අද කෑල්ලත් එක්ක ඉද්දි පොලිසියෙන් කේස් එක දැම්ම...

thriloka

Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    ධාතු වැඩක් උනේ අද. කෑල්ලත් එක්ක කාර් එකේ පිටිපස්සට වෙලා නිකන් තුරුලු වෙලා ඉද්දි පොලිසියෙ ඩබලක් ඇවිල්ල එක පාරට බහිනව මොකද කරන්නෙ කියල කේස් එක දැම්ම. මුකුත් ඩිස්ටි ඩිඩිං කරේ නෑ, එතකොට ඒව කරල ඉවර වෙලා. මම බැස්ස. මුන් දෙන්න කේස් එක අදිනව. මොකද මේ පාර අයිනෙ වහනෙ නවත්තන් කරන්නෙ, පොදු ස්ථානයක නොහොබිනා ලෙස හැසිරෙන්න බෑ කියල දන්නෙ නැද්ද කියල මුන් ටෝක් කරනවා. ඊට පස්සෙ කියනව වාහනෙ ඇරන් යන් පොලිසි දෙන්නගෙම දෙමව්පියො ගෙන්නල කියල යවන්නම් කියල. සිරා මටනම් අවුලක් නෑ, ඒත් කෑල්ලගෙ ගෙදරින් ගෙන්නුවොත් කේස් එක සැරයි. ගෙවල් වලින් දන්නව, ඒත් පොලිසියෙන් ගෙන්නුවොත් අවුල් නේ. මගෙ වයස 26, කෙල්ලගෙ 24 යි. මම කීව අපි දෙන්නගෙම වසය 18ට වැඩි කියල. මුන් කියනවා එහෙම බෑ පොදු ස්ථානයක නොහොබිනා ලෙස හැසිරෙන එක කේස්ලු. ලයිසන් එකත් ගත්තා. මම දැනගත්ත මුන් ජරාවට තමා එන්නෙ කියල. ඊට පස්සෙ ගොඩින් බේරගමු කියල ගාණක් දෙන්නට දීල යැව්ව. එපා උනා ඕයි අදනම් හුත්ත ලංකාවත් එක්ක. නිකන් නිදහසේ හිටියෙ මුකුත් නොකර. මුන් දෙන්න කලින් බලාගෙන ගිහින් තමා ඇවිල්ල තියෙන්නෙ ආය හරවගෙන අපිම target කරන්. පකයල කියනවා කවුද 119 ගහලලු. පච මුන්ගෙ, ඒ පාර අයිනෙ මොකෙක්වත් නෑ. කෙල්ල චා කරන්න බැරි නිසා ජරාවක් දීල යැව්ව. නැත්තම් මම යනව පොලිසි ඕන හුත්තක් කියල. මම දන්නව මගෙත් වැරැද්දක් තියේ පාර අයිනෙ ඕව කරන එක.

    මට දැනගන්න ඕන මේකයි. එහෙම පොලිසියට 18ට වැඩි කපල් එක්කට වාහනයක් ඇතුලෙ ඉදන් කරන ඒවට කේස් දාන්න පුලුවන්ද? එහෙම කපල් එක්ක දෙමව්පියො පොලිසියට ගෙන්නන්න පුලුවන්ද? එහෙම කේස් දාන්න පුලුවන්නම් දෙන දඬුවම් මොනවද?
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com
    එහෙම පොලිසියට 18ට වැඩි කපල් එක්කට වාහනයක් ඇතුලෙ ඉදන් කරන ඒවට කේස් දාන්න පුලුවන්ද?
    පුලුවන් . පොදු ස්තානයක් නම් පුලුවන්. එතන මිනිස්සු ගැවසෙන තැනක නෙමෙයි නම් උන්ට කේස් එක අදින්න බෑ. මොකද උබලා සෙක්ස් කරල නෑ නෙ උන්ට පේන්න . අනික වාහනයක් තියන එකෙක්ගෙ අම්මල තාත්තලට කතා කරන්න උන්ට පිස්සුද ?
    FR එකක් දාලා ලක්ශ 10ක් වන්දි ඉල්ලපන්
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    පුලුවන් . පොදු ස්තානයක් නම් පුලුවන්. එතන මිනිස්සු ගැවසෙන තැනක නෙමෙයි නම් උන්ට කේස් එක අදින්න බෑ. මොකද උබලා සෙක්ස් කරල නෑ නෙ උන්ට පේන්න . අනික වාහනයක් තියන එකෙක්ගෙ අම්මල තාත්තලට කතා කරන්න උන්ට පිස්සුද ?
    FR එකක් දාලා ලක්ශ 10ක් වන්දි ඉල්ලපන්
    වාහනෙනම් මගෙ නෙවේ බන්. ගෙදර වාහනෙ. පාරෙනම් එහෙම මිනිස්සු නෑ. shit. කෙල්ල පව් හින්ද පොන්නය උනා.

    දෙමව්පියො ගෙන්නන්න, පලයන් මහත්තයො කියල එන්න තිබ්බෙ. උඹට රෙකෝඩ් කරන්න තිබ්බෙ.
    ඒ වෙලාවෙ confused වෙලා බන් හිටියෙ. මටනම් ඕන එකක්. කෙල්ල චා කරන්න බෑනෙ පොලිසි ගෙනිහින්.
    ------ Post added on Sep 28, 2023 at 10:09 PM
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    ubeth waradda mmm ehema denapiyo gennana ona na .. haha kiyapan demapiyo dennagema rata kiyala.. anika wadima unoth naduwak dai ubata.. dade rs100da koheda podi gaanak kiyala kohe hari kiyawala tibba sure na 😂
    ඔලුවට ආවෙ නෑ බන්. confused වෙලා හිටියෙ.

    පුලුවන් යකෝ. රටේ නීති හදපු එකා සරත් එන්ද සිල්වත් කෙලෝ ගත්ත කාර් ඇතුලෙ පොර ගහල
    ඒ කීවෙ?
    ------ Post added on Sep 28, 2023 at 10:14 PM

    Dan worry wena eka nawattapan ilagata ekata face karapan.
    සල්ලි නම් අවුලක් නෑ බන්. තරහයි හුත්ත. මාර මඟුලක් නේ. උන්ට හවසට ගහන්න අපෙන් ගාණ ගලවන්නෙ. shit.
    ------ Post added on Sep 28, 2023 at 10:14 PM
     
    • Sad
    Reactions: ACHIK

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    iskole wage demawpiyo genwanna :frown:
    ඒක තමා බන්. ඒත් පොලිසි යමු කියල ගිහිල්ල ගෙන්නන්න උනොත්. මටනම් අවුලක් නෑ. කෙල්ලට අවුල් නෙ. ඒකයි බල්ල උනේ.
     
    • Sad
    Reactions: dgboy

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඔලුවට ආවෙ නෑ බන්. confused වෙලා හිටියෙ.


    ඒ කීවෙ?
    ------ Post added on Sep 28, 2023 at 10:14 PM


    සල්ලි නම් අවුලක් නෑ බන්. තරහයි හුත්ත. මාර මඟුලක් නේ. උන්ට හවසට ගහන්න අපෙන් ගාණ ගලවන්නෙ. shit.
    ------ Post added on Sep 28, 2023 at 10:14 PM
    සරත් එන්ද සිල්ව ගෑනියෙක් එක්ක වාහනේ ඇතුලෙ සීන් දාල අහු උනා බන්. කේස් එක ඇදුනෙ නෑ. මූ අග්‍රවිනිෂ්ච හින්ද යටගියා