්න ගිහින්. ඒක උන්ගේ හැදියාව. දැන් ලන්කාවෙ කෙල්ලෙක් clubbing යන්න ඕනා නම් සන්ස්ක්‍රුතිය රැකෙන්න අදින්න ඕනා ගවුමක් ද? ඔසරිය ද? ගවුම් ඇන්දත් ඒවා fancy cut තියෙන ඒවා අදින්නේ. Full වැහෙන ඒවා නෙවේ.

    ExNaz2r.jpg

    qbHZJyd.jpg
     
    Last edited:

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    රත්තරං;20767789 said:
    හරක්ට රතු පාට දැක්කහම කුලප්පු වෙනවා වගේ පිරිමින්ටත් දැක්ක දැක්ක පලියට මෝල් වෙනවනම් බන් ඉස්සෙල්ලම උන්ව පුනුරුත්තාපනේ කරන්න වෙනවා

    ඒක හරි. කොහොම වුනත් යථාර්තය බැලුවොත් නම් ඉතින් සෑහෙන පුනරුත්තාපන වැඩ සටහනක් කරන්න වෙනවා!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මේක කිව්වහම කට්ටිය සරම උස්ස ගනීද දන්නේ නෑ කරට

    මොකක්ද බන් මේ අපේ සමහර යුද හමුදා සෙබලුන්ට වෙලා තියෙන්නේ? හමුදා යුනිෆෝම් ඇදන් ප්‍රොෆයිල් පොටෝ දාන් ඉන්නේ, කෙල්ලෙක්ගේ (නිලියක් ගායිකාවක් වගේ ) පේජ් එකක් එහෙම තිබ්බොත් අහවල් එක පේන්න පික්චර් කමෙන්ට්ස් දාන්නේ, නැත්නම් අමු කුනුහරප. අපි ජාතියේ මුර දේවතාවුන් කියලා ගරු කරද්දි ඒ අයත් ඒක රැකගන්න ඕනේ. මෑත කාලේ මාර අසහනයක් දැක්කේ ඒ අය අතරනම්. දුකයි තමා කියන්නේ ඒත් දැක්ක දේ කිව්වේ:sorry:

    අපේ අම්මලගේ තාත්තලගේ කාලේ කෙනෙක් පෙන්නලා මේ මාමා ආමි එකේ කිව්වොත් මතක් වෙන්නේ කොන්ඩේ රැව්ල පිලිවෙලට කපලා ලස්සනට අදින සරම හරි පිලිවෙලට අදින ඩීසන්ට් කෙනෙක්...:yes::yes:
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රත්තරං;20767789 said:
    හරක්ට රතු පාට දැක්කහම කුලප්පු වෙනවා වගේ පිරිමින්ටත් දැක්ක දැක්ක පලියට මෝල් වෙනවනම් බන් ඉස්සෙල්ලම උන්ව පුනුරුත්තාපනේ කරන්න වෙනවා

    හරක් රතු පාට දැක්කම කුලප්පු වෙන්නේ නෑ උන් වර්ණ අන්ධයි විශේෂයෙන් කොල රතු වර්ණ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    Travel_Guy

    Member
    Oct 4, 2016
    35
    21
    0
    මම මෙහේ ගොඩාක් කෙල්ලෝ එක්ක night out යනවා, clubbing යනවා. වැරදි අදහසක් ගන්න එපා, මෙහේ clubbing කියන්නේ වෙනස් දෙයක්. උන් අදින ඇදුම් උබලා දැක්කා නම් කටයි දිවයි බිම තියෙයි ඔය පුකවල් දිහා බලන්න ගිහින්. ඒක උන්ගේ හැදියාව. දැන් ලන්කාවෙ කෙල්ලෙක් clubbing යන්න ඕනා නම් සන්ස්ක්‍රුතිය රැකෙන්න අදින්න ඕනා ගවුමක් ද? ඔසරිය ද? ගවුම් ඇන්දත් ඒවා fancy cut තියෙන ඒවා අදින්නේ. Full වැහෙන ඒවා නෙවේ.

    ExNaz2r.jpg

    qbHZJyd.jpg

    පිටරට සංස්කෘතිය ගැන මම දන්නවා. මම කතා කරන්නේ ලංකාව ගැන.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පිටරට සංස්කෘතිය ගැන මම දන්නවා. මම කතා කරන්නේ ලංකාව ගැන.

    ලංකාවේ කෙනෙක් පිටරට ආවත් එකම තමා.

    ගෙදරට නිදහස් ඇදුමක් ඇදගෙන ඉන්න එක ගැන මම කියන්නේ. ගවුම කියන්නෙත් නිදහස් ඇදුමක් උනත් ඕක ජුන්ඩක් උඩ ගියපු ගමන් ඇති තව එකෙක් ෆොටෝ ගහන් internet එකට දාන්න නංගිගේ ෂෝක් ජංගිය කියලා.
     
    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    මේ ඉස්කෝලේ යන ළමයෙක්ව නිලියන් එක්ක සමාන කරන්න එපා. ඒ අය ඕනේ තරම් වැරදි දේවල් කරනව. ඒත් තවම දෙමව්පියන් යටතේ ඉන්න ඉස්කෝලේ යන ළමයෙක් ශිෂ්ට සම්පන්නව ඉන්න ඕනේ කියන ඒකයි මම කියන්නේ. මේ ෆොටෝ දැම්මේ කට්ටිය දාන්න කියපු නිසා. මම මුලින් මේක දැම්මේ ෆොටෝ නැතුව. මම අසහන කාරයෙක් නෙමෙයි. ඒත් මම රහත් වෙලත් නෑ. අද ඉස්කෝලේ යන වයසේ ළමයි මේ විදියට අසංවර ඇඳුම් අඳින එක වැරදියි කියල කියන්න මේක දැම්මේ. මේ වගේ ඇඳුම් නිසා ඒ ළමයි දිහා මිනිස්සු බලන කෝණය වෙනස් වෙනවා. මේක වැඩියෙන්ම තියෙන්නේ සල්ලි තියෙන අය අතරේ. ගමේ ගොඩේ දුපත් පවුල්වල ගෑණු ළමයි තාමත් සංවර විදියට ඇඳුම් අඳින්නේ. සල්ලි තියෙන පොෂ් පැලැන්තියේ ළමයි තමයි මේ වගේ අසංවර විදියට ඇඳුම් අඳින්නේ.

    මේ වගේ අසහනකාරී පිස්සන්ට තාක්‍ෂණය ලැබුනහම මේක තමා වෙන්නේ. මනුස්සයෙක්ට තමන්ගේ ගෙදර නිදහසේ ඉන්න දෙන්නේ නෑ .. ඒක අස්සෙත් රිංගල ෆොටෝ ගහල මේවගේ දාල රෙද්ද පල්ලේ බේරෙන හැදියාව ගැන කියවනවා. අවලමෝ උබල වගේ උන් නිසා තමා කෙල්ලෙක්ට නිදහසේ පාරේ බැහැල යන්න බැරි. කෙල්ලෝ බලෙන් rape වෙනවා කියන්නේ උබල වගේ මන්දමානසික, අනුන්ගේ පෞද්ගලිකත්වයට ඇගිලි ගහන පිස්සෝ. උබටත් දුවෙක් ඉන්නවනේ. මේ වගේ බාල ගොන් වැඩ කරන්න එපා කාට උනත්. සල්ලි තිබුනත්, නැතත්, කොහොම ඇන්දත්, ඇඳුම් නැතුව හිටියත්, අමුඩේ ගහන් හිටියත්, hijab දාල හිටියත්, ජොකා නැතුව හිටියත් උන්ගේ ගෙදර අස්සේ නේ. උබට අදාළ නැ නේ? උබට ඔච්චර අමාරුව නං ඇයි මේ ළමයාගේ දෙමවුපියන්ට ඕක කියන්නේ නැතුව මෙතන ඇවිත් මුළු ලෝකෙටම පෙන්න මෙයාගේ පුක share කරේ? අනුන්ගේ වැරදි හොයන්න කලින් උබේ වැරදි හදාගනින් ගොන් වස්සා .
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේ වගේ අසහනකාරී පිස්සන්ට තාක්‍ෂණය ලැබුනහම මේක තමා වෙන්නේ. මනුස්සයෙක්ට තමන්ගේ ගෙදර නිදහසේ ඉන්න දෙන්නේ නෑ .. ඒක අස්සෙත් රිංගල ෆොටෝ ගහල මේවගේ දාල රෙද්ද පල්ලේ බේරෙන හැදියාව ගැන කියවනවා. අවලමෝ උබල වගේ උන් නිසා තමා කෙල්ලෙක්ට නිදහසේ පාරේ බැහැල යන්න බැරි. කෙල්ලෝ බලෙන් rape වෙනවා කියන්නේ උබල වගේ මන්දමානසික, අනුන්ගේ පෞද්ගලිකත්වයට ඇගිලි ගහන පිස්සෝ. උබටත් දුවෙක් ඉන්නවනේ. මේ වගේ බාල ගොන් වැඩ කරන්න එපා කාට උනත්. සල්ලි තිබුනත්, නැතත්, කොහොම ඇන්දත්, ඇඳුම් නැතුව හිටියත්, අමුඩේ ගහන් හිටියත්, hijab දාල හිටියත්, ජොකා නැතුව හිටියත් උන්ගේ ගෙදර අස්සේ නේ. උබට අදාළ නැ නේ? උබට ඔච්චර අමාරුව නං ඇයි මේ ළමයාගේ දෙමවුපියන්ට ඕක කියන්නේ නැතුව මෙතන ඇවිත් මුළු ලෝකෙටම පෙන්න මෙයාගේ පුක share කරේ? අනුන්ගේ වැරදි හොයන්න කලින් උබේ වැරදි හදාගනින් ගොන් වස්සා .

    :love::love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :yes:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    gedarata monawa adan hitiyama mokada ban.
    pare yanakota mehema ekak dekala photo dammanam thawa kamakna kiyapanko.

    gedaradi api kollo inneth sanwarawada? udata shirt mukuth nathuwa sarong kotayak hari irichcha shortak hari adan inne apinam katawath ganak na.
    gedaradi ehema inne nathuwa ubalage gedara awith ehema innada. nidahasa kiyanne ekata
     
    Travel_Guy

    Member
    Oct 4, 2016
    35
    21
    0
    ලංකාවේ කෙනෙක් පිටරට ආවත් එකම තමා.

    ගෙදරට නිදහස් ඇදුමක් ඇදගෙන ඉන්න එක ගැන මම කියන්නේ. ගවුම කියන්නෙත් නිදහස් ඇදුමක් උනත් ඕක ජුන්ඩක් උඩ ගියපු ගමන් ඇති තව එකෙක් ෆොටෝ ගහන් internet එකට දාන්න නංගිගේ ෂෝක් ජංගිය කියලා.

    එහෙම නම් ඕනෙම ඇඳුමක් ගැන ඔය කතාව කියන පුළුවන්. පිටරටවල ඉද්දි ඒ රටවලට ගැලපෙන විදියේ ඇඳුම් ඇන්දට කමක් නෑ. ඒත් ලංකාවේ සංස්කෘතිය සදාචාරය කියලා දෙයක් තියෙනවා. අනිත් අතට ඉස්කෝලේ යන ළමයෙක් වුනාම.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    එහෙම නම් ඕනෙම ඇඳුමක් ගැන ඔය කතාව කියන පුළුවන්. පිටරටවල ඉද්දි ඒ රටවලට ගැලපෙන විදියේ ඇඳුම් ඇන්දට කමක් නෑ. ඒත් ලංකාවේ සංස්කෘතිය සදාචාරය කියලා දෙයක් තියෙනවා. අනිත් අතට ඉස්කෝලේ යන ළමයෙක් වුනාම.

    lankawa wage tropical climate ekak thiyena ratakata hariyanne short dresses.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එහෙම නම් ඕනෙම ඇඳුමක් ගැන ඔය කතාව කියන පුළුවන්. පිටරටවල ඉද්දි ඒ රටවලට ගැලපෙන විදියේ ඇඳුම් ඇන්දට කමක් නෑ. ඒත් ලංකාවේ සංස්කෘතිය සදාචාරය කියලා දෙයක් තියෙනවා. අනිත් අතට ඉස්කෝලේ යන ළමයෙක් වුනාම.

    සිගිරි ලලනාවෝ රොඩී ගැනු ඔක්කුම සංස්කෘතියේ තිබ්බ ඒවා තමයි .ඒවගෙන් හානි උනේ නැති සංස්කෘතිය හානි වෙන්නේ කෙල්ලෙක් අදින ශෝටකින්ද ?. මේකයි සමාජේ විවිද ස්තර තියනවා විවිද සමාජ මට්ටම් වල මිනිස්සු ඉන්නවා ඒ ඒ සමාජ මට්ටමේ කතා කල යුතුවත් නොවන තරමේ මාතෘකා උබල වගේ සමාජ මට්ටමේ "සමාජ" ප්‍රශ්න තමයි ඉතින් ඕව ... එහෙම තැනක උබල වගේ අරාබි මොළ සංස්කෘතික කාරයෝ ඉස්සරහ ජිවත් වෙන ගැහැණු වර්ගයේ සත්වයෝ පව් ඉතින්
     
    දැන් ඔබ කියන්නේ ඉස්කෝලේ යන ගෑණු ළමයෙක් මේ වගේ කොට කලිසමක් ඇඳන් ඉන්න එකේ කිසිම වැරද්දක් නෑ කියලද? මේ වගේ ඇඳන් පාරේ යන එන මිනිස්සුන්ට පේන්න ගෙදර මිදුලේ සෙල්ලම් කලාට වරදක් නෑ කියලද?