ටිකට්ම අරන් තමයි තෝ හිඟමනට වැටෙන්නේ ඔන්න බලපන්
සතියට හතරයි ගන්නෙටිකට්ම අරන් තමයි තෝ හිඟමනට වැටෙන්නේ ඔන්න බලපන්
අන්තිමට මන් හිරේ ඌ රටඋබට ඔයිට ලේසියි ලොතරැයි මණ්ඩලයේ ලොක්කෙක් එක්ක deal එකක් දැම්මා නන්
හ්ම්ධන නිධානය
මට සෙතක් වෙන්ඩෝනගොවිසෙත. ගොවියෙක්ට හරි සෙතක් වෙනවනේ.
ඔව් බන් මෙහෙත් ඉන්නවා, 90 ගනන්වල වගේ ලක්ෂ 20ක් ඇදිලා ආයෙ දෙකකින් 25ද කොහෙද ඇදුනා. ඒකාලෙ ඒක ලොකු ගානක්. ඌ ටවුන් එකේ ලොකු කඩයක් දැම්මා ඒකෙන්. පරම්පරාගානක් ගොඩ දැන්.අපේ පැත්තේ පොරක් හිටියා උට කෝටියක් ඇදිලා අවුරුදු 15කට පස්සේ ආයෙත් කෝටියක් ඇදුණා.
Bus ticket eka aran kondatai drivertai kiyala pukey araganinකප්රුක, මෙගාපවර් අරගෙන වැඩකුත් නෑනෙ
අනිත් ඒවත වඩා මහජන සම්පත ෂුවර්. සුපිරි ජයමල්ලත් කීපසැරයක්ම ගියා. ලක්ෂ 25 තෑගිත් නිතර යනවා. ඒවගේම ලක්ෂයේ තෑගිත් ගොඩක් යන ටිකට් එකක්.කප්රුක, මෙගාපවර් අරගෙන වැඩකුත් නෑනෙ