අද කෙල්ලෙක්ව ෆලෝ කරා😉

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    horek, killer kenk wageda uba follow kare.

    hari ban ewala inneth minissu. ekita kamathinam try karala balapan. passe kaleka duka hithei naththan. :dull:


    මං හිතුවෙ බං බැංකුවක වගේ වැඩකරනවා ඇති කියලා. ඒවගේ තැනක කියලා නිකමටවත් හිතුන්නෑ
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    talk krpn kyla yako kynne


    ඔව් බං උඹලා කියනදේ පස්සෙ මට තේරුනේ


    aparade harune..... athulatama yanna thibune


    කොහොමද බං ඒවගේ තැනකට එහෙම එකපාරටම යන්නේ? මට ඉස්සෙල්ලම liquor shop එකකට ගියපු දවස මතක්වුනා


    hari porawal owage inne. nikan hari eki eke inna ekek ekka set wela nam inne muta badu thamai


    BlobFearSweat.png

    බය වෙන්නේ ඇයි බං සමහරවිට කට උත්තරක් දෙන්න යන්න ඇත්තේ


    එයා ඔෆිස් ට්‍රේන් එකේ බං ආවෙ. යනගමන් ඔෆිස් කිට ගහපු එකෙක් එක්ක කතාකරකර ගියේ


    nevermindNevergiveup


    2403_taebtsthanks.png

    avatar563745_6.gif


    nevermindNevergiveup


    6831_ThxSpin.gif





    try ekak deela balapn bn shape eke.:yes:
    ooka ubata set wenna tyena ekakda kiyala kawuda danne ithin.:D


    ඒකතමා බං කෝකටත් ටිකක් ටච් එකේ ඉන්න ඕනේ


    :lol::baffled: ehenam nikan inna thiyenne. wena kello nathuwai.


    8907_Thinking_Oof.png

    nevermindNevergiveup


    6831_ThxSpin.gif

    ata deka laachchuwe daaganna wage yanne


    blobfear.png

    palayan kollo athulata baya nathiwa


    උඔලා ගිහිල්ලා තියද බං ඕක ඇතුලට?

     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    kohenda naginne eki hawasata set wenne nadda


    නෑ බං හවසට සෙට්වෙන්නෑ. නගින තැනත් තාම හරියටම දන්නෑ. මං පුරුද්දක් විදියට ට්‍රේන් එකේ නිදාගන්නවනෙ. හැබැයි අදත් එයා හිටියේ එදා හිටපු පෙට්ටියෙමයි.
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    නෑ බං හවසට සෙට්වෙන්නෑ. නගින තැනත් තාම හරියටම දන්නෑ. මං පුරුද්දක් විදියට ට්‍රේන් එකේ නිදාගන්නවනෙ. හැබැයි අදත් එයා හිටියේ එදා හිටපු පෙට්ටියෙමයි.

    ah ehenam wade goda daganna puluwan
    ubata aluthen dapu ekeda enne