අද කොලඹ පැවතුණු ඇමරිකා විරෝදි ‍රැළිය-වීඩ&#3538

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    First they came for the Jews, but I did nothing because I'm not a Jew. Then they came for the socialists, but I did nothing because I'm not a socialist. Then they came for the Catholics, but I did nothing because I'm not a Catholic. Finally, they came for me, but by then there was no one left to help me. – Pastor Father Niemoller (1946)
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    බොරලුගොඩ මහතා;13469046 said:
    Bro.. That is there country problem..how we can involve in that and that both groups are muslim..that is not common...
    But insulting our prophet is a common problem bro..it is affecting all the muslims..

    1304598_o.gif
     

    Ted Bundy

    Member
    Sep 10, 2012
    220
    23
    0
    umbala kawuda hiru tv news beluwe den???

    eke thambi hethi kare tata nano cab ekaka windscreen kudu karanawa dekkada helmet ekakin gahala?? eeta passe pare yana bus ekaka tath gehuwa...

    keri wesige puthala weda waraddaganna thamai hadanne....

    every thing should have a limit
    :angry:
     
    මට අදාල දෙයක් නොවුනත් මම පිළිතුරක් දෙන්නද ? If you don't mind.
    මිත්‍රයා, ඔබතුමාගේ ආගමේ විශ්වාසයක් තිබෙනවා ලෝකය දෙවියන් විසින් මවා තිබෙනවායි ඒ වගේම දෙවියන්ගේ පණිවිඩය ලෝකයට ගෙන ඒමට කෙනෙක් සිටිනවා වගේ දේවල්. Abrahamic religions විදිහට ගන්නා යුදෙව් ආගම (මෝසස්), ක්‍රිස්තු ධර්මය (ජීසස්) හා ඉස්ලාම් ආගම (මහම්මත් තුමා) ආදී ආගම් හා ශාස්තෲවරුන් මෙය දේශනා කරලා තිබෙනවා. මැවුම්-වාදය එරෙහිව මේ ත්‍රෙඩ් එකේම මත කීපයක් දක්වලා තිබෙනවා නමුත් ඒකට සෑහෙන පිලිතුරක් ඔබ විසින් ලබා දුන්නේ නැතිබව නම් කියන්න පුලුවන්.
    උදහරණයක් විදිහට දෙවියන් වහන්සේව ඇතිකලේ කවුද කියන එක. ඒ වගේම දෙවියන් වහන්සේ කොහෙද ඉන්නේ කියන එක.

    මේ ලෝකධාතුව මැවීමක් හෝ නැසීමකින් නැතුව වෙනස් වීම් වලට ලක්වීමක් සිද්ධ වෙනවා. මිනිස් ජීවිත වගේම විශ්ව මූලධාතුත් එහෙම වෙනස් වීමකට ලක්වෙනවා මිසක් මැවීමක් නැසීමක් වෙන්නේ නෑ. චක්‍රයක් ආකාරයෙන් තමයි සියලුම දේවල් ක්‍රියාත්මක වෙන්නේ.

    පණපිටින් හිටියත්, මරණයට ලක්වුනත් අපිට උදව් කරන්න පුලුවන් කෙනා ඔබ වැරදි විදිහට තේරීමක් කලා කියලා තමයි මට හිතෙන්නේ. පණපිටින් ඉන්නවා කියන පුද්ගලයාට තමන්ව ගලවාගැනීමට බැරිනම් ඔහු පණපිටින් හිටියත් වැඩක් වෙන්නේ නෑ. මරණයට පත්වුනා වුනත් යම් කිසි මාර්ගයක් පෙනනලා දුන්නා නම් ඒ මාර්ගයෙන් විමුක්තියට යන්න පුලුවන් නම් ඇයි අපි ඒ මාර්ගය අනුගමනය කරන්නේ නැත්තේ ? ඒ මාර්ගය පෙන්නලා දීපු ශාශ්තෲවරයාට කළගුණ දැක්වීම හා ඔහුකෙරෙහි විශ්වාසය ඇතිකරගැනීම තවත් දෙයක්.
    අපිට අපි ඇරෙන්න උදව් කරන්න මැරිච්ච හෝ ජිවත්වෙලා ඉන්න කාටවත් බෑ. ශාස්තෲවයාට බේරාදෙන ලෙස ඉල්ලීමෙන් යමක් සිද්ධවෙන්නේ නෑ. තමන්ට පිහිට තමන් කරගෙන මාර්ගයේ යාම පමණයි අපට ඉතුරු වී ඇත්තේ

    ඔබ අප හැමදෙනාම ඉතාම වාසනාවන්තයි මිනිසුන් වෙලා ඉපදීම ගැන. ඔයාගේ විශ්වාසය මොකක් වුනත් අපිට ජීවත් වෙන්න තියෙන්නේ ටික කාලයයි. ඒ කාලයේදී තමන්ගේ ජීවිතයේ වගකීම තමන්ම ගන්න. බුද්ධිමත්ව වෙන දේ වටහාගන්න. මොකද ආයෙත් මේ වගේ අවස්ථාවක් එළඹෙන්නේ නැතිවෙයි ඔයාට.

    බටහිර රටවල උගත් මිනිසුන් තමන්ගේ බුද්ධි ප්‍රමාණයෙන් යම් යම් දේවල් කියන්න පුලුවන්. තමන් ලද උගත් කම ලෞකික දේවලින් පමණක් ලබා තිබෙන නිසා දැන් ලැබෙන බුද්ධිය මත ඒ වගේ තීරණ වලට එලබෙන්න පුලුවන්. සමාජයේ කවුරුන් හෝ කියූ පලියට ඒ දේවල් පිළිගන්න එපා කියන එකත් මෙතනදී මතක් කරන්න කැමතියි.

    ~~~ බුදු සරණයි ඔබට ~~~~


    :yes::yes:
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    අනේ බොරළු ඔයා තමයි මගේ එකම බලාපොරොත්තුව :rofl:වෙන කව්රුත් මම ප්‍රසන ඇහුවට උත්තර දෙන්නේ නැ බන්:D:D , මචන් ෆිට් එක උබල හැමදාම කියන දෙයක්නේ බන් එකෙක් දෙන්නෙක් කරන වැරදි වලට ජාතියටම බනින එක වැරදි කියන එක , එහෙම කියන උබල ෆිල්ම් එක ගහපු උන්ට විතරක් බනින්නේ නැතුව මුළු ඇමරිකාවටමයි , යුටියුබ් එකටයි , ඔබාමටයි , වටේම බනින්නේ ඇයි බන් ? අර කොහේදෝ ෆිල්ම් ගහන එකට අදාළවත් නැති ඇමෙරිකන් තනදිපති කෙනෙක්වත් මරලලුනේ , දැන් උබම කියපන් ඒකට මරපු උන් ටිකට විතරක් බනින්ඩද? නැත්තම් කොහොමද හරි විදිහ කියල,
    අනික මචන් මේ ෆොටෝ එක මම උබලගේ විරෝදතාවකදී දැක්ක එකක්, ඇත්තටම මචන් ඉස්ලාම් ආගම , ක්‍රිස්තියානි ආගම , හාල්, පොල්, බෝංචි එහෙම නැත්තම් රටවල්වල නම් වගේ දේවල් අපි කලෙක ඉදල දන්නා ඒවානේ බන් ඒවා අමුතුවෙන් advertise කරන්ඩ ඕනි ඒවා නෙවෙයිනේ බන් , එත් ඔය මොකක්දෝ ෆිල්ම් එකක් තියනවා කියල දැනගත්තෙම උබල එයි මේ කගහන්නේ කියල හොයල බලනකොට , එක මෙලෝ රහක් තියන quality යක් තියන famous වෙයි කියල හිතන්දවත් බැරි film එකක් , එත් උබලගේ විරෝදතා නිසාම ඒ ෆිල්ම් එක ගැන නොදන්නා එකෙකුත් නැ , එක අව්ලක් නේ උබට හිතෙන විදිහට , මේ ෆිල්ම් එක නිසා උබලගේ ආගම advertise වෙනවා ඇතිද නැත්තම් උබලගේ විරෝදත නිසා මේ ෆිල්ම් එක advertise වෙනවා ඇතිද ?


    264281_4438048346446_816602964_n.jpg