අද කීයක් මැරෙයිද?

Rumple

Banned
  • Nov 23, 2014
    688
    29
    28
    අද කීයක් මැරෙයිද?

    අද කොළඹ ඩෙගා නටල කීයක් මැරෙයිද? කීයක් වෙඩි කයිද? මයිත්‍රීගේ බෙල්ල මිරිකයිද?

    නිවැරදිව අනුමාන කර වටිනා තෑගී දිනාගන්න :lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,657
    113
    කඳුළු ගෑස් දුරට විදින්න බැරි නිසා හෙලිකොස්ටර 10ක් ඇවිල්ල උඩින් කඳුළු ගෑස් දානවලු. එයින් 2ක් ජන බලයෙන් බිම දානවලු. ඒ පාර අනිත් 8 හැරිලා යනවලු. ජනාධිපතිකම නාමල්ට සර්ට. ජීවිත හානි නැත. දිව් රුම් දීමේ සුබ මොහොත 08:16 PM. කෝටි 2000ක් වන ලක්වාසීන්ගෙ ඇස් වල කඳුළු වලින් තෙත් වෙලා. නමුත් ඒවා සතුටු කඳුළු.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,230
    113
    Gotland
    කඳුළු ගෑස් දුරට විදින්න බැරි නිසා හෙලිකොස්ටර 10ක් ඇවිල්ල උඩින් කඳුළු ගෑස් දානවලු. එයින් 2ක් ජන බලයෙන් බිම දානවලු. ඒ පාර අනිත් 8 හැරිලා යනවලු. ජනාධිපතිකම නාමල්ට සර්ට. ජීවිත හානි නැත. දිව් රුම් දීමේ සුබ මොහොත 08:16 PM. කෝටි 2000ක් වන ලක්වාසීන්ගෙ ඇස් වල කඳුළු වලින් තෙත් වෙලා. නමුත් ඒවා සතුටු කඳුළු.

    US Citizen kenek lankawe jana wenne nadda ethakota? kari shinhalu hariyanne na. American karayek thama meheta hari yanne
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,657
    113
    US Citizen kenek lankawe jana wenne nadda ethakota? kari shinhalu hariyanne na. American karayek thama meheta hari yanne

    ජන කියන්නෙ යකෝ ඉතින් මෙ මෙ මෙ මෙ බෙ බෙ බෙ බෙ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කඳුළු ගෑස් දුරට විදින්න බැරි නිසා හෙලිකොස්ටර 10ක් ඇවිල්ල උඩින් කඳුළු ගෑස් දානවලු. එයින් 2ක් ජන බලයෙන් බිම දානවලු. ඒ පාර අනිත් 8 හැරිලා යනවලු. ජනාධිපතිකම නාමල්ට සර්ට. ජීවිත හානි නැත. දිව් රුම් දීමේ සුබ මොහොත 08:16 PM. කෝටි 2000ක් වන ලක්වාසීන්ගෙ ඇස් වල කඳුළු වලින් තෙත් වෙලා. නමුත් ඒවා සතුටු කඳුළු.

    කැටපෝල් එකක් ඕනේද