ගොන් මූසලය තෝ කියන්නෙ කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ කතා.

සිරාවට
එහෙනම් ඉතින් අහන්න දෙයක් නැ
මාත් දනනවා ඔහොම පවුල් දෙකතුඅනක්
මොනවද ඉතින් පවුලේ සේරම පවුලේ අයත් එක්ක sex කරනවා
මම ඩිරෙක්ට් ආශ්‍රයක් නම් නැහැ
ඔතනට යන්නද ඕන මේ මුළු සමාජයම
ලැජ්ජාව බය එකිනෙකට ගෞරවය කියල දෙයක් තියෙන්න ඕනේ නැද්ද




අද කාලේ ගෑණු ළමයින්ට අපේ රටේ සදාචාරය සංස්කෘතිය කියන දේ ගැන කිසිම හැගීමක් නෑ. මේ ලඟදි දවසක මම අවශ්‍යතාවයකට ගෙදරකට ගියපු වෙලාවේ ඒ ගෙදර හිටපු ගෑණු ළමයෙක් ඇඳන් හිටපු හැටි. මේක මම දැම්මේ අද ගැහැණු ළමයි අඳින පළඳින විදිය ගැන අදහසක් දෙන්න. මේවා දෙමව්පියන් විසින් කරන වැරදි. ලංකාවේ සිංහල බෞද්ධ අය මුස්ලිම් අන්තගාමීන් වගේ වෙන්න ඕනේ කියල නෙමෙයි කියන්නේ. ඒත් රටේ සදාචාරයක් කියල දෙයක් තියෙන්න ඕනේ. තමන්ගේ දරුවෙක්ට මේ වගේ ඇඳන් කිසිම ගානක් නැතුව පිට මිනිස්සු ඉස්සරහ ඇවිත් ඉන්න ඉඩ දීපු දෙමව්පියන්ගේ තමයි ප්‍රදාන වරද.
![]()
![]()
![]()
අයියේ ඕක මගේ ඇහැට නොර්මල් ඔයාට සරාගී විදිහට පේනවනම් මගේද ප්‍රශ්නේ ඔයගේද? ඕක දැකල ඔයාට නගිනවා නම්, මට ඕක නොර්මල් දෙයක් නම් මගේද වැරැද්ද ඔයගේද?
අපේ රටේ සංවර විදිහට ඇදගෙන වල්කම් කරන පත්තිනි අම්මල ඕන තරම් ඉන්නවා: ඔය සංවර ඇදුමේ තර්කෙ අද අදාල නෑ. ලංකාවේ කෙල්ලන්ට වෙනත් සම්බන්ධ කම් තිබිල ඩිවෝස් උන බහුතරයක් බදින්න කලින් පට්ට සංවර ය. පුළුවන්නන් නම් දන්නා ලෝයර් කෙනෙක් ගෙන් නිකන් අහන්න.
ඔතන සිද්දියේ ඔයයි ගියේ වෙන කෙනෙක්ගේ ගෙදරට එකත් පවුද්ගලික නිවසක්. ඔයාට අයිතියක් නෑ ඒ නිවාස ගැන කතා කරන්න. ඔතන ඔයයි එයාගේ පවුද්ගලිකත්වය බිදින්නේ!
බුදු හාමුදුරුවොත් කිව්වේ අපේ සිත තුල කාමය, රාගය හට ගන්නේ රුපය නිසා නෙමෙයි රුපය නිසා හට ගන්න චේතනාව තුල කියල. එකට රුපය අයින් කරලවත්, රෙද්දකින් වහලවත් වැඩක් නෑ. අපේ සිංහල සංස්කෘතික හරක් තේරුම් ගත්තේ එහෙම. පිරිමියාගේ සිතෙයි ප්‍රශ්නේ තියෙන්නේ.
කොහොමත් ඔය ආකල්ප වල වෙනස හිටිනවා.
ai umbalai gedarath andinne ohomada? ape akkath hitapu gaman oya wage ewa gahan innawa.
ඇයි උඹගෙ ගෙදර උන් හෙලුවෙන්ද ඉන්නෙ..





ලංකාවෙ එහෙම කරන්නෙ නෑ කිසිම පවුලක. ලංකාවෙ පවුල් ඇතුලෙ නිරුවත කියන්නෙ සාමාන්‍ය දෙයක් නෙමේ. ඒත් වෙන රටවලනම් ඕක කිසි ගානක් නෑ. අම්මල තමන්ගෙ පිරිමි ළමයි ඉස්සරහ නිරුවත් වෙනව. එතන කිසිම සෙක්ස් ෆීලින් එකක් නෑ. එතන තියෙන්නෙ ආදරයක් විතරයි. ලංකාවෙ මෙහෙම දේවල් අසාමාන්‍ය උනාට වෙන රටවල ඇති තරම් වෙනව. ඒක හින්ද වෙන රටවල අම්මයි දරුවොයි අතර හොද බැදීමක් තියනව.




උඹලට මේ ලෝකෙ ගැන අත්දැකීම් නෑ. ඒකට මට කරන්න දෙයක් නෑ.
ඔය ගැන කතා නොකර ඉම්මු
දැකල් තියෙන දේවල් හොදටම ඇති
![]()
උඹලට මේ ලෝකෙ ගැන අත්දැකීම් නෑ. ඒකට මට කරන්න දෙයක් නෑ.


ඇහින් දැකල තියනව කියන්න ඒ පවුල් වල උන් උඹෙ ඇස් දෙක ඉස්සරහ සෙක්ස් කරාද. ඇයි ඒ පවුල් වල උන් උඹ ඉස්සරහ හෙලුවෙන් උන්නද? නිකන් බොරු නොකිය ඉදපන්. එහෙම ඉන්නෙ නෑ ලංකාවෙ.
ඇහින් දැකල තියෙන දෙයක් ගැන අයි මොනවගේ අත්දැකීම් ගන්නද
ඇහින් දැකල තියනව කියන්න ඒ පවුල් වල උන් උඹෙ ඇස් දෙක ඉස්සරහ සෙක්ස් කරාද. ඇයි ඒ පවුල් වල උන් උඹ ඉස්සරහ හෙලුවෙන් උන්නද? නිකන් බොරු නොකිය ඉදපන්. එහෙම ඉන්නෙ නෑ ලංකාවෙ.






Travel guy uncle වෙත ලියමි,
ඔබ කළ ක්‍රියාව සම්පුර්ණයෙන් වැරදිය. ලංකාව වැනි ඝර්ම කලාපීය රටක උෂ්ණත්වය බොහොම වැඩිය. අපගේ රටේ කෙල්ලෙකු/කාන්තාවක් පිටට යන විට කොපමණ ඇදුම් සංක්‍යාවක් පැළදිය යුතුද යන්න ඔබ දැනුවත් ඇතැයි මම සිතමි. එසේ වූ විට එවැනි දැරියකට දැනෙන අපහසුතාවය ගැන ඔබ දැනුවත්ව නැති බවට මම අනුමාණ කරමි. එසේ නම් මෙවැනි ගොන් post නොදමනු ඇත.
තම නිවසේ දනිදහස් ඇදුමක් පැළදගෙන සිටීමට අප කාටත් නිදහස ඇත. ඔබට කැමති නම් අපගේ ජාතික ඇදුම ඇදගෙන සිටීමට හැකියාව ඇත. මට එයට කම් නැත. නමුත් ඔබ කොට කලිසමක් හෝ සරමක් පැළද සිටින්නේ ඇයිදැයි ඔබ දන්නවා ඇත. මේ සේයාරූපයේ සිටින තරුණ යුවතිය තම පහසුව පිණිස නිදහස් ඇදුමක් පැළද සිටින අවස්ථාවේදී ඔබ නම් අමුත්තා නිවසට පැමිණ ඇත. එවිට ඔබ කියන අයුරට ලෝකයාට පෙන්න නැවත විලි වහගන්නට නිවැරදි ඇදුමක් පැළද යුතු බවට ඔබ පවසනු ලබයි. ඇයගේ නිවහන ඇයගේය. ඔබගේ නොවේ. එනිසා අන් අයව හදන්නට ඔබට කිසිම අයිතියක් නොමැත. මෙහි කිසිම සදාචාරය පටහැනි ක්‍රියාවක් ද නොමැත.
ඔබ සදාචාරය ගැන කතා කරන්න ඕනා නම් සිගිරි කාශ්‍යපගේ ගැහැණු ගැන කතා නොකරන්නේ මන්ද හෝ ඒ කාලයේදී ඔබගේ හඩ කොහේ තිබුණාදැයි මම නොදනිමි. සිගිරි නගින විට කිසිම මොහොතක සිගිරි බිතු සිතුවම් නොබලා යන ලෙස මම ඔබට අවවාද කරමි. හේතුව ලෙස ඔබට එම පින්තුර බලා නැවත සදාචාරය මතක්වීමක් හෝ ශිෂ්ණය අවදි වීමක් සිදුවිය හැකි බැවිනි. මේ දැරිවිය තම නිවසේ මිදුලේ ටෙනිස් ක්‍රීඩාවේ නිරත වන විටත් කොට කලිසමක් පැළද සිටින බවට සදහන් කර ඇත.
ඔබ ක්‍රීඩා නොකළාට යම් ඇග වෙහෙසන ක්‍රියාවක් කරන විට දහඩිය දැමීම ස්වාභාවික ශාරීරික ක්‍රියාවකි. එවිට ඇගට පහසු පැළදුමක් ඇද නොමැති විට විජලයනය හෝ ක්ලාන්තය වැනි අපහසුතා ඇතිවිය හැක. මගේ දැක්ම අනූව නම් මෙම තරුණ යුවතිය කිසිම වැරද්දක් කර නොමැත.
අතීතයේ ඇදුම් විලාසිතාව වූයේ සාරි, ඔසරි, සරම්, කුර්තා වැනි අදුම්ය. නමුත් දැන් කාලය වෙනස්ය. වෙල්කම් ටු ද ෆියුචර් අංකල්.
මීට,
තරුණ කොලුවෙක්.
තව ටික දවසක් යනවිට යම් ආගන්තුකයෙකු නිවසට පැමිණ, නිවසේ කව්රුවත් පෙනෙන්නේ නැති හෙයින් නිවසේ මදක් ඇවිද
සෝදිසි කර බලනු ඇත. එවිට කාමරයක් දෙසින් කෙදිරි ලි හඩක් හෝ ඊට සමාන ශබ්ධයක් ඇසෙනු ඇත. වහා විමසිලිමත් වන
අමුත්තා එයට හොරෙන් එබිකම් කරනු ඇත. ඔහු දකින්නේ කුමක්ද තරුණ විවාහක යුවලක් නිවසේ ඩිස්ටි දිඩින් කරන අයුරු ය, ඔහු වහා ක්‍රියාත්මක වී තමාගේ ජංගම දුරකතනයෙන් එය video කොට පසුදා මෙලෙස දමනු ඇත..
"මම ඒ නිවසට යනවිට ඒ යුවල හරි අනිසි ලෙස හැසිරුනේ.. බලන්නකෝ ගෙදර කව්රුත් නැති වෙලේ අශෝබනවා අගේ නූල් පොටක් වත් නැතුව හිටි හැටි.. මෙන්න බලාගන්න පින්තුඋර .. "
මට අසන්නට ඇත්තේ මෙයය. නිවසට ඇතුළු වූ ආගන්තුකය ඔබය. නිවසේ සිටියේ ඔවුන්ය.. ඔවුන් තම පව්ද්ගලික කාර්ය
එහි සිදු කොට ඇත.
යකෝ ගෙදරකට ගිහින් ඒ බාත්රූම් එකක් කව්රු හරි කෙල්ලෙක් හෙළුවෙන් නාන එක දැක්කත් උබ කියන්නේ සාරි ඇදන් නාන්න කියලද ?


ඒක නන් ඇත්ත අය්යෙ
ක්ලාස් වලට එන අය දැක්කම පිස්සු හැදෙනව
මරු සිද්දියක් උන දවසක්
මන් o/l වලට ගිය ක්ලාස් එකක
ගර්ල් කෙනෙක් හිටිය අය්යෙ එයාගෙ ඩෙනිමෙ කකුල උඩට යනකන්ම කෑලි කෑලි ඉරලා (හැටිද මන්ද ඩෙනිමෙ)
ඇතුල පේනවාෙ
අපි හිටියෙ ඉස්සරම පෙලියෙ
ඉතින් ක්ලස් ඇරිල මුලින්ම යවන්නෙ කෙල්ලො
එයල යනකන් අපිට යන්න දෙන්නෙ නෑ
සර් ඒ කෙල්ලව දැක්කා
නවතින්න කිව්වා
මයික් එකත් අතට අරන් ඇහුවා ඔයට කවුරු හරි කරදරයක් කරන්න ආවද කියල
එයාගෙන් ඇහුවම නැහැ සර් කිව්ව
නෑ මන් මෙ ඇහුවෙ කලිසම කීතු කීතු වලට ඉරපු නිසා
ඒපාර සර් ඇහුවා
වැරැද්ද උඹලගෙ ඇස් වලද
නැත්තං මෙයාලගෙ ඇදුම් වලද කියල
මන් දැක්ක කියුවා මුන් ටික ඒ දිහා ඇස් ගෙඩි එලියට දාන් බලන් ඉන්නවා
සර් යන කට්ටිය ආයෙම නැවත්තුවා
වාඩිවෙන්න කිව්වා
විලාසිතා කියන දෙ දවසින් දවස වෙනස් වෙනවා
ඒක සාමානය දෙයක්
හැබැයි හෙලුව පෙන්නන එක විලාසිතාව නෙමෙය්
ඒක නිසා ඒකට විලාසිතව කියලා වැරදි නම් යොදන්න එපා
ඒ වගේ ඇදුම් අදින්නෙ අධික රාගික හැගීම් තියෙන කාන්තාවන්
එයාල අඩ නිරුවත පිරිමින්ට පෙන්නලා
පිරිමි ඒ දිහා බැලුවම එයාලට ඒකෙන් තෘප්තියක් ලැබෙනවා
ඒකයි එයාලා එහෙම ඇදුම් අදින්නෙ
නමුත් එයාලගෙ ජීවිතෙ එයාලටත් නොදැනිම නාස්ති වෙලා ඉවරයි
වචනයෙන් එයාව ගණිකාවක් වෙලා ඉවරයි
වචනයෙන් එයාලගෙ පතිවත කෙලෙසලා ඉවරයි
ඇස් තියෙන්නෙ බලන්නයි
ඇහැට ප්‍රිය දේ කවුරුත් බලනවා එහෙම නැත්තං බැලෙනවා
නොබලන එකාට හැගීම් නෑ
නැත්තං ඌ සමලිංගික
පිරිමින්ට වැරදි පටවන්න එපා
කොටට ඇදලා ගස්සලා අතින් ගවුම අස්සෙ ගහගන්න එපා
තමන් දැනගෙනයි ඔය දේ කලේ
තමන් දන්නවා මෙහෙම ඇන්දම පිරිමි බලනව කියලා
තමන් දන්නවා මෙහෙම ඇන්දම තමන්ගෙ පතිවතට හානි වෙනව කියලා
ඔය වගේ ඇදුම් අදින උන් මගේ පන්තියට නාවට කමක් නෑ
විශේෂයෙන් අර ගල් යුගයෙ ජීවත් වෙන දරුවා
එයා එනවා නම් පහුවදාට අම්ම එක්ක එන්න වෙයි මගේ ඉස්සරහට
නැත්තං නාවට කමක් නෑ
පිරිමි වෙච්ච තමුන් මේකත් මතක තියාගන්න ඕනා
හෙලුව පෙන්නන එකී පත්තිනිඅම්මා බලන/ දකින උන් වනචරයො
සමාජයේ මිම්ම ඒකයි
එහෙම කියල යන්න කිව්වා
එදා ඉදන් අර ගර්ල් ක්ලාස් ආවෙ නෑ![]()
මෙතන පොඩි ගැටලුවක් තියනවා....
ඔබ සමාජය සන්ස්කෘතිය හැදියාව සදාචාරය රැකගතයුතු බව පවසමින් තමයි මේ පින්තුරදාන්නේ.
නමුත් ඔබ දමාඇති පින්තුරයක ගැහැනුලමයාගේ මුහුන තරමක් පෙනෙන එකකුත් තියනව. ඔබට ඒක දාද්දි නිකමටවත් හිතුනේ නැද්ද මේපින්තුරය මිනිසුන්ගේ අතින් අතට ගිහිල්ල , යම් කිසි අවස්තාවකදී ඇය අපහසුතාවට පත්වේවි කියන එක.(ඇය පිලිබද දන්න දැකඇති අයකු, මේ පින්තුරය දුටුගමන් ලේසියෙන් හදුන ගන්නවා ).
බහිර සදාචාරය හෝ හැදියාව හොයන්න කලින් , ඔබතුල එය ඇතිබව තහවුරුකරගතයුතියි නේද..
නිවස කියන්නේ පොදු ස්තානයක් නොව එය පෞද්ගලික තැනකි.එයතුල එක එක අයගේ රුචිඅරුචිකම් වලට ගැලපෙන අයුරින් වාසය කරයි.
පොදු තැනකදී නම් යම්කිසි පිලිගත් ආකාරයකට හැසිරිය යුතුයි ඒගැන තර්කයක් නෑ.(පොදු ස්තානවල අශෝබන ලෙස හැසුරුනවිට දඩුවම්ද ලැබෙන්නේ ඒබැවිනි ). පෞද්ගලික ස්ථානයකට ගොස් එහි ඉන්න අය ජීවත් වන අදින පලදින විදිය බලාගෙනවිත් , එය පොදු තැන් සමග සන්සන්දනය කරමින් කතාකිරීම,පොටෝ දැමීම සදාචාරය පටලවාගැනීමකි.
