අද කෝච්චියට බෝම්බ තියන්න ගියා

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ මයින්ද මාතියා ආතක් පාතක් නැතුව ඉන්න කාලේ, කවුරුහරි ඇත්තටම බෝම්බයක් තියන්න ආවත් හොයන්න බැනෙ බන්.

    උන් එහෙම අහන එකත් සාධාරණයි :sorry:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    machang mama danna widiyata dumriya sambandawa kisiyam patigatha kirimak karanawa nag awasara ganna ona. dumariya maragawala payin gaman karannath baa. mama waradi nag niwaradi karanna.
    ඔව් දුම්රිය මාර්ග වල පයින් යන්න බෑ කියලා කියනවා එක නීතිවිරෝදී මම දන්න තරමින්.
     
    • Like
    Reactions: Psiko

    Sen-lu

    Well-known member
  • මූ එච්චර හිතන්නෙ නැතුව ඇති. උට කෝච්චියෙ යට කොහොමද තියෙන්නෙ කියල රෙකෝඩ් කර ගන්න ඕන වෙලා.
    ලංකාව වගේ රටවල් වල වැඩ කරගන්න හැටි මූ දන්නෑ. වැරැද්ද කරල අරූගෙන් ගේමත් ඉල්ලනව පල් මෝඩයෙක්.
     
    • Haha
    Reactions: Candid-B

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    කොහොමත් කොච්චි මලකඩ පිස්සන්ට දුම්‍රිය එකේම එවුන් සීන් එක දාන එක හෙන ආතල් අපි ඔය යකඩ ගොඩවල් කටු ගෙට දාන්න ඕව කිව්වාම M චූ එකේ සද්දේ අහලා වරෙන් කියනවනේ
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,679
    13,407
    113
    🤍
    ලංකාව වගේ රටවල් වල වැඩ කරගන්න හැටි මූ දන්නෑ. වැරැද්ද කරල අරූගෙන් ගේමත් ඉල්ලනව පල් මෝඩයෙක්.
    මා මිත්‍ර සෙන් ලූ ක්‍රමේ කොහොමද කියන්න. :yes:
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,706
    1
    51,555
    113
    ප*යාගල
    sorry.com
    කවුරුත් පේන්න නැති තැනක ඔව්ව තියන්න එපැයි. අපෙ ගෙවල් පැත්තෙ ඒරියා එකක් තියෙනව උන් බැලුවොත් රේල් පාරෙ.

    මන් මෙ ලගදි ගියා ඒ පැත්තෙන්.
    කෙල්ලෙක් ඇවිල්ල හිටියා බල්ලෙක් ඇවිද්දවන්න රේල් පාරට. හුලගක් ඇවිල්ල ගවුම උඩ ගියා. :P මුක්ත් ඇදල හිටියෙත් නෑ එකිට ලැජ්ජ හිතුනා මන් දැක්කම. මන් හිනාවක් දාල් ශේප් එකේ ගියා
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,679
    13,407
    113
    🤍
    කවුරුත් පේන්න නැති තැනක ඔව්ව තියන්න එපැයි. අපෙ ගෙවල් පැත්තෙ ඒරියා එකක් තියෙනව උන් බැලුවොත් රේල් පාරෙ.

    මන් මෙ ලගදි ගියා ඒ පැත්තෙන්.
    කෙල්ලෙක් ඇවිල්ල හිටියා බල්ලෙක් ඇවිද්දවන්න රේල් පාරට. හුලගක් ඇවිල්ල ගවුම උඩ ගියා. :P මුක්ත් ඇදල හිටියෙත් නෑ එකිට ලැජ්ජ හිතුනා මන් දැක්කම. මන් හිනාවක් දාල් ශේප් එකේ ගියා
    :D

    ekah thama mokekwath nathi paththaka tiyann one . oya thibbe station ekak gawamai :rofl:
     
    • Love
    Reactions: Nidarshana_k

    Sen-lu

    Well-known member
  • මා මිත්‍ර සෙන් ලූ ක්‍රමේ කොහොමද කියන්න. :yes:
    පගාව පුතා පගාව ඕන දෙයක් කරගන්න පුළුවන් පගාව දෙන්න ඕන. අඩුගානෙ cigarette එකක්වත් දෙන්න ඕන. වැඩේ වැරදී ඒ උනාට එහෙම තමා ලංකාවෙ වැඩ වෙන්නෙ.
     
    • Love
    Reactions: Psiko

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    රේල් පාරේ පයින් ගමන් කිරීම නීති විරෝධී
     
    • Like
    Reactions: Psiko