අද කෙහෙලිය ට ඇප ?

Walter White

Well-known member
  • Nov 20, 2019
    44,022
    126,312
    113
    දෙහිවල
    පච භභාරතයාගෙ ගල් කොල්ලා අදත් නාලා නේද
    මේවා ඉතින් එයා පුරුදුවෙන්න කරන දේවල් නෙමේ. ඉන්න එයාගේ දායක සබාව දැන් උබව නුල් දෙක තුනක් මෙන්ෂන්ඩ් කරයි.
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    Three Little Pigs Wow GIF by Laff
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,102
    101,867
    113
    ප්‍රන්සුවා වීඩියෝ හදලා හම්බ කරන්නයි අපේ යාපයිය නාගෙන ඒව පබ්ලිෂ් කරන්නයි.

    මේක හරිම අසාධාරණයි
     
    • Haha
    Reactions: War Fighter

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,304
    113
    මම මේ අලුත් කඩේ උසාවිය ගාව ඉන්නෙ , මල්මාලයකුත් ගත්තා දැන් ඒක පරවෙලා. පොඩ්ඩක් නඩු කාරයගෙන් අහපන්කො තව රෑ වෙනවද කියලා . 😪