අද චන්දිමාල් ගහන ලකුණු ගණන අනුමාන කරමු

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    4,995
    2,906
    113
    66 ක් ගහනවා 😎 . ඌ ඔහොම ඇන්කර් රෝල් එකක් ගැහුවෙ නැත්තං ලොන්තයො සෙට් එක 100ක් වත් ගහන්නෑ ලොවෙත්.

    Kiwwath wage wadunane
    Dara full toss dala kalakanniyek wage balagena inna hati
    මේ අලුත් ඇක්ෂන් එක කන්ට්‍රෝල් නෑ පොරට හරියට.ඌට දාගන්න ඕන තැනට මේ ඇක්ෂන් එකෙන් දාගන්න අමාරුයි.ඌව එලියෙ තියලා එක්කො ප්‍රවීනයා හරි බිනුරයා හරි පුලිනයා හරි ගැස්සුවොත් ගේමක් දෙන්න පුලුවන්.මහීෂ්ටත් වැඩිකල් සෙල්ලං දාන්න හම්බෙන්නෑ ඌව රීඩ් කරනවා ලෙසටම දැන්.ඌ රීඩ් කරන්න අමාරු වෙන්න ඇක්ෂන් හදාගත්තෙ නැත්තං පන්න පන්න ගහයි ඌට.
    ------ Post added on Sep 11, 2021 at 12:31 AM
     
    • Like
    Reactions: Dr.Amdan

    JBLs

    Well-known member
  • May 6, 2018
    2,187
    1,065
    113
    හැමදාම චාමිකය බෙට්ට හිර වෙනකම් ඉන්නව එවන්න
    වනිදුවට කලින් මූ එවන්න ඕනෙ
    දසුන් ශානකය කැප්ටන් උනේ කොහොමද කියල තාම හිතාගන්න බෑ
    චන්දිමාලය බොරුවට ප්ලේස් එක හදාගන්න ඕනවට මැච් එකම රීබට් කරා කැරියා
    මුල්ටිකේ ප්රශෙර් එක රිලීස් කර ගන්නෙ නැතුව පොර වගේ හිටිය හරියට ගේල් වගේ පනවත් තියෙනවනම් කමක් නෑ
    දැනටත් ටීම් එකේ පන තියෙන එකෙකුට ඉන්නෙ චාමිකය විතරයි
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    24,597
    1
    6,749
    113
    කැළෑ පොජ්ජේ
    66 ක් ගහනවා 😎 . ඌ ඔහොම ඇන්කර් රෝල් එකක් ගැහුවෙ නැත්තං ලොන්තයො සෙට් එක 100ක් වත් ගහන්නෑ ලොවෙත්.


    මේ අලුත් ඇක්ෂන් එක කන්ට්‍රෝල් නෑ පොරට හරියට.ඌට දාගන්න ඕන තැනට මේ ඇක්ෂන් එකෙන් දාගන්න අමාරුයි.ඌව එලියෙ තියලා එක්කො ප්‍රවීනයා හරි බිනුරයා හරි පුලිනයා හරි ගැස්සුවොත් ගේමක් දෙන්න පුලුවන්.මහීෂ්ටත් වැඩිකල් සෙල්ලං දාන්න හම්බෙන්නෑ ඌව රීඩ් කරනවා ලෙසටම දැන්.ඌ රීඩ් කරන්න අමාරු වෙන්න ඇක්ෂන් හදාගත්තෙ නැත්තං පන්න පන්න ගහයි ඌට.
    ------ Post added on Sep 11, 2021 at 12:31 AM

    Ow ajantha mendista wecha de thamai wenne...

    Muta palaweni match ekenma read karagena wage
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    4,995
    2,906
    113
    Ow ajantha mendista wecha de thamai wenne...

    Muta palaweni match ekenma read karagena wage
    ඔව් බන් උගෙ කැරම් බෝලෙයි ඕෆ් බ්‍රේක් එකයි හොදට රීඩ් කරන්න පුලුවන්.මැච් එකේ වෙනමම පෙන්නුවෙ ඒක.කැරම් බොලෙ දානකොට අන්තිම ඇගිලි දෙක කෙලින් තියෙන්නෙ අතේ,ඕෆ් බ්‍රේක් එක දානකොට ඒ ඇගිලි දෙක නැමිලා,අනිත් අතින් ඒම් එක ගන්නෙත් දෙවිදිහකට.අනිත් ටීම් වල ඇනලයිස් කරන උන් ඕවා හොයාගෙන පෙන්නුව ගමන් හොද බැටෙක්ට මු සෙට් උනාම වඩා ගනි වර්ල්ඩ් කල් එකේදි.මූ කොහොම හරි මහන්සි වෙලා දැන් ඔෆ් එක දාන විදිහට කැරම් බෝලෙ දාන්නයි කැරම දාන විදිහට ඕෆ් එක දාන්නයි පුරුදු උනොත් නං බැටාල කොර කරලා කනු ගලවන්න පුලුවන් වෙයි.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    1,912
    1
    3,062
    113
    කුසල්ට තාම හොද නැල්ලු බන්. පොර බොහෝ විට WC එකටම ගහයි.
    100 ට 100ක් එකගයි බන් කතාවට. මූ තැන තියා ගන්න ඕන හින්ද හිමීට ගැහුව. ඔක්කොම ඩොට් බෝල පනහයිලු අද. මූ අන්තිමට නම ගත්ත ටීම් එකට කෙලෙව්ව. මූ මුල තියාගත්තු ගැප් එක හින්ද තමා ඔක්කොමල්ල අවුට් උනේ. වැඩේ දැන් මූ 66 ක් ගහපු නිසා දිගටම ඉදී.
    Avishkath kewane bn powerplay eke. mulin ball kale spinnersla. Ape un kaatawat Spinnerslata 6 4 gahanna beri scene ekak thiyenne. Allan inna puluwan.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    9,698
    7,932
    113
    panadura
    Mn kiyanne t20 walata aluth team ekak build karanna one BN
    Munge limit eka runs 140 max 150.
    Ita eha munta yanna be.
    Run chaises hitannawat be

    Hebei Dan apita test / one day team ekak innawa.
    T20 walata match wena playersla kihipa denekut innawa

    Kusal
    Aviahka
    Chameeka
    Kamindu

    Wanindu - ball
    Mahesh
    Chameera

    Ithuru adupadu hadagena yanna thiyenne
    ow oya tikata hoda batala tikak dammanam hari
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    2,586
    1,217
    113
    Gedara
    Chandimal hitapu nisa reddawath berune ada. Uta support karanna ekek anik paththe hitiyanam dinanna thibba. Anchor inning ekak play kale pora
    Ammage redda! 164 chase karanna anchor role gahala pak gahannada? Anchor role eka gahana eka mulin allan indala eka capitalize karanawa match eke anthimata mokada hodata settle wela inna nisa. Balapan anitj rata wala williamson la ehama. Me gon papaya thama hawe. Mulu chase ekema momentum eka kawa
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    1,066
    630
    113
    colombo
    Ammage redda! 164 chase karanna anchor role gahala pak gahannada? Anchor role eka gahana eka mulin allan indala eka capitalize karanawa match eke anthimata mokada hodata settle wela inna nisa. Balapan anitj rata wala williamson la ehama. Me gon papaya thama hawe. Mulu chase ekema momentum eka kawa
    Mama hithanne asalanka hira una wadii... bhanuka wa nam tha hassala wedak nehe. E wage wena ekekuth nehe gassanna. Kamindu va damma kiyala uge role eka nam play wena ekak nehe...
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    2,586
    1,217
    113
    Gedara
    Mama hithanne asalanka hira una wadii... bhanuka wa nam tha hassala wedak nehe. E wage wena ekekuth nehe gassanna. Kamindu va damma kiyala uge role eka nam play wena ekak nehe...
    Banuka open gahanna one ekek chandimal wage bola kana ekek open gahai pak! Asalnkata crease ekata eddima run rate eka 10i. Spin wena wickt ekaka apu gaman settle wenna ba
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    819
    2,075
    93
    sure. පොර ඇමරිකාවටවත්
    Mama hithanne asalanka hira una wadii... bhanuka wa nam tha hassala wedak nehe. E wage wena ekekuth nehe gassanna. Kamindu va damma kiyala uge role eka nam play wena ekak nehe...

    Bhanuka out of form inna eka thamayi lokuma awula
    Nathnam KJP team eka apu gaman chandimal wa ayin wenawa
    Dan bhanuka, chandimal dennama replace karanna kawda dannne team ekata?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    15,613
    6,945
    113
    Ammage redda! 164 chase karanna anchor role gahala pak gahannada? Anchor role eka gahana eka mulin allan indala eka capitalize karanawa match eke anthimata mokada hodata settle wela inna nisa. Balapan anitj rata wala williamson la ehama. Me gon papaya thama hawe. Mulu chase ekema momentum eka kawa
    anchor role කන්නද නේද

    ඔන්න අද ගැහුවා 100ක් ඕවර් 18ට;)
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    4,995
    2,906
    113
    Ammage redda! 164 chase karanna anchor role gahala pak gahannada? Anchor role eka gahana eka mulin allan indala eka capitalize karanawa match eke anthimata mokada hodata settle wela inna nisa. Balapan anitj rata wala williamson la ehama. Me gon papaya thama hawe. Mulu chase ekema momentum eka kawa
    අමෝ අමෝ කෝ මේ ඔස්තාර් මහත්තයා 😂😂 අද ඒ බෝල් කකා බෝල් 50ගානට ලකුණු 60ගානක් ගැහුව ලෑලි චන්දි අවුට් උනානෙ නේත කලින්ම.ඊටපස්සෙ අපේ පවර් හිටර්ලා ගැහුවනෙ නේත ගැහිල්ලක් සම්ශිලාට මහරාජ්ලට ගූ යන්න 😂😂 ඇන්කර් රෝල් ගහලා වැඩක් නෑලු 😂😂 ගොන් පොන්නයො දන්න ක්‍රිකටකුත් නෑ එනවා විචාර දෙන්න නං පකීර්ලා වගේ.එදත් චන්දියා අල්ලන් ගැහුවෙ නැත්තං ලොන්තයො 100ක් වත් ගහන්නෑ.දන්න පුකක් කියවපන් ගොන් පොන්නයා 😂😂