අද කාලේ PHP ඉගෙන ගන්න එක වැදගත්ද නැද්ද?

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    එළකිරි කුකුළනි, අද කාලේ PHP, industry එකේ Use වෙනවද? PHP+Laraval ඉගෙන ගන්න එක තේරුමක් තියෙනවද? ඔබලාගේ අදහස් පවසන්න...
     
    • Like
    Reactions: D_Mad

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    background eka mokadda ?

    Software development job ekak karanawa da ?
    campus student kenek da ?
    nattan deploma or other related course da ?
    kohomada egena ganna balaporoththu wenne ?
    igena ganna eke gole eka mokadda ?
     
    • Like
    Reactions: D_Mad and BuLaTha

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    natte mkda. godak websites webapps yanne laravel tama. laravel backend + angularjs front end, oya wage. Mobile pattatat hodai. RestApi hadanna lesi laravel walin. eka hinda gdk backends walata laravel gannawa.
     
    • Like
    Reactions: BuLaTha and D_Mad

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    background eka mokadda ?

    Software development job ekak karanawa da ?
    campus student kenek da ?
    nattan deploma or other related course da ?
    kohomada egena ganna balaporoththu wenne ?
    igena ganna eke gole eka mokadda ?
    amboo prashna goda... api hithamu after degree job apply karanna innawa nam kohomada? godak aya kiyanawa PHP use wenne podi company witharai kiyala... eka atta da? industry eke loku company's PHP use karanne nalu...
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    amboo prashna goda... api hithamu after degree job apply karanna innawa nam kohomada? godak aya kiyanawa PHP use wenne podi company witharai kiyala... eka atta da? industry eke loku company's PHP use karanne nalu...

    ow e kiyanne oya thamai student and try to find good programming langwage for future opportunities ne.

    Then PHP main langwage eka widiyata master karanna epaa.

    C#, nodejs, Java wage deyak master karanna.

    habai get some idea in

    PHP pure php, working with framwork likes laravel, vuejs, phython, as many as technology. because I think uni kale thamai aluth dewal godak egena ganna kale thiyana hodama kale kiyala.

    Don't forget to study networks too.

    Try to do self-study. Attend interesting classes you are not enrolled to.
     
    • Like
    • Love
    Reactions: D_Mad and BuLaTha

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    930
    1,518
    93
    මගේ මතේ නම් එපා කියන එක.. මේකේ ඉන්න ලොකු අයියලා කියයි...

    Go බැලුවොතින් නම්ගොඩ යන්න පුළුවන්වෙයි වගේ :yes:
     
    • Like
    Reactions: BuLaTha and D_Mad

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,672
    6,440
    113
    වරදක් නෑ. ඒ් උනාට පයිතන් පැත්තට ගියොත් වඩා වැදගත්. පයිතන් නැති ලබ්බක් නෑ දැන්. දුක කියන්නේ මම නම් පයිය දන්නෙ නෑ.
     
    • Like
    Reactions: BuLaTha

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මගේ මතේ නම් එපා කියන එක.. මේකේ ඉන්න ලොකු අයියලා කියයි...

    Go බැලුවොතින් නම්ගොඩ යන්න පුළුවන්වෙයි වගේ :yes:

    Go කොහෙද බන් ලංකාවේ කරන්නේ? පොඩි පොඩි ස්ක්‍රිප්ට් එකක් නිකන් ලියයි ආතල් එකට ඉන්න එවුන්...ඒ ඇරෙන්න ලොකුවට ඕව පාවිච්චි කෙරෙන්නේ නැහැ..එහෙම උනත් ඉගෙන ගෙන එහෙම ජොබකට යන්න තරම් දුරට ලංකාවේ එහෙම මාකට් එකක් නැහැ...

    PHP වගේ ඒවා තාම පාවිච්චි වෙනවා මොකද හේතුව මේවයේ ෆ්රෙම්වර්ක්ස් හොදයි..ගොඩක් කම්පනීස් වලට ඕනේ ටක් ගාල ප්‍රඩක්ට් එකක් එලියට දාල සල්ලි හොයන්න...ඒ නැතුව දශමෙට නූලට තිතට කෝඩ් එක ලියල, එහෙම බලල කරන්න හොයන්නේ නැහැ...එහෙම ක්රිටිකල් ඒවාට ඉතින් හොයනවා ඇති..නමුත් දැන් සොෆ්ට්වෙයා, ක්ලවුඩ් කියල යන්නේ මේක තමයි...ප්‍රඩක්ට් එකක් ගහල සෙල් කරන එක තමයි අරමුණ...එතකොට උන්ට ඉක්මනට මේක අඩු පිරිවැයකින් කරගන්න ඕනේ..පර්ෆොර්මන්ස් ගැන ඒවා ලොකුවට හිතන්නේ නැහැ...ඒ නිසා හොදම දේ තාමත් php වලින් ගහන එක...Go වගේ එවන් ගහල ඕවයේ ෆ්රෙම්වර්ක්ස් එහෙමත් තාම මචුවර් නැහැ...කොහෙහරි හිරුනොත් මුළු එක තමන්ම ලියාගන්න වෙනවා...ඒ වගේ කාලය වැය කරනවට වඩා එයාලට ලාබයි අරම කරගන්න එක...වැඩේ සාර්ථක නම් ඊට වඩා හොද සිස්ටම් එකකට පස්සේ හෙමීට මාරු වෙන්න පුළුවන් කියල එයාල දන්නවා...සල්ලි අතට ගන්නයි ඕනේ මොනා කරන්නත්...

    හැබැයි PHP ඉගෙන ගෙන් නම් තේරුමක් නැහැ...programming ඉගෙන ගනින්...කොහොමද ප්‍රශ්නෙකට විසදුමක් කෝඩ් කරලා දෙන්නේ කියල...එකට language එක අදාළ නැහැ...උබ හිතන විදිහේ තමයි තියෙන්නේ..එක හදාගත්තනම් ඉතින් ඕනේ language එකකින් එක ලියන්න පුළුවන් පොඩ්ඩක් බලාගතතත්...

    වරදක් නෑ. ඒ් උනාට පයිතන් පැත්තට ගියොත් වඩා වැදගත්. පයිතන් නැති ලබ්බක් නෑ දැන්. දුක කියන්නේ මම නම් පයිය දන්නෙ නෑ.

    Python ඉගෙන ගෙන වැඩක් නැහැ බන්...පයිතන් කියල ජොබ්ස් එහෙම නැහැ...ගොඩක් පය්තන් යූස් වෙන්නේ ඩේටා සයන්ස් ප්රෝජෙක්ට්ස් වලට...එතකොට උබ ඔය කියන ඩේටා සයන්ස් ටූල්කිට්ස් ඔක්කොමත් දැනගන්න ඕනේ...ඒ අමතරව ස්ටැට්ස් වගේ ඒවා ගැනත් දැනගන්න ඕනේ..නැතුව තේරුමක් නැහැ...නිකන් කෝඩ් එක ලියල දෙන්න විතරක් එහෙම ගන්නේ නැහැනේ....කරනවානම් ඔය ඔක්කොම කරන්න...නිකන් පයිතන් කරලා විතරක් තේරුමක් නැහැ..මම පයිතන් කරලා තියෙනවා අවුරුදු 4ක් 5ක් විතර...ඒ කරේ බැක් එන්ඩ් වලට...එහෙම projects ගොඩක් නැහැනේ ලංකාවේ..දැන් පයිතන් කියල හොයන්නේ ඩේටා සයන්ස් බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන අයව
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    හැබැයි PHP ඉගෙන ගෙන් නම් තේරුමක් නැහැ...programming ඉගෙන ගනින්...කොහොමද ප්‍රශ්නෙකට විසදුමක් කෝඩ් කරලා දෙන්නේ කියල...එකට language එක අදාළ නැහැ...උබ හිතන විදිහේ තමයි තියෙන්නේ..එක හදාගත්තනම් ඉතින් ඕනේ language එකකින් එක ලියන්න පුළුවන් පොඩ්ඩක් බලාගතතත්...
    (y) wise words
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    930
    1,518
    93
    Go කොහෙද බන් ලංකාවේ කරන්නේ? පොඩි පොඩි ස්ක්‍රිප්ට් එකක් නිකන් ලියයි ආතල් එකට ඉන්න එවුන්...ඒ ඇරෙන්න ලොකුවට ඕව පාවිච්චි කෙරෙන්නේ නැහැ..එහෙම උනත් ඉගෙන ගෙන එහෙම ජොබකට යන්න තරම් දුරට ලංකාවේ එහෙම මාකට් එකක් නැහැ...

    හරියට දන්නේ නෑ මචං.. එකනේ මන් කලින්ම දැම්මේ මේකේ ඉන්න ඔයාලා වගේ ලොකු අයියලා ඇවිත් උපදෙස් දෙයි කියලා.. :yes:
    [WSO2 එකේ ඊයේ පෙරේදා දාපු Job description වල Go තිබ්බා මං දැක්කා.. නිකමට බලපන් මචෝ ;)]
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    PHP වලට තාම තැනක් තියනවා, ලංකාවෙ ගොඩක් කම්පැනි වල PHP/JS/HTML ස්ටැක් එක යූස් වෙනවා. අනික ලංකාවෙ සාමාන්‍යඑන් PHP කරන්නෙ බැජ් වල ටිකක් පහල ලෙවල් එකේ එවුන් නිසා PHP වලට Developers ලා හිටියට, වැඩ්ඩො ඉන්නෙ හරි අඩුවෙන්. ඒක නිසා PHP සුපිරියට පුලුවන් නං කිසි අවුලක් නැහැ
    අනික PHP එක්ක, JS හොඳටම කර ගනින්, කිසිම අවුලක් වෙන්නෙ නැහැ
    අනික ලැන්ග්වේජ් එකක් කියන්නෙ ඒ තරම් වැදගත් නැති දෙයක් වෙනවා අවුරුදු දෙක තුනක් ජොබ් කරද්දි, අලුත් ප්‍රොජෙක්ට් අලුත් ලැන්ග්වේජ් වලින් කරනන් පුලුවන් එක ලැන්ග්වේජ් එකක් හොඳට පුලුවන් නම්