අද කොරොනා මරණ 19ක්!

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    1.jpg

    2.jpg


    පව් හුත්තෝ මැරිච්ච මිනිස්සු
    කාගේ හරි අම්මෙක්, තාත්තෙක්, සහෝදරයෙක් තමා මේ අකාළේ මැරෙන්නෙ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    අප්‍රේල් 26 මරණෙ අද එකේ තියෙන්නේ ඇයි?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    1620411928710.png

    කොරෝන වලට බේත් කරනව ප්‍රයිවට් හොස්පිටල් වලත් එදා කට්ටියක් ඇහුව නේද මේක ගැන.

    අප්‍රේල් 26 මරණෙ අද එකේ තියෙන්නේ ඇයි?
    PCR එච්චර ඉක්මනට කරනව ඇති
    ------ Post added on May 7, 2021 at 11:56 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    යකෝ අප්‍රේල් 06 මැරිච්ච අයත් dan ne danne
    අප්‍රේල් 26 මරණෙ අද එකේ තියෙන්නේ ඇයි?
    View attachment 123797
    කොරෝන වලට බේත් කරනව ප්‍රයිවට් හොස්පිටල් වලත් එදා කට්ටියක් ඇහුව නේද මේක ගැන.


    PCR එච්චර ඉක්මනට කරනව ඇති
    ------ Post added on May 7, 2021 at 11:56 PM

    PCR කොච්චර හිරවෙලා ඇද්ද ?

    ප්‍රයිවට් ඇඳවල් ෆුල්
    ආන්ඩුවේ ඉස්පිරිතාල වල මෝචරි ෆුල්, පරීක්ෂන පරක්කු නිසා
    මරණ පොඩ්ඩක් බෙදලා එහෙම තමා දාන්නෙ
    දවසට 30ක් මලොත් ඒක 3ට කඩනවා