කඳුළු ගෑස් දුරට විදින්න බැරි නිසා හෙලිකොස්ටර 10ක් ඇවිල්ල උඩින් කඳුළු ගෑස් දානවලු. එයින් 2ක් ජන බලයෙන් බිම දානවලු. ඒ පාර අනිත් 8 හැරිලා යනවලු. ජනාධිපතිකම නාමල්ට සර්ට. ජීවිත හානි නැත. දිව් රුම් දීමේ සුබ මොහොත 08:16 PM. කෝටි 2000ක් වන ලක්වාසීන්ගෙ ඇස් වල කඳුළු වලින් තෙත් වෙලා. නමුත් ඒවා සතුටු කඳුළු.