අද ගන්ඩ හොද ටිකට් එක මොකද්ද?

මොකද්ද

  • අදකෝටිපති

    Votes: 2 13.3%
  • ගොවිසෙත

    Votes: 10 66.7%
  • ධන නිධානය

    Votes: 3 20.0%

  • Total voters
    15

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කප්රුක, මෙගාපවර් අරගෙන වැඩකුත් නෑනෙ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,407
    100,341
    113
    උබට ඔයිට ලේසියි ලොතරැයි මණ්ඩලයේ ලොක්කෙක් එක්ක deal එකක් දැම්මා නන්
     
    • Like
    Reactions: asanka+++

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,144
    34,735
    113
    අපේ පැත්තේ පොරක් හිටියා උට කෝටියක් ඇදිලා අවුරුදු 15කට පස්සේ ආයෙත් කෝටියක් ඇදුණා.
     
    • Like
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ටිකට්ම අරන් තමයි තෝ හිඟමනට වැටෙන්නේ ඔන්න බලපන්
    සතියට හතරයි ගන්නෙ
    උබට ඔයිට ලේසියි ලොතරැයි මණ්ඩලයේ ලොක්කෙක් එක්ක deal එකක් දැම්මා නන්
    අන්තිමට මන් හිරේ ඌ රට

    ධන නිධානය​

    හ්ම්
    ගොවිසෙත. ගොවියෙක්ට හරි සෙතක් වෙනවනේ.
    මට සෙතක් වෙන්ඩෝන
    අපේ පැත්තේ පොරක් හිටියා උට කෝටියක් ඇදිලා අවුරුදු 15කට පස්සේ ආයෙත් කෝටියක් ඇදුණා.
    ඔව් බන් මෙහෙත් ඉන්නවා, 90 ගනන්වල වගේ ලක්ෂ 20ක් ඇදිලා ආයෙ දෙකකින් 25ද කොහෙද ඇදුනා. ඒකාලෙ ඒක ලොකු ගානක්. ඌ ටවුන් එකේ ලොකු කඩයක් දැම්මා ඒකෙන්. පරම්පරාගානක් ගොඩ දැන්.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,488
    113
    New Zealand
    කප්රුක, මෙගාපවර් අරගෙන වැඩකුත් නෑනෙ
    අනිත් ඒවත වඩා මහජන සම්පත ෂුවර්. සුපිරි ජයමල්ලත් කීපසැරයක්ම ගියා. ලක්‍ෂ 25 තෑගිත් නිතර යනවා. ඒවගේම ලක්‍ෂයේ තෑගිත් ගොඩක් යන ටිකට් එකක්.