අද ගැන එදා කියූ ගීය

Malith Malli

Member
Dec 23, 2015
619
138
0
අද ගැන එදා කියූ ගීය

රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ
අගනා කියන දේ විකිණිය යුතුය රටේ
අමන දනන් කැ ගැහුවත් හතර වටේ
එවා නො වික්කොත් අපි හැම මකර කටේ

දළදා මැදුර අධිකව මිල කල හැකිය
සිරි මහ බෝධියේ ලංසුව පැහැදිලිය
කලුගල් වලට විකුනා ගෙන සිගිරිය
සිගිරි කුරුටු ගී බයිලා කල හැකිය

හොර්ටන් තැන්න දී ක්‍රිඩා පිටියකට
පවරා සිංහ රාජය ලී මෝලකට
දුන්හිද ඇල්ල හරවා ජල විදුලියට
සමනල කන්ද බදු දේමු හොටලයකට
 

SS BOY

Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ
    අගනා කියන දේ විකිණිය යුතුය රටේ
    අමන දනන් කැ ගැහුවත් හතර වටේ
    එවා නො වික්කොත් අපි හැම මකර කටේ

    දළදා මැදුර අධිකව මිල කල හැකිය
    සිරි මහ බෝධියේ ලංසුව පැහැදිලිය
    කලුගල් වලට විකුනා ගෙන සිගිරිය
    සිගිරි කුරුටු ගී බයිලා කල හැකිය

    හොර්ටන් තැන්න දී ක්‍රිඩා පිටියකට
    පවරා සිංහ රාජය ලී මෝලකට
    දුන්හිද ඇල්ල හරවා ජල විදුලියට
    සමනල කන්ද බදු දේමු හොටලයකට

    Kari Ponnayoo Thopilage Deshapalanaya nawaththa ganin
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අවුරුදු 5ක් ඔය විදියට ගතවෙන්නේ. .
    තම්බි නානලා සිරිලක රජ වෙන්නේ. .
    දෙමලු - ඉන්දියානුවෝ යුවරජ කම ගන්නේ. .
    බවුද්ද - කතොලික සින්හලයොලු උන්හට පුක දෙන්නේ. .

    :sorry::sorry::sorry: