අද ගියා දානෙ ගෙදරක.......

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,950
    3,488
    113
    මහින්ද දැන් ගෙවන ජීවිතය .
    අද ගියා දානෙ ගෙදරක. යන්න කලින් යාලුවෙක් එවපු උඩ ලින්ක් එකේ තිබ්බ කතාව කියෙව්වා. කියවද්දි මහින්ද ගැන පොඩි අනුකම්පාවකුත් ඇති උනා. කොහොමහරි දානේ ගෙදර මේක ගැනත් හිත හිත ගියා. අපේ මාම කෙනෙක්ගෙ නෝන නැති වෙලා අදට තුන් මාසයයි, සීයා නැති වෙලා අවුරුද්දකට කිට්ටුයි. දාන දෙකම එකම දවසේ දුන්නේ. වෙනද ගමේ මාමගේ ගෙදර දානයක් තිබුනම ඉන්නවා තරම් සෙනගක් අද හිටියේ නෑ. කවදාවත් පුස් සයිකලයක් පදින්නේ නැති මිනිස්සුත් අද් ඇවිත් හිටියේ සයිකලෙන්. සයිකල් පදින උන් සෙට් එකක් දානේ ගෙදර පිටිපස්සේ ඉඳන් පොඩි ශොට් එකක් දාගෙන වැනි වැනී බයිසිකලේ පැදන් ගියපු අවස්ථානුත් දකින්න තිබ්බා. ගෙදර ඉස්සරහ මෝටර්සයිකල් ත්‍රීවීල් පාක් කරල මිනිස්සු බඩු ගන්න ආපු කඩ පේලියම වහලා. මහ මූසල පාටක් හැම තැනම තිබ්බේ.
    මහා ලොකුවට දානේ තිබ්බේ නැතත් රසට කන්න පොඩි කෑම ටිකක් තිබුනා (මාලු ඇඹුල්තියල්, පරිප්පු, මයියොක්කා තෙල් දාල, බෝන්චි, පපඩම්, කහබත් තමයි මෙනු එක ) දානේ කන අතරේ දානේ කාල ඉවර උනු අවුරුදු 70ක විතර ගෑණු කෙනෙක් "අපි ගිහින් එන්නම් මල්ලී" කියාගෙන ගෙදරින් එලියට බහිද්දීම මාම බත් පැකට් එකකුත් අරගෙන "පොඩ්ඩක් ඉන්න, මේක අයියට දෙන්න කියාගෙන ආවා". පස්සේ මේ ගෑණු මනුස්සයා බත් පැකට් එකත් අතට අරන් "අනේ මල්ලී, ඔයාටයි, නන්ගිටයි, මාමටයි ඔක්කෝටම ගොඩක් පින් අද දීපු දානෙට, කාලෙකින් අද තමයි හොද්දක් එක්ක බත් ටිකක් කෑවේ" කිව්වා. ඒ මනුස්සයා බොහොම අසරණ, අහින්සක විදියට සන්තෝසෙන් ඒ කතාව කිව්වම මට හරියට දුක හිතුනා ( මගේ අම්මට මේ වගේ බඩගින්නේ ඉන්න උනොත් කියන භයානක බයත් ඒ වෙලාවෙම ඇති උනා ). ඒත් එක්කම මහින්දයා ගැන ඇති වුන අනුකම්පාවත් නැතුව ගියා. පෙට්‍රල් ටිකක් ගහගත්තම හිතට එන සතුට බත් ටිකක් කෑවමත් එන දවස වැඩි ඈතක නෙවෙයි, ඒ දවස ගොඩක් මිනිස්සුන්ට ඇවිල්ලා ඉවරයි කියන දේ හොඳටම තේරුණා, තහවුරු උණා.
    ඒක හිත හිත බත් කනගමන් යූටියුබ් එකේ නොටිෆිකේශන් එකක තිබ්බ වීඩියෝ එකක් දැක්කා. කොල්ලෙක් රුපියල් 150ක් දීලා බස් එකේ යන්න වෙන සල්ලි ඉතුරු කරගන්න රුපියල් 25ක් වෙන කෝච්චි රයිඩ් එකේ යන්න කියලා කෝච්චියට නගින්න ගිහින් කෝච්චියෙන් වැටිලා මැරිලා. ඒ කොල්ලගේ තාත්තා කියනවා "රාජපක්ෂලා නිසා කෝච්චියෙ යන්න උන මගේ පුතාට උන දේ තවත් අම්ම කෙනෙක්ට වෙන්නෙපා, හරි දුකයි මට.......". පවුලේ බර කරට ගත්තු ඒ කොල්ලා රුපියල් 125ක් (0.35 United States Dollar) ඉතුරු කරගන්න කෝච්චියේ එල්ලුනේ කාලකන්නි රාජපක්ෂවරු නිසා. ඒක දකිද්දි කාපු බත් එකත් එපා උනා. ඒත් එක්කම 2019 ඔරකල් ඩේටාබේස් එක මතක් උන නිසා මෙව්වා අපිට හොඳ පාඩම් කියලා ලැජ්ජාවෙන් බත් එකේ ඉතුරු ටිකත් කෑවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,148
    76,855

    Kawi pada, nisadas, wal baila liya liya hitapalla. Anthimata mokakhari scene ekak paththu karala votes illuwama mulinma denneth oya windawana hukanallama tama.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,320
    8,271
    113
    ඕක ඔහොම තම ඔනෙ එකෙක්ට
    Karma follow u
    නිවන ලැබෙනකම් සදාකාලික සැනසීමක් නෑ
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    හීනමානෙ තමයි ඉතින්
    "රාජපක්සල හින්දා" ඔය කතාව ජවිපෙන් සමාජගත කරේ නැතිනං මයිනගෙ කතාව වෙනස් වෙන්න තිබ්බ. දිට්ඨධම්ම වේදය හරි තමයි. ඒක පඩිසන් දෙන්නෙ දැන් නෙමෙයි.
     
    • Like
    Reactions: Walter White

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මහින්ද දැන් ගෙවන ජීවිතය .
    අද ගියා දානෙ ගෙදරක. යන්න කලින් යාලුවෙක් එවපු උඩ ලින්ක් එකේ තිබ්බ කතාව කියෙව්වා. කියවද්දි මහින්ද ගැන පොඩි අනුකම්පාවකුත් ඇති උනා. කොහොමහරි දානේ ගෙදර මේක ගැනත් හිත හිත ගියා. අපේ මාම කෙනෙක්ගෙ නෝන නැති වෙලා අදට තුන් මාසයයි, සීයා නැති වෙලා අවුරුද්දකට කිට්ටුයි. දාන දෙකම එකම දවසේ දුන්නේ. වෙනද ගමේ මාමගේ ගෙදර දානයක් තිබුනම ඉන්නවා තරම් සෙනගක් අද හිටියේ නෑ. කවදාවත් පුස් සයිකලයක් පදින්නේ නැති මිනිස්සුත් අද් ඇවිත් හිටියේ සයිකලෙන්. සයිකල් පදින උන් සෙට් එකක් දානේ ගෙදර පිටිපස්සේ ඉඳන් පොඩි ශොට් එකක් දාගෙන වැනි වැනී බයිසිකලේ පැදන් ගියපු අවස්ථානුත් දකින්න තිබ්බා. ගෙදර ඉස්සරහ මෝටර්සයිකල් ත්‍රීවීල් පාක් කරල මිනිස්සු බඩු ගන්න ආපු කඩ පේලියම වහලා. මහ මූසල පාටක් හැම තැනම තිබ්බේ.
    මහා ලොකුවට දානේ තිබ්බේ නැතත් රසට කන්න පොඩි කෑම ටිකක් තිබුනා (මාලු ඇඹුල්තියල්, පරිප්පු, මයියොක්කා තෙල් දාල, බෝන්චි, පපඩම්, කහබත් තමයි මෙනු එක ) දානේ කන අතරේ දානේ කාල ඉවර උනු අවුරුදු 70ක විතර ගෑණු කෙනෙක් "අපි ගිහින් එන්නම් මල්ලී" කියාගෙන ගෙදරින් එලියට බහිද්දීම මාම බත් පැකට් එකකුත් අරගෙන "පොඩ්ඩක් ඉන්න, මේක අයියට දෙන්න කියාගෙන ආවා". පස්සේ මේ ගෑණු මනුස්සයා බත් පැකට් එකත් අතට අරන් "අනේ මල්ලී, ඔයාටයි, නන්ගිටයි, මාමටයි ඔක්කෝටම ගොඩක් පින් අද දීපු දානෙට, කාලෙකින් අද තමයි හොද්දක් එක්ක බත් ටිකක් කෑවේ" කිව්වා. ඒ මනුස්සයා බොහොම අසරණ, අහින්සක විදියට සන්තෝසෙන් ඒ කතාව කිව්වම මට හරියට දුක හිතුනා ( මගේ අම්මට මේ වගේ බඩගින්නේ ඉන්න උනොත් කියන භයානක බයත් ඒ වෙලාවෙම ඇති උනා ). ඒත් එක්කම මහින්දයා ගැන ඇති වුන අනුකම්පාවත් නැතුව ගියා. පෙට්‍රල් ටිකක් ගහගත්තම හිතට එන සතුට බත් ටිකක් කෑවමත් එන දවස වැඩි ඈතක නෙවෙයි, ඒ දවස ගොඩක් මිනිස්සුන්ට ඇවිල්ලා ඉවරයි කියන දේ හොඳටම තේරුණා, තහවුරු උණා.
    ඒක හිත හිත බත් කනගමන් යූටියුබ් එකේ නොටිෆිකේශන් එකක තිබ්බ වීඩියෝ එකක් දැක්කා. කොල්ලෙක් රුපියල් 150ක් දීලා බස් එකේ යන්න වෙන සල්ලි ඉතුරු කරගන්න රුපියල් 25ක් වෙන කෝච්චි රයිඩ් එකේ යන්න කියලා කෝච්චියට නගින්න ගිහින් කෝච්චියෙන් වැටිලා මැරිලා. ඒ කොල්ලගේ තාත්තා කියනවා "රාජපක්ෂලා නිසා කෝච්චියෙ යන්න උන මගේ පුතාට උන දේ තවත් අම්ම කෙනෙක්ට වෙන්නෙපා, හරි දුකයි මට.......". පවුලේ බර කරට ගත්තු ඒ කොල්ලා රුපියල් 125ක් (0.35 United States Dollar) ඉතුරු කරගන්න කෝච්චියේ එල්ලුනේ කාලකන්නි රාජපක්ෂවරු නිසා. ඒක දකිද්දි කාපු බත් එකත් එපා උනා. ඒත් එක්කම 2019 ඔරකල් ඩේටාබේස් එක මතක් උන නිසා මෙව්වා අපිට හොඳ පාඩම් කියලා ලැජ්ජාවෙන් බත් එකේ ඉතුරු ටිකත් කෑවා.
    ඕවා වගේද ඉන්න රටක් තියෙනවනෙ. ජාතික ආරක්ශාවත් උපරිමයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    ඒක ඒ කොල්ලගෙ වෙලාව. මේකට රාජපක්සලා සම්බන්ධ නෑ. කෝ මේ වේස බයියෝ
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,568

    Kochchiye elluna eka kollage waradda..
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ටයිටල් එක දැක්කම හිතුනෙ අතට ගන්න පුලුවන් කතාවක් කියලා :( (2)
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    වැඩක් නැ බන් කතා කරලා.දැන් ඉස්සර වහේ නෙවෙයි මාර.අමුතු කාලයක්.බන් පාරට බැස්සම.තෙරෙනවා එක
     
    • Sad
    Reactions: Bart_Allen

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,416
    113
    Tropical Island Of Sri Lanka
    අඩෝ තත්ත්පරේකට හරි රාජපක්සලාට අනුකම්පාවක් එනවද බං උබලට? පුදුමයි. අඩුම තත්ත්පරේකටවත් එන්නේ නැ .. මට තාම ප්‍රශ්නේ උන්ට නිකන් අසනිපයක්වත් නැති එක. ඔක්කොම අසරන මිනිස්සුන්ට විතරයි. ඔවුන්ට හෙම්බිරිස්සාවක් වත් නැ
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,020
    113
    No Where
    අඩෝ තත්ත්පරේකට හරි රාජපක්සලාට අනුකම්පාවක් එනවද බං උබලට? පුදුමයි. අඩුම තත්ත්පරේකටවත් එන්නේ නැ .. මට තාම ප්‍රශ්නේ උන්ට නිකන් අසනිපයක්වත් නැති එක. ඔක්කොම අසරන මිනිස්සුන්ට විතරයි. ඔවුන්ට හෙම්බිරිස්සාවක් වත් නැ
    Ounta hoyagannawat bari leda tyenne bn, Salli balen yatagan inne okkoma. owa prasidda wenna dennet naha. 1 paara huchas gaala yanakam dan naha itin.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    කියවද්දි මහින්ද ගැන පොඩි අනුකම්පාවකුත් ඇති උනා.
    මේ ටික දැක්කට පස්සෙ, ඉතුරු ටික කියෙවුවෙ නෑ....
    වෙන මහින්ද කෙනෙක් ගැන කියනවද දන්නෙත් නෑ.... ඒත් කියෙවුවෙ නෑ....