උඹ බුක්කරාද? නැත්තං බුක්කරන්න ලින්ක් එකක් එවනව කිව්වදඔව් ඩෝස් 2ක් ගහන්න ඕනේ. පලවෙනි එක බුක් කරද්දීම දෙවැනි එකටත් බුක් කරන්න ඕනේ. සති 11කින් වගේ තියෙන්නේ.
උඹ බුක්කරාද? නැත්තං බුක්කරන්න ලින්ක් එකක් එවනව කිව්වදඔව් ඩෝස් 2ක් ගහන්න ඕනේ. පලවෙනි එක බුක් කරද්දීම දෙවැනි එකටත් බුක් කරන්න ඕනේ. සති 11කින් වගේ තියෙන්නේ.
මම බුක් කරා. ලියුමකුත් එවල තිබ්බා. message එකකුත් ඇවිත් තිබ්බා.උඹ බුක්කරාද? නැත්තං බුක්කරන්න ලින්ක් එකක් එවනව කිව්වද![]()
දෙවැනි එකට?මම බුක් කරා. ලියුමකුත් එවල තිබ්බා. message එකකුත් ඇවිත් තිබ්බා.
පලවෙනි එක බුක් කරද්දීම දෙවෙනි එකේ දවසත් බුක් කරන්න ඕනේ.දෙවැනි එකට?![]()
accurx.thirdparty?පලවෙනි එක බුක් කරද්දීම දෙවෙනි එකේ දවසත් බුක් කරන්න ඕනේ.![]()
ආමි එකෙන් විදිනව කියද්දි බුරා පැන්න උන්ම හොද කියනවනම් ඒක තමයි මම හිතන්නෙ ආමි එකෙන් කුහක විවේචන වලට දෙන උත්තරේ, මේ රටේ වැඩේ වඩේ විදිහට කරන්ඩ ඉන්න එකම රාජය සේවකයො හමුදාව ,..
respect to army
army natnam ape ponnayo hath pole gagena pagawa gahala mala keliyak wenne
මොකද නැත්තෙ ආමි එකට බේත් විදින්ඩ බැ, ඒව සිවිල් වැඩ ,අරක මේක අනික, නොකියුවෙ මොනාද කියල හොයන එක ලේසියි, කියපුව හොයනවට වඩා..ආමි එකට කවුරුත් බනින්නේ නෑ නේ බන්. බනින්නේ පාලකයෝන්ට මිසක්. හොද වැඩේට මොනවා උනත් හොදයි කියන්න පුළුවන්.
------ Post added on Jun 4, 2021 at 9:10 AM
කොරෝනා පාලන කමිටු වල ඉන්නේ බන් යුද්ද හමුදාව නේ මුලික වෙලා. එයාල ඒවා හසුරවනවා හොදට. ඩොක්ටර්ස්ලාට එක පහසුයි... මිනිස්සුන්ටත් පහසුයි.මොකද නැත්තෙ ආමි එකට බේත් විදින්ඩ බැ, ඒව සිවිල් වැඩ ,අරක මේක අනික, නොකියුවෙ මොනාද කියල හොයන එක ලේසියි, කියපුව හොයනවට වඩා..