අද චන්දිමාල් ගහන ලකුණු ගණන අනුමාන කරමු

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    මැච් එකෙන් එකට අලුත් ස්පිනර් කෙනෙක්ව දාන්න වෙන සීන් එකක් තියෙන්නේ.. අරුන් එකක් ඇබරුන ගමන් මුල් ටීම් එකම බෝලර්ව හොදට රීඩ් කරලා ගේමට එන්නේ..ඉතින් නෙලනවා
    අරු කැරම් බොලේ දානවා වැඩි කියලා නේද කියන්නේ.අපිත් බලන් ඉන්නවා ඔහේ
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    අරු කැරම් බොලේ දානවා වැඩි කියලා නේද කියන්නේ.අපිත් බලන් ඉන්නවා ඔහේ
    කැරම් බෝල් කියල බැට්ස්මන්ලට ගාණක් වත් නෑ. ස්කුල් ක්රිකටර් කෙනෙක්ට ගහනවා වගේ ගහන්නේ.
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    කැරම් බෝල් කියල බැට්ස්මන්ලට ගාණක් වත් නෑ. ස්කුල් ක්රිකටර් කෙනෙක්ට ගහනවා වගේ ගහන්නේ.
    ඔව් බන් ඇත පිච් එක කැරකෙන්නේ නැ එදා වගේ.සිංහලු අනාතයි වගේ
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    ඔව් බන් ඇත පිච් එක කැරකෙන්නේ නැ එදා වගේ.සිංහලු අනාතයි වගේ
    150 පැන්නොත් නම් චේස් කරන්න අමාරුයි ඛෙත්තාරාමේ. මේ යන විදියට අන්තිම ඕවර්ස් ටිකට නෙළයි වගේ.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    150 පැන්නොත් නම් චේස් කරන්න අමාරුයි ඛෙත්තාරාමේ. මේ යන විදියට අන්තිම ඕවර්ස් ටිකට නෙළයි වගේ.
    165 ගහයි කියල මට හිතෙන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,000
    167,836
    113
    එකමත් එක රටක
    අරු කැරම් බොලේ දානවා වැඩි කියලා නේද කියන්නේ.අපිත් බලන් ඉන්නවා ඔහේ
    ඌ අද එළියේ කොට බෝල් දැම්මේ බන්. වෙලා තියනව කෙටිල එද්දී බලල ගහන්න. එදා වගේ කෙලින් දැම්මේ නෑ .
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    සිංහලු බැක් අගේන් බෝයිස්

    ඌ අද එළියේ කොට බෝල් දැම්මේ බන්. වෙලා තියනව කෙටිල එද්දී බලල ගහන්න. එදා වගේ කෙලින් දැම්මේ නෑ .
    අද බය වෙලාවගේ බෝල් දැම්මේ
    ------ Post added on Sep 10, 2021 at 7:50 PM