අද කෙල්ලව හම්බෙන්න ගියාද?

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
මචන්ලා තරහටම නෙමෙයි එත් අපි ඇත්තටම ආදරයකරන කෙනා වෙනුවෙන් එයාට අසාදාරනයක් වෙන අවස්තාවකදි
ඇත්තටම ආදරය කරනවනම් කොන්දෙසි විරහිතව පෙනිඉන්න ඔනෙ එ අපෙ ආදරය වෙනුවෙන්.
සමහරුන්ට මෙක ලොකු ජොක් වගෙ ඇති
එත් එකෙ දැනෙන්නෙ ඔය කවුරු කවුරුත් ඇත්තටම ආදරය කරන කාලෙකට එහෙම නැත්ත්ම්
ආදරය කරපු කාලෙකට
ඔව් බන් මටත් එකක් හොයල දියන්කෝ
දාන්න කෙල්ලෙක්ගේ 4n නම්බර් එකක්වත් PM කරපංකෝ
සිරවට කරන්න බන් :yes::yes::yes::yes::yes:
 
එක අයින් කරා.... දැන් හරිද බලහන්......
:oo::oo::oo::oo::oo::oo::oo:


බොහොම ස්තුතියි යාලුවා

උබෙ ලවු එකටත් මගෙන් උනුසුම් සුබ පැතුම් සහ එක මැරෙජ් එක දක්වාම සාර්තකව ඉදිරියට ගෙනෙයන්න:cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
 

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
යෙහෙළි;9027688 said:
ආදරේ එහෙම නිකන් ලබා ගන්න බෑ :dull::dull:
අනේ ඔයා දන්නේ නෑ හලෝ ඔයාගේ නුම්බෙර් එකවත් දෙන්න බැරිද??:love::love::rolleyes::rolleyes:
ඔයානම් ඵකේ ID එකක් වගේ :P:P:P
 

penirasa

Member
Aug 8, 2009
1,666
516
0

බොහොම ස්තුතියි යාලුවා

උබෙ ලවු එකටත් මගෙන් උනුසුම් සුබ පැතුම් සහ එක මැරෙජ් එක දක්වාම සාර්තකව ඉදිරියට ගෙනෙයන්න:cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:

සාදරයෙන් පිලිගන්නවා ඔබව....
:yes::yes::yes::yes::yes::yes::yes:
 

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
ආ.......... ඔය ඉන්නෙ කිටි කිටි කෑල්ලක්:P:P
ඔව් බන් මෙයා පොස්ට් 2 වුනාට හරිම ආඩම්බරයි :dull::dull::dull:
නම්බරේ ඉල්ලපුවහම මට බනිනවා :love::love::love::love::love::love::love::love:
බනින්නේ ආදරේටද කොහෙද??:love::love::love::love::love::love::love:
 

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
ඔව් බන් මෙයා පොස්ට් 2 වුනාට හරිම ආඩම්බරයි :dull::dull::dull:
නම්බරේ ඉල්ලපුවහම මට බනිනවා :love::love::love::love::love::love::love::love:
බනින්නේ ආදරේටද කොහෙද??:love::love::love::love::love::love::love:

මචන් පරිස්සමෙන්... කොල්ලෙක් ද දන්නේ නැ???
:oo::oo::oo::oo::oo::oo::oo::oo:
 

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
යෙහෙළි;9027833 said:
ඒ කියන්නෙ ඔයා කොල්ලන්ටත් ආදරේ කරනවද
එහෙම නෙවයි
ඔයා කොල්ලෙක්ද දන්නෙත් නෑ නේ....
එකයි එහෙම කිව්වේ..
මම කෙලින්නම අහන්නම්කෝ
ඔයා මට කැමතිද??:rolleyes::rolleyes::rolleyes::rolleyes::dull::love::love:
I LOVE YOU:love::love:
:love::love::love::love::love::love::love:
 

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
Djwathila
Quote:
Originally Posted by යෙහෙළි
ඒ කියන්නෙ ඔයා කොල්ලන්ටත් ආදරේ කරනවද

මම නම් ගගේ පනිනවා...........

මචෝ මගේ හිතේ පොපියන දගලන ආදරේට එහෙම කියන්න එපා
මට හරි දුකයි