අද කෙළවෙයිද?

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    නිවේදක හරක තමා වැඩේ කෑවෙ, ඌ ගොනා..
    හරියට ප්‍රෝග්‍රෑම් එක කලේ නෑ...
    :angry::angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,869
    2
    54,538
    113
    අන්තිම විනාඩි 10 බැලුවේ
    මන්ත්‍රාචාර්ය කාරයා බලු කරලම දැම්ම නෙහ් :lol:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    නිවේදක හරක තමා වැඩේ කෑවෙ, ඌ ගොනා..
    හරියට ප්‍රෝග්‍රෑම් එක කලේ නෑ...
    :angry::angry:

    ඔව් ඔක්කොටම කලින් ඌ පොරවෙන්න නෙ දැඟලුවෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,869
    2
    54,538
    113
    නිවේදක හරක තමා වැඩේ කෑවෙ, ඌ ගොනා..
    හරියට ප්‍රෝග්‍රෑම් එක කලේ නෑ...
    :angry::angry:

    ඔච්චර චාන්ස් එක දීලත් බෑ කියනවනම් නිවේදක මොනව කරන්නද :rofl:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ඔව් ඔක්කොටම කලින් ඌ පොරවෙන්න නෙ දැඟලුවෙ
    weradila hari aru golu wevi kiyala , e hu** baya una . eka nisa wu pora talk dila, gura baya kala. :P .eken program eka guu godak una. Nethnam unge program eka nodi wenawane. rupavahini sasthawama wahanna wenawa doka golu unanam. :rofl:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ඔව් ඔක්කොටම කලින් ඌ පොරවෙන්න නෙ දැඟලුවෙ
    ඒක පටන් ගත්ත වෙලාවෙ ඉදන් අර මන්තර කාරයොන්ව පල් කර කර හිටියෙ, උට තියෙන්නෙ ඒකයැ... ඩොකාල ඉන්නෙ ඒකටනෙ. :angry:
    අර වෙනද ඉන්න ඩයල් එක නම් කෝමහරි ගේම ගහනව.
    මදෑ ගොළු කරනව බලන්න ගියා.

    Apr 26, 2017
    871
    103
    0
    Earth
    weradila hari aru golu wevi kiyala , e hu** baya una . eka nisa wu pora talk dila, gura baya kala. :P .eken program eka guu godak una. Nethnam unge program eka nodi wenawane. rupavahini sasthawama wahanna wenawa doka golu unanam. :rofl:

    පලයං උලමො යන්න... එහෙම ගොලු කරන්න පුලුවන් නම් :rofl: උමත් ජීවත් වෙන්නෙ සාත්තර කියලද?
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    weradila hari aru golu wevi kiyala , e hu** baya una . eka nisa wu pora talk dila, gura baya kala. :P .eken program eka guu godak una. Nethnam unge program eka nodi wenawane. rupavahini sasthawama wahanna wenawa doka golu unanam. :rofl:

    මං හිතුවෙ ගොළු කිරීම කෙසේවෙතත්, මිනී මරාගනී කියල....ලොල් :rofl::rofl:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    පලයං උලමො යන්න... එහෙම ගොලු කරන්න පුලුවන් නම් :rofl: උමත් ජීවත් වෙන්නෙ සාත්තර කියලද?
    Naaa ban . Program eka karana ekaa gurukam vishwasa karana ekek kiyala mata nam hithenne. Balapan wu patta gemak dunna, sansthawa bera ganna. :lol:

    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,869
    2
    54,538
    113
    weradila hari aru golu wevi kiyala , e hu** baya una . eka nisa wu pora talk dila, gura baya kala. :P .eken program eka guu godak una. Nethnam unge program eka nodi wenawane. rupavahini sasthawama wahanna wenawa doka golu unanam. :rofl:

    උඹ මේ යක්කු ගස්යන වෙලාවෙ බිව්වද :rofl::rofl::rofl:
    එහෙම වහන්න වෙනවනම් සිරස එහෙම දැන් විසි පාරක් විතර වහන්න ඕන :rofl:
    අනික ඔච්චර පවර් ෆුල් ගුරා නිකං නිවේදකයෙකුට බයවෙන්නෙ මොකටද කරල පෙන්නුවානම් ඉවරනෙ :rofl::rofl:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    Wate hitapu ekek niyama talk ekak dunna.
    "Meka podi Drama ekakda kiyala sure naa kiwwa." :yes::yes::yes:

    Rupawahiniyeke ayyalath Dokata adina patai. hariyata wede une naa

    :yes:

    kauru kata addath gurukam aththa nam.kehel patta nawa nawa inne nathuwa doca vath golu karala niwedakayawath puuttu karala vate inna untath huuniyamak karala yanna epai. ehemane ban gurukam karana unge kathawa
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    උඹ මේ යක්කු ගස්යන වෙලාවෙ බිව්වද :rofl::rofl::rofl:
    එහෙම වහන්න වෙනවනම් සිරස එහෙම දැන් විසි පාරක් විතර වහන්න ඕන :rofl:
    අනික ඔච්චර පවර් ෆුල් ගුරා නිකං නිවේදකයෙකුට බයවෙන්නෙ මොකටද කරල පෙන්නුවානම් ඉවරනෙ :rofl::rofl:

    :lol::lol::lol:

    program eka hodata beluwoth ubata penwei, gurata wediya program eka karapu eka pissu keliya. wu issara ehema karana ekek newei. mata hithennema wu hodatama baya wela hitiye. eka nisa thamai media set eka lede demme.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    kauru kata addath gurukam aththa nam.kehel patta nawa nawa inne nathuwa doca vath golu karala niwedakayawath puuttu karala vate inna untath huuniyamak karala yanna epai. ehemane ban gurukam karana unge kathawa

    ඒ කතාවනේ බන්.
    මෙතන වැඩනේ පෙන්නන්ඩ කිවුවේ :rofl::rofl:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    apo man nam ada oka yanna kalinma gedara ayata kiwwa boru wedak thamay wenne kiyala. e unata math ithin beluwa. hariyatama harine ithin
     
    :D:D:yes::yes: