අද කොටස් වෙළදපොල | Stock market today
අද කොටස් වෙළදපොල | Stock market today
අද දින ජයවර්ධනපුර කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත මූල්‍ය සමාගම් වන මැදමූලන, කේම්බ්‍රිජ් ටෙරස් යන සමාගම් වල කොටස් මිල අද දින ක්ෂණිකව වැඩි විය. කේම්බ්‍රිජ් ටෙර්ස් සමාගමසතුව තිබූ වයඹ කොටස් සමූහය අද දිනයේදී මැදමූලන සමාගම මිලදී ගත් අතර එමගින් සමාගම් දෙකටම වාසි අත්වන බව කොටස් වෙලදපොල විශ්ලේෂකයන් පවසයි.
මෙම කොටස් වෙලද පොල හැසීරීම් නිසා සුචරිත, හොරගොල්ල, ඩාර්ලි මග යන සමාගම් වලට බරපතල අලාභ සිදුවී තිබේ.
එ කෙසේ වුවද සුපුරුදු පරිදි මිලංකා මිල දර්ශකය අද දින පහල අගයක් ගනු ලැබීය
Read More http://misterhyde-theotherhalf.blogspot.com/2013/07/stock-market-today.html

මේ කලින් සීන් එකක්නේ..... 