අද කියනවා..Breaking News බලන්න..

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රනිලා ගූ ඇම් පියෙන් ඉල්ලන්නැත්තෙ ඇයි බන්. ගූ ඇම් පියත් පොහොට්ටුව වගේ ඉවරෙටම ඉවර වෙලාද? :confused:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    meka ne?
    GTY1jKIaMAAHK_6
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,479
    8,962
    113
    රනිලා ගූ ඇම් පියෙන් ඉල්ලන්නැත්තෙ ඇයි බන්. ගූ ඇම් පියත් පොහොට්ටුව වගේ ඉවරෙටම ඉවර වෙලාද? :confused:
    eekiyanne aliyage puke pohottuwa?
     
    • Haha
    Reactions: hasithayad

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    රනිලා ගූ ඇම් පියෙන් ඉල්ලන්නැත්තෙ ඇයි බන්. ගූ ඇම් පියත් පොහොට්ටුව වගේ ඉවරෙටම ඉවර වෙලාද? :confused:
    Nirpakshika apekshakayek kohomada pakshekin illanne? :-)
     
    • Haha
    Reactions: hasithayad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,631
    113
    එකමත් එක රටක
    රනිලා ගූ ඇම් පියෙන් ඉල්ලන්නැත්තෙ ඇයි බන්. ගූ ඇම් පියත් පොහොට්ටුව වගේ ඉවරෙටම ඉවර වෙලාද? :confused:
    ලේබල් එක වදින්නෙන් ඇතුව චන්ද ගන්න..
    වෙන නමකින් වෙන ලකුණකින් එක එක පක්ෂවල උන්ට එකතුවෙන්න පුලුවන් නේ.
     
    • Like
    Reactions: hasithayad

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,479
    8,962
    113
    ලේබල් එක වදින්නෙන් ඇතුව චන්ද ගන්න..
    වෙන නමකින් වෙන ලකුණකින් එක එක පක්ෂවල උන්ට එකතුවෙන්න පුලුවන් නේ.
    hansaya thama ookun. mata nam mawila penawa neemal ponnyai, mainai ranil ge guna wayanawa 😭 neda? @2osama @netudara http :ROFLMAO:
     
    • Dislike
    Reactions: 2osama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,631
    113
    එකමත් එක රටක
    hansaya thama ookun. mata nam mawila penawa neemal ponnyai, mainai ranil ge guna wayanawa 😭 neda? @2osama @netudara http :ROFLMAO:
    නෑ උන් එන එකක් නෑ මේකට.. උන් පැත්තක වෙලා ඉදි..
    උන්ට කොහොමත් ජනාදිපති වෙන්න බැරි නිසා මේකට ගාවගෙන තියන චන්ද ටිකත් අඩු කරගන්න එකක් නෑ .
    නැත්නම් උන් පැත්තකින් DP වගේ දාල චන්ද කඩයි.
    මේකට එයි සජබේ සෙට් එකක් , පොහොට්ටුවේ අනිත් උන්, තව දෙමල උන් ,
     
    Rambo5

    Active member
  • Jun 22, 2014
    276
    203
    43
    මේකත් නිකං chess ගේම් එකක් වගේ. රට හදන එකයි මිනිස්සු ගැනයි හිතන එක කෙසේ වෙතත් කොහොමහරි බලයට එන්න දඟලන්න කට්ටිය
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පොහොට්ටුවෙන් පොල්ලෙල්ලක් දැම්මොත් උඹ චන්දෙ දෙන්නේ පොල් ලෙල්ලටද? රනිල්ටස? @2osama