අද කොලඹ පැවතුණු ඇමරිකා විරෝදි ‍රැළිය-වීඩ&#3538

snoop

Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    මට මාර දුක හිතුන බන් මේක දැකල.. ෂිට් පපුව පැලෙන්න වගේ ආව. අල්ලාහ්! මම යුටියුබ් එක පොලවෙ ගැහුව. :(
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මට මාර දුක හිතුන බන් මේක දැකල.. ෂිට් පපුව පැලෙන්න වගේ ආව. අල්ලාහ්! මම යුටියුබ් එක පොලවෙ ගැහුව. :(

    ශා..එලනේ... යූ ටියුබ් එක විතරක් තනියෙන් අරගෙනද ගැහුවේ??:dull::dull:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    බොරලුගොඩ මහතා;13457817 said:
    ශා..එලනේ... යූ ටියුබ් එක විතරක් තනියෙන් අරගෙනද ගැහුවේ??:dull::dull:

    නෑ බන් මට එතකොට ඇහැරුනා.. :lol:
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    මෝඩ යක්කු මේ ලෝකෙ කොහේ යුද්ධයක් තිබුනත් එතන මේ කාලකණ්නි ජනවර්ගය ඇති..
    ඔබාමාට රිදෙන්න ඇති...
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    මෝඩ යක්කු මේ ලෝකෙ කොහේ යුද්ධයක් තිබුනත් එතන මේ කාලකණ්නි ජනවර්ගය ඇති..
    ඔබාමාට රිදෙන්න ඇති...

    රිදිල බන් හොඳටම රිදිල.. අන්න කොට්ටෙ බදාගෙන අඬනවලු. :(
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    රිදිල බන් හොඳටම රිදිල.. අන්න කොට්ටෙ බදාගෙන අඬනවලු. :(

    ඔබාමා මුස්ලිම් නේද? ඉතින් ඇයි මෙහෙම වීඩියෝ හදන්නෙ? ඔබාමාට එපා වෙලාද? :oo::baffled::oo:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔබාමා මුස්ලිම් නේද? ඉතින් ඇයි මෙහෙම වීඩියෝ හදන්නෙ? ඔබාමාට එපා වෙලාද? :oo::baffled::oo:
    පිස්සුද මචන්. ඔබාමා ක්‍රිස්තියානි. "හුසේන්" කියන කෑල්ල ආවේ මිනිහගේ තාත්තාගෙන්.
    කොහොම වෙතත් මේ video එක නිසා ඇමරිකාවේ ඔබාමාට තියෙන ජනප්‍රියත්වය නම් පහල යයි. Republican party එකේ Mitt Romney ඊලඟ ජනාධිපති වෙයි වගේ
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මේවගේ වැඩ වලින් වෙන්නේ ඉරානේ සිරියාව ගානට ලංකාව වැටෙන එක.ඉරාන කාරයෝ බටහිර රටකට ගිහින් කියන්නේ උන් ග්‍රීක් කියල.
    මේවගේ ගොන් පාට් වලින් ලංකාවේ අපිටත් ඉපදුන රට හංගන්න වෙනවා. අරාබියට ඇර වෙනින් රටවලට නොගියපු එවුන්ට කොන කපාලුවෝ
    රටේ ප්‍රතිරූපයට කරන විනාසේ තේරෙන්නේ නැහැ.
     
    උඹලට ආගම, ජාතිය කියලා කැක්කුම නැති උනාට අපිට එහම නෙමෙය්නේ බං..:rolleyes::rolleyes: