අද කෑල්ලත් එක්ක ඉද්දි පොලිසියෙන් කේස් එක දැම්ම...

thriloka

Well-known member
  • Apr 28, 2022
    893
    972
    93
    yako wayasa 26 nan mokadada ban demawpiyan gennane uba iskole yana ekek yai
    මොනව කියන්නද බන්. මට අවුලක් නෑ. ඒත් කෙල්ලට ගෙන්නන්න කීවොත්.

    apo oka aluth deyak neme marine drive eke wahana athula torch gagaha yanawa hawasata ponsiyo.

    80s walath same.
    hitha awul kara ganna epa kiyala kellata kiyapan ;)
    ne ne eki awlk ne 😅
    ------ Post added on Sep 28, 2023 at 10:28 PM
     

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    matat ohoma wedak wela thiyenawa habai matanm une dennagema ID balala yanna kuwa methana inna epa kiyala . car ekk athule hug karan innat barida kiyana ekanm prashnayak bn . yako meka mara ratak ne
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    893
    972
    93
    matat ohoma wedak wela thiyenawa habai matanm une dennagema ID balala yanna kuwa methana inna epa kiyala . car ekk athule hug karan innat barida kiyana ekanm prashnayak bn . yako meka mara ratak ne
    උන්ට ගාණක් කඩාගන්න ඕනකම තිබ්බෙ බන්.
     

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    mama danna kellek dan car eka athule karannama one kiyanawa bn ahawal wede past experience nisa mama passa ghanne
     
    • Haha
    Reactions: thriloka

    Sen-lu

    Well-known member
  • ලොල් අලුත් ට්‍රෙන්ඩ් එක දැක්ක අවධානෙ ගන්න ඒකට හරියන්න ත්‍රෙඩ් එකක් දැම්ම. අම්මප උඹට එකව්න්ට් කීයක් තියෙනවද බං. සිරාවටම වෙන වැඩක් නැද්ද උඹට. මේකෙ උනුත් උඩදාගෙන රිප්ලයි කොටනව 😂😂
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    893
    972
    93
    ලොල් අලුත් ට්‍රෙන්ඩ් එක දැක්ක අවධානෙ ගන්න ඒකට හරියන්න ත්‍රෙඩ් එකක් දැම්ම. අම්මප උඹට එකව්න්ට් කීයක් තියෙනවද බං. සිරාවටම වෙන වැඩක් නැද්ද උඹට. මේකෙ උනුත් උඩදාගෙන රිප්ලයි කොටනව 😂😂
    පිස්සුද ඕයි බලපන් මගෙ account එක. accounts 2 3 ඇරන් මේකෙ හුකනවට වඩා මට වැඩ තියේ. සිරා උන නිසා කීවෙ. අනික fake accounts වලට අවධානෙ ඇරම් මොන හුත්තක් කරන්නද ඕයි. 😂
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    893
    972
    93
    car ekak thiyana ekekta room yanna salli nedda??
    kellata gahanna ona kanata 2k, car ekak thibba ekekta room yanna nedda kiyala hoyala baluwa nethi ekata
    කාර් එක ගෙදර එක බන්. room යන්නනම් පුලුවන් ඒත් ඒකි කැමති නෑ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කාර් එක ගෙදර එක බන්. room යන්නනම් පුලුවන් ඒත් ඒකි කැමති නෑ.

    room yanna kemathi nethi kello mona bambuwatada oi.
    kellawa room aran yanna tharan hada ganna ubata guts nethnam , oya kellawa atha erapan, ubata oki set wenne neha. marry karoth ubata katta kanna wenawa.

    a nisa wena kellek hoyapan, welawa nasthi karanne nethuwa
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    දැන්නම් පොලීසියෙ උන් හොදටම වැඩියි බන්.... අල්ලගෙන නෙලන්න තියෙන්නෙ, උනුත් අපිට ඉස්කෝල කාලෙ වගේ අම්මලා තාත්තලා ගෙන්නන්න කියනවනං, උන්ටත් වටවෙලා දෙන්නෝන ඉස්කෝල කාලෙ වගේ ගුරු මේස රෙද්දෙන් ඔලුව වහලා
     
    • Haha
    Reactions: thriloka

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    මම දන්න විදියට බෑ.. බයිසිකල් එකක ඕක කරා නම් අල්ලගෙන යන්න පුලුවන්.. කර් එකක් වගේ සංවුර්ත පරිසරයක ඔහොම දෙයක් කරා කියල ඒක පොදු නීතියට අදාල නෑ ,මම හිතන්නේ.. හැබැයි අශෝබන ලෙස හැසිරීම කියන තැනදී මා‍ටු‍ටු වෙන්න ඉඩ තියෙනවා,,, මොකද මිදුල තමන්ගේ උනාට පාරට පේන්න හෙලුවෙන් ඉන්න් බෑ නේ... තව එකක්.. ඔය මොන ලබ්බ කලා හරි ,ඔය පොලිස් පඟයෝ ඕක උසාවියේ ඔප්පු කරන්න ඕනේ.. නඩු කිවුවොත් පොලිස්සිය පච වෙනවා....
     
    • Like
    Reactions: GobbaSira

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    . එහෙම පොලිසියට 18ට වැඩි කපල් එක්කට වාහනයක් ඇතුලෙ ඉදන් කරන ඒවට කේස් දාන්න පුලුවන්ද?
    ලිංගික වැඩ කරොත් ලෙඩේ දාන්න පුළුවන්. නැතුව වෙන ඒවාට බෑ ලෙඩේ දාන්න.
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මටත් දවසක් ඕක උනා යකෝ ඉස්සර seat එකේ අනික.. ටහුකන්න එකෙක් ඇවිත් ගැහුවා කෙල්ල
    හිටිය side එකේ window එකට පස්සෙ ඌ talk කලා. Id නම් ඉල්ලන්න ආවේ නෑ. හැබැයි ඒකෙන් මේකෙන් කෙල්ලත් තරහ උනා... නිදහසේ යකෝ car එකේවත් love කරන්න දෙන්නේ නෑ නේ
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අපරාදේ උබට වෙඩිමේ සල්ලි රිකවර් කරගන්න තිබ්බ පස්සේ කාලෙකදී හරි
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    hug karaddi windows path karan hug karapan hamotama penna. hug , kiss aulak na para mada unath karanna puluwan.