අද ගම්මන්පිල එලියට දායිද?

එලියට දායිද?

  • දානවා

    Votes: 22 32.4%
  • දාන්නෙ නෑ

    Votes: 46 67.6%

  • Total voters
    68
  • Poll closed .

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,926
    16,911
    113
    Colombo
    නාට්‍ය හා රංග කලාව (සරල විග්‍රහයක්) by රන්ජිත් ධර්මකීර්ති | Natya ha Ranga  Kalawa (Sarala Wigrahayak) by Ranjit Dharmakirti | Drama and Theatre (An  Easy Approach) by Ranjit Dharmakirti | Sakhila Publishers |
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මොකක් හරි පච ගොඩක් ඇරලා මෙලෝ වැඩක් නැති මගුලක් දායි එලවටත් නැති මෙලොවටත් නැති
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    රටේ ජනතාව කලබල කරන්න අපි කැමති නැ මෙ වාර්තාව එලියට අවොත් විශාල කලබලයක් ඇති වෙනවා එම නිසා අපි දැනට නිහඩව බලා සිටිනව

    මීට : ගම්මන්පිල

    ඔය වගේ මගුලක් කියයි
     
    • Haha
    Reactions: MR.BILLA and Ryker

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,014
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට වීරයා වෙලා හිරේ යන්න බෑ මහතයෝ.... මම බැලුවේ මගේ ළඟ තියෙනව කියල ලපසෙන්ට රවට්ටලා උක්කන්න.......

    🐸🐸🐸පිල

    හිර් දැම්මත් AI තාක්සනයෙන් එලියට දාන්න සියලු වැඩකටයුතූ සූදානං කිව්වා නේද බෝරිච්චි පගයා🤣