අද ගම්මන්පිල එලියට දායිද?

එලියට දායිද?

  • දානවා

    Votes: 22 32.4%
  • දාන්නෙ නෑ

    Votes: 46 67.6%

  • Total voters
    68
  • Poll closed .

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    6FdYT5d.gif
    පිස්සු ජොකියෙක්... දේශපාලනය හෝදා පාලුවෙලා තියෙන්නෙ...
    මහින්ද ගේනකොට ගෝටාගේනකොට කියපුවා කොහොමද..?
    අවසානෙ ගෝට පුකට පයින් ගැහුවා.. හික්.. හික්... හික්...
    අතගගා පැත්තකට වුනා...

    ඔය වා‍‍රතා මේ වෙද්දිත් අදාල තැන් වලට දීලා තියෙන්නෙ. ඒවා සාධාරණ පරීක්ෂණ මත ලියවුන ඒවාද කියන්න බෑ හැබැයි වාරතා. සමහර වෙලාවට යාළුවෝ බේරගන්න තිරපිටපතකට රචනා කල ඒවා වෙන්නත් පුළුවන්...
    සත්‍ය සිදුවීම සහ මේ වාරතාව අතර පරස් පරයක් තිබ්බොත් ඒවාට දඬුවම් කළොත් මේ වාර්තාව එලියට දාලා...
    "මෙන්නෝ.... දේශපාලන පලිගැනීම් කරනවෝ" කියලා කෑ ගහන්න පුලුවන්...තික්.. හික්..

    පිටකොටුවෙ පික් පොකට් තියරියක් යන්නෙ මට පේන විදියට
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක

    මෙන්නෝ පලිගන්නෝ කියන එක කරවගන්න ඕන වෙලා තියෙන්නෙ චන්දෙට ඒ උනාට මට පේන්නෙ චන්දෙ වෙනකන් කරන්නෙ නෑ. 🤭

    උන් දැන් භූමිතෙල් වැදිච්ච ගැරඬි වගේ වෙලා 🙈

    තව ටික දවසකින් අඬ අඬ කියයිද දන්නෑ අනේ චන්දෙට කලින් අපිව අල්ලපල්ලා කියලා. ඊට පස්සෙ අල්ලනකොට වරෙල්ලකො බලන්න අඬාගෙන @2osama @netudara 🤭
     
    • Like
    Reactions: haunte

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    monawada dan eliyata damma kiyala damme? mekata sahaya dunne kauda? kelinma lankawen mekata sambanda un kauda ewa kiuwada? nikan waten gihin arakshawa gana wagakiima ganna bari wechcha un tika sadahan kala witharane kale. oka itihn hama manussayama danna ekakne.
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,245
    4,039
    113
    තටමල තටමල බෙට්ටක් දැම්ම වගේ වැඩක් කරේ 🤭
     
    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    දැම්මොත් හොඳයි. මෙච්චර දෙයක් වෙලා එකේ සම්පුර්ණ වාර්තාව මු ළඟ මෙච්චර කාලයක්, හෙළිදරව් නොකර තියාගෙන තියාගෙන හිටියේ මොකද කියල හොයන්න ඕනේ.
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,646
    3,013
    113
    මේ සැරේ ඕක පෙන්නලාවත් පාර්ලිමේන්තු යාගන්න පුලුවන්ද බලනව :(

    tKYBmEy.jpeg

    eASv9lG.jpeg
    Wimale nan me para illanema nalu paradena bawa danna hinda

    "
    විමල් නිහඬ වනවිට රත්නපුරෙන් ආරාධනාවක්

    මහමැතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමග ජාතික නිදහස් පෙරමුණේ ඉදිරි පෙළ නායකයන් මෙන්ම ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවන ලදී. විමල් මුලින්ම මැතිවරණ ප්‍රතිඵලය විශ්ලේෂණය කළේය.

    “දැන් සහෝදරවරුන්ට තීරණය කරන්න පුළුවන් මොකක්ද කරන්නේ කියලා” විමල් කීවේය.

    “මොන ප්‍රතිඵලය ආවත් අපි ඉල්ලමු” සියලු දෙනාගේම පොදු අදහස වූයේ එයය. එහෙත් විමල් සිටියේ වෙනත් මතයකය.

    “ඉල්ලලා පරදිනවට වඩා අපි මේක දේශපාලන ජයග්‍රහණයක් බවට පත් කරගමු” විමල් කීවේ එවැනි දෙයකි.

    “විමල් සහෝදරයා… මට රත්නපුරෙන් දිනන්න පුළුවන්. සහෝදරයට කොළඹ ෂුවර් නැත්නම් රත්නපුරෙන් ඉල්ලමු. මට සහතික කරලා කියන්න පුළුවන් සහෝදරයට දිනන්න පුළුවන් කියලා” ජාතික නිදහස් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වළේබොඩ කීවේය.

    එහෙත් විමල්ගේ තීරණයේ වෙනසක් නොවීය. මෙම පරිසරය තුළ ජාතික නිදහස් පෙරමුණේ නායකයෝ අවස්ථා කිහිපයකදීම විමල් සමඟ සාකච්ඡා කළහ. මෙම සාකච්ඡාවලට ජාතික නිදහස් පෙරමුණේ ලේකම් දම්පහළ හෙවත් විජේසිරි ද වෛද්‍ය වසන්ත බණ්ඩාර ද සහභාගි වී ඇත. එහෙත් එම සාකච්ඡාවලදී ද විමල්ගේ ස්ථාවරයේ වෙනසක් වී නැත.

    මේ අතර උදය ගම්මන්පිලගේ ජංගම දුරකතනයට විමල්ගෙන් ඇමතුමක් ලැබිණි."

    https://www.gossiplankanews.com/2024/10/political-stories-week.html
     
    • Like
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    මුන් ඔක්කොටම ඔප්පු කරගන්න බැරි income තියෙනවා. මුගැන දන්නා උන් දන්නවා ජවිපෙ ඉන්න කාලේ කොමිනිකේෂන් එකක් කරලා පොඩි පැල්පතක වගේ ගේක ඉඳපු එකෙක් මාලිගා වගේ ගෙවල් ගැහුවේ මයිනා ගාවට ගියපු ගමන්.

    VXK2jaE.png