ඇයි ගවුම කියන්නේ සැහැල්ලු ඇඳුමක් නෙමෙයිද? මේ වගේ හිරට හිරේ චූටි කොට කලිසමක් ඇඳන් ඉන්න එක ගවුමක් ඇඳන් ඉන්නවද වැඩිය සැහල්ලුයිද?
රත්තරං;20767789 said:හරක්ට රතු පාට දැක්කහම කුලප්පු වෙනවා වගේ පිරිමින්ටත් දැක්ක දැක්ක පලියට මෝල් වෙනවනම් බන් ඉස්සෙල්ලම උන්ව පුනුරුත්තාපනේ කරන්න වෙනවා

ඒක හරි. කොහොම වුනත් යථාර්තය බැලුවොත් නම් ඉතින් සෑහෙන පුනරුත්තාපන වැඩ සටහනක් කරන්න වෙනවා!

ගෙවල් වලට පැනල හොරෙන් ගෑනුන් ගෙ photo ගහන එකෙක් සදාචාරය සංස්කෘතිය කියල දෙන්න හදනව..
නදකින් විතරක්..
ඕකි ඕක ඇදගෙන පාරෙ ගියාද දැන් ?

රත්තරං;20767789 said:හරක්ට රතු පාට දැක්කහම කුලප්පු වෙනවා වගේ පිරිමින්ටත් දැක්ක දැක්ක පලියට මෝල් වෙනවනම් බන් ඉස්සෙල්ලම උන්ව පුනුරුත්තාපනේ කරන්න වෙනවා
හරක් රතු පාට දැක්කම කුලප්පු වෙන්නේ නෑ උන් වර්ණ අන්ධයි විශේෂයෙන් කොල රතු වර්ණ

මම මෙහේ ගොඩාක් කෙල්ලෝ එක්ක night out යනවා, clubbing යනවා. වැරදි අදහසක් ගන්න එපා, මෙහේ clubbing කියන්නේ වෙනස් දෙයක්. උන් අදින ඇදුම් උබලා දැක්කා නම් කටයි දිවයි බිම තියෙයි ඔය පුකවල් දිහා බලන්න ගිහින්. ඒක උන්ගේ හැදියාව. දැන් ලන්කාවෙ කෙල්ලෙක් clubbing යන්න ඕනා නම් සන්ස්ක්‍රුතිය රැකෙන්න අදින්න ඕනා ගවුමක් ද? ඔසරිය ද? ගවුම් ඇන්දත් ඒවා fancy cut තියෙන ඒවා අදින්නේ. Full වැහෙන ඒවා නෙවේ.
![]()
![]()
පිටරට සංස්කෘතිය ගැන මම දන්නවා. මම කතා කරන්නේ ලංකාව ගැන.
මේ ඉස්කෝලේ යන ළමයෙක්ව නිලියන් එක්ක සමාන කරන්න එපා. ඒ අය ඕනේ තරම් වැරදි දේවල් කරනව. ඒත් තවම දෙමව්පියන් යටතේ ඉන්න ඉස්කෝලේ යන ළමයෙක් ශිෂ්ට සම්පන්නව ඉන්න ඕනේ කියන ඒකයි මම කියන්නේ. මේ ෆොටෝ දැම්මේ කට්ටිය දාන්න කියපු නිසා. මම මුලින් මේක දැම්මේ ෆොටෝ නැතුව. මම අසහන කාරයෙක් නෙමෙයි. ඒත් මම රහත් වෙලත් නෑ. අද ඉස්කෝලේ යන වයසේ ළමයි මේ විදියට අසංවර ඇඳුම් අඳින එක වැරදියි කියල කියන්න මේක දැම්මේ. මේ වගේ ඇඳුම් නිසා ඒ ළමයි දිහා මිනිස්සු බලන කෝණය වෙනස් වෙනවා. මේක වැඩියෙන්ම තියෙන්නේ සල්ලි තියෙන අය අතරේ. ගමේ ගොඩේ දුපත් පවුල්වල ගෑණු ළමයි තාමත් සංවර විදියට ඇඳුම් අඳින්නේ. සල්ලි තියෙන පොෂ් පැලැන්තියේ ළමයි තමයි මේ වගේ අසංවර විදියට ඇඳුම් අඳින්නේ.
මේ වගේ අසහනකාරී පිස්සන්ට තාක්‍ෂණය ලැබුනහම මේක තමා වෙන්නේ. මනුස්සයෙක්ට තමන්ගේ ගෙදර නිදහසේ ඉන්න දෙන්නේ නෑ .. ඒක අස්සෙත් රිංගල ෆොටෝ ගහල මේවගේ දාල රෙද්ද පල්ලේ බේරෙන හැදියාව ගැන කියවනවා. අවලමෝ උබල වගේ උන් නිසා තමා කෙල්ලෙක්ට නිදහසේ පාරේ බැහැල යන්න බැරි. කෙල්ලෝ බලෙන් rape වෙනවා කියන්නේ උබල වගේ මන්දමානසික, අනුන්ගේ පෞද්ගලිකත්වයට ඇගිලි ගහන පිස්සෝ. උබටත් දුවෙක් ඉන්නවනේ. මේ වගේ බාල ගොන් වැඩ කරන්න එපා කාට උනත්. සල්ලි තිබුනත්, නැතත්, කොහොම ඇන්දත්, ඇඳුම් නැතුව හිටියත්, අමුඩේ ගහන් හිටියත්, hijab දාල හිටියත්, ජොකා නැතුව හිටියත් උන්ගේ ගෙදර අස්සේ නේ. උබට අදාළ නැ නේ? උබට ඔච්චර අමාරුව නං ඇයි මේ ළමයාගේ දෙමවුපියන්ට ඕක කියන්නේ නැතුව මෙතන ඇවිත් මුළු ලෝකෙටම පෙන්න මෙයාගේ පුක share කරේ? අනුන්ගේ වැරදි හොයන්න කලින් උබේ වැරදි හදාගනින් ගොන් වස්සා .

ලංකාවේ කෙනෙක් පිටරට ආවත් එකම තමා.
ගෙදරට නිදහස් ඇදුමක් ඇදගෙන ඉන්න එක ගැන මම කියන්නේ. ගවුම කියන්නෙත් නිදහස් ඇදුමක් උනත් ඕක ජුන්ඩක් උඩ ගියපු ගමන් ඇති තව එකෙක් ෆොටෝ ගහන් internet එකට දාන්න නංගිගේ ෂෝක් ජංගිය කියලා.
එහෙම නම් ඕනෙම ඇඳුමක් ගැන ඔය කතාව කියන පුළුවන්. පිටරටවල ඉද්දි ඒ රටවලට ගැලපෙන විදියේ ඇඳුම් ඇන්දට කමක් නෑ. ඒත් ලංකාවේ සංස්කෘතිය සදාචාරය කියලා දෙයක් තියෙනවා. අනිත් අතට ඉස්කෝලේ යන ළමයෙක් වුනාම.
එහෙම නම් ඕනෙම ඇඳුමක් ගැන ඔය කතාව කියන පුළුවන්. පිටරටවල ඉද්දි ඒ රටවලට ගැලපෙන විදියේ ඇඳුම් ඇන්දට කමක් නෑ. ඒත් ලංකාවේ සංස්කෘතිය සදාචාරය කියලා දෙයක් තියෙනවා. අනිත් අතට ඉස්කෝලේ යන ළමයෙක් වුනාම.
සිගිරි ලලනාවෝ රොඩී ගැනු ඔක්කුම සංස්කෘතියේ තිබ්බ ඒවා තමයි .ඒවගෙන් හානි උනේ නැති සංස්කෘතිය හානි වෙන්නේ කෙල්ලෙක් අදින ශෝටකින්ද ?. මේකයි සමාජේ විවිද ස්තර තියනවා විවිද සමාජ මට්ටම් වල මිනිස්සු ඉන්නවා ඒ ඒ සමාජ මට්ටමේ කතා කල යුතුවත් නොවන තරමේ මාතෘකා උබල වගේ සමාජ මට්ටමේ "සමාජ" ප්‍රශ්න තමයි ඉතින් ඕව ... එහෙම තැනක උබල වගේ අරාබි මොළ සංස්කෘතික කාරයෝ ඉස්සරහ ජිවත් වෙන ගැහැණු වර්ගයේ සත්වයෝ පව් ඉතින්