අමෝ අමෝ ලෙම්දර් බෝම්ලයක් අල්ලල නෑ නෙහ් ස'

මට සමාවෙම්න


අනේ බේසිකයෝ කියන සිංහල තේරුම් ගනින්.ඊයෙ දසුන් ගෙන් මැචි එකට පස්සෙ ඇහුවම මැච් එක පැරදෙන්න හේතුව ඇහුවම ඒ පොන්න වේසිගෙ පුතා කිව්වෙ පවර් ප්ලේ එකේ ඩොට් බෝල් වැඩි උන හින්දා පැරදුනේ කියලා. අසලංකලා පස්සෙ ඇවිල්ලා බෝල් 19ට ලකුණු 6ක් ගහපුවා ඌ අන්තිම හරියෙ ඇවිල්ලා පොන්නයෙක් වගේ බෝල් 14ට 16ක් ගහලා ගිය එක පේන්නෑ පවර් ප්ලේ එකේ ඩොට් වැටුන හින්දලු පැරදුනේ.අම්මගෙ රෙද්ද තමයි.ඒ සීන් හින්දා ආව ප්රෙශර් එක හින්දා චන්දියත් අද උගෙ නැචුරල් ඇන්කර් රෝල් ගේම ගහන්නැතුව නෙලන්න ගිහින් අවුට් උනේ.
ඊයෙ ගහන්න තිබ්බේ බෝල 120 ට 164 යි නම්, චන්දිමාල් බොල 54 ට 66 යි නම් අතිරේඛ ළකුණු 13 යි (W 12i,LB 1i) නම් ඉතුරැ බොල 65 ට ම ගහන්න තිබ්බේ ළකුණු 85 ක් නේ .එකෙනුත් චාමික 14 ට 22 යි . එතකොට අනිත් එවුන්ට ගහන්න තිබ්බේ බොල 51 ට 63 යි . ඉතිං එහෙම බැලුවම ඔය ටිම් එකේ ඉන්නවා කියන පවර් හිටර්ස් ලා එකෙක් හරි චන්දිමාල් ගහපු ටෙස්ට් ඉනිම වගේ කියලා ඔස්තාර් ලා කියන ටෙස්ට් ඉනිමක් ගැහුවත් මැච් එක දිනුම් කියලා පෙනවා නේද ? පෙන්නේ නැත්නම් ඒ චන්දිමාල්ව පේන්න බැරි පොන්ටියෙක් මිස වෙන දේයක් නෙවෙයි .
චන්දිමාල්ට දසුන් ගෙන් + ටීම් එකෙන් කැපිල්ලක් තියනවා.ඒ මිනෝද් බානුකයා දසුන්ගෙ ගල් ෆිට් එක වීම සහ අලුත් කොල්ලො ගොඩකගෙ බොක්කෙ ෆිට් එකක් හින්දා ගොඩක් උන් උට අදිනවා.ඒකයි සීන් එක. ඒහින්දා උබට කියන්න තියෙන්නෙ T20 මැච් දිනන්න ඇන්කර් රෝල් ගහන්න ඕනෙ නෑ

පවර් ප්ලේ එකේ දිගට හරහට නෙලුවම ඇති

වගේ මරි ගොන් කතා කියලා තැන් තැන්වල කිච වෙන්න එපා.උබ දන්න දෙයක් කතාකරන් හිටහන් ජනේලෙන් දීලා යසට තියන උක පලා ගන්නැතුව.