ප්‍රස්නයක් නෑ මල්ලි.. ජීවිතේ අපි ආස කරන ආදරේ කරන හැමදේම ලැබෙන්නේ නෑ.

ඇත්ත ආදරේට ගරු කරන මිනිස්සු තාම මේ ලෝකේ ඉන්නවා...
ප්‍රස්නයක් නෑ මල්ලි.. ජීවිතේ අපි ආස කරන ආදරේ කරන හැමදේම ලැබෙන්නේ නෑ.

ප්‍රස්නයක් නෑ මල්ලි.. ජීවිතේ අපි ආස කරන ආදරේ කරන හැමදේම ලැබෙන්නේ නෑ.

අනේ බන් මටත් එකක් හොයල දියන්කෝ හම්බවෙන්න.
එදාට දානවා අනිවා දිනෙත් එක්කම කමෙන්ට් එකක්
මරු වැඩක මචෝ රෙප්+

උදේ පාන්දර ගියේ................ එකට ගෙනියන්නද???
විහුලුවට වගේ ඇහුවේ....![]()

ඔවට එන්න එපා මචන් හරිද
අනික් අය වගෙ බොරු ලව් එකක් නෙමෙයි මට තියෙන්නෙ
මෙ යන්නෙ හයවෙනි අවුරුද්ද, ලබන අවුරුද්දෙ මම මැරි කරනවා
කරුනා කරලා උබෙ රිප්ලයි එක එඩිට් කරල අයින් කරගනින්![]()

ඔවට එන්න එපා මචන් හරිද
අනික් අය වගෙ බොරු ලව් එකක් නෙමෙයි මට තියෙන්නෙ
මෙ යන්නෙ හයවෙනි අවුරුද්ද, ලබන අවුරුද්දෙ මම මැරි කරනවා
කරුනා කරලා උබෙ රිප්ලයි එක එඩිට් කරල අයින් කරගනින්![]()

කරන්න ඕනේ එහෙම තම උබට රෙප්+

අඩෝ විහුලුවට බංග ඇහුවේ...
![]()

විහිලුවට උනත් කමක් නැ උබෙ රිප්ලයි එක අයින් කරපන්![]()
never mata kellek na
විහිලුවට උනත් කමක් නැ උබෙ රිප්ලයි එක අයින් කරපන්![]()

පැටව්නෙ ඒ කාලෙ මමත් සතියකට සැරයක්වත් අපේ
කාලය ගොඩක් දේවල් වෙනස් කරනව..............
ඒත් ආදරේ සදාකාලිකයි.........

මචන්ලා තරහටම නෙමෙයි එත් අපි ඇත්තටම ආදරයකරන කෙනා වෙනුවෙන් එයාට අසාදාරනයක් වෙන අවස්තාවකදි
ඇත්තටම ආදරය කරනවනම් කොන්දෙසි විරහිතව පෙනිඉන්න ඔනෙ එ අපෙ ආදරය වෙනුවෙන්.
සමහරුන්ට මෙක ලොකු ජොක් වගෙ ඇති
එත් එකෙ දැනෙන්නෙ ඔය කවුරු කවුරුත් ඇත්තටම ආදරය කරන කාලෙකට එහෙම නැත්ත්ම්
ආදරය කරපු කාලෙකට