අද කෝවිඩ් වැක්සීන් එක ගැහුවා

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    කලින සතියේ වැක්සීන් එක බුක් කරා.
    https://elakiri.com/threads/වැක්සීන්-එක-බුක්-කරා.1991250/

    අද ගියා ඇපොයින්මන්ට් එකට, රෙෆෙරන්ස් නම්බර් එක අහලා විස්තර ටික කන්ෆර්ම් කරා. එහෙ බලලා මෙහෙ බලද්දී ගහලත් ඉවරයි. Pfizer එක තමයි ගැහුවේ. තාම නම් අවුලක් නෑ.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    186452037_10226530083941320_8530610757724079504_n.jpg
     
    • Like
    Reactions: rarabhagya

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොනවා උනත් ආමි එකෙන් වැඩේ පිලිවෙලට කරනවා. කිසිම වරදක් කියන්න තැනක් නෑ.පොලිම් වල රස්තියාදු වුනෙ නෑ. විනාඩි 5න් ඔක්කොම විදලා ඉවරයි.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    Pfizer ekath 2 doses gahanna oneda? if so kochchara kalekinda 1st ekja gahala?
    ඔව් ඩෝස් 2ක් ගහන්න ඕනේ. පලවෙනි එක බුක් කරද්දීම දෙවැනි එකටත් බුක් කරන්න ඕනේ. සති 11කින් වගේ තියෙන්නේ.
     
    • Like
    Reactions: kinkon and Thor2014

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ඔව් ඩෝස් 2ක් ගහන්න ඕනේ. පලවෙනි එක බුක් කරද්දීම දෙවැනි එකටත් බුක් කරන්න ඕනේ. සති 11කින් වගේ තියෙන්නේ.
    Ah ela machan, Stay Safe!
     
    • Like
    Reactions: rarabhagya

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,062
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මොනවා උනත් ආමි එකෙන් වැඩේ පිලිවෙලට කරනවා. කිසිම වරදක් කියන්න තැනක් නෑ.පොලිම් වල රස්තියාදු වුනෙ නෑ. විනාඩි 5න් ඔක්කොම විදලා ඉවරයි.
    ස්පුට්නික් V ?
     
    • Like
    Reactions: rarabhagya

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මොනවා උනත් ආමි එකෙන් වැඩේ පිලිවෙලට කරනවා. කිසිම වරදක් කියන්න තැනක් නෑ.පොලිම් වල රස්තියාදු වුනෙ නෑ. විනාඩි 5න් ඔක්කොම විදලා ඉවරයි.

    respect to army

    army natnam ape ponnayo hath pole gagena pagawa gahala mala keliyak wenne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනවා උනත් ආමි එකෙන් වැඩේ පිලිවෙලට කරනවා. කිසිම වරදක් කියන්න තැනක් නෑ.පොලිම් වල රස්තියාදු වුනෙ නෑ. විනාඩි 5න් ඔක්කොම විදලා ඉවරයි.
    ආමි එකෙන් විදිනව කියද්දි බුරා පැන්න උන්ම හොද කියනවනම් ඒක තමයි මම හිතන්නෙ ආමි එකෙන් කුහක විවේචන වලට දෙන උත්තරේ, මේ රටේ වැඩේ වඩේ විදිහට කරන්ඩ ඉන්න එකම රාජය සේවකයො හමුදාව ,..