එහෙනම් බන් මහාරාජ්තුත් අර fortune කාරයට ball නොදී ඉන්න ඕන. මූ එහෙම හිතනවානම් කොහොමද match දිනන්නේ? අනික ඔය coach මොකක්ද බන් කරන්නේ? vass මොකක්ද මේ කරන්නේ?..........දසුන් කියන කමෙස්ටික් ඩොබ්බා බයයි උගෙ ප්ලේස් එකග කෙලවෙයි කියලා චාමිකයා හැදිලා අවොත්.
එහෙනම් බන් මහාරාජ්තුත් අර fortune කාරයට ball නොදී ඉන්න ඕන. මූ එහෙම හිතනවානම් කොහොමද match දිනන්නේ? අනික ඔය coach මොකක්ද බන් කරන්නේ? vass මොකක්ද මේ කරන්නේ?..........දසුන් කියන කමෙස්ටික් ඩොබ්බා බයයි උගෙ ප්ලේස් එකග කෙලවෙයි කියලා චාමිකයා හැදිලා අවොත්.
මහේෂ් තීක්ශන ආවට වඩා වේගෙන් යාවි වගේ ගෙදර
ඌ තාම කලින් විදිහටමයි දාන්නෙ.ඒ බෝල් ටික දැන් හොදට රීඩ් කරන්න දන්නවා මුන්.වර්ල්ඩ් කප් එල වෙද්දිත් රීඩ් කරන්න බැරිවෙන්න ඕෆ් ස්පින් එක දාන ඇක්ශන් එකට කැරම් බෝලෙ දාන්නයි කැරම් බොලෙ දාන ඇක්ෂන් එනෙන් ඕෆ් එක දාන්නයි මූ පුරුදු උනේ නැත්තං මූව මෙහෙම තියලා සදකැනාව එක්ක යන එක හොදයි.නැත්තං වර්ල්ඩ් කප් එකේ වඩාගන්නවාඔව් බන් උගෙ කැරම් බෝලෙයි ඕෆ් බ්‍රේක් එකයි හොදට රීඩ් කරන්න පුලුවන්.මැච් එකේ වෙනමම පෙන්නුවෙ ඒක.කැරම් බොලෙ දානකොට අන්තිම ඇගිලි දෙක කෙලින් තියෙන්නෙ අතේ,ඕෆ් බ්‍රේක් එක දානකොට ඒ ඇගිලි දෙක නැමිලා,අනිත් අතින් ඒම් එක ගන්නෙත් දෙවිදිහකට.අනිත් ටීම් වල ඇනලයිස් කරන උන් ඕවා හොයාගෙන පෙන්නුව ගමන් හොද බැටෙක්ට මු සෙට් උනාම වඩා ගනි වර්ල්ඩ් කල් එකේදි.මූ කොහොම හරි මහන්සි වෙලා දැන් ඔෆ් එක දාන විදිහට කැරම් බෝලෙ දාන්නයි කැරම දාන විදිහට ඕෆ් එක දාන්නයි පුරුදු උනොත් නං බැටාල කොර කරලා කනු ගලවන්න පුලුවන් වෙයි.
sandakan wadak na bn. u hadena ekek nemi. ara pulinayata chance denna ona. u invitn eke hodatama kala. kawuruwath dakinne na ewa.......ඌ තාම කලින් විදිහටමයි දාන්නෙ.ඒ බෝල් ටික දැන් හොදට රීඩ් කරන්න දන්නවා මුන්.වර්ල්ඩ් කප් එල වෙද්දිත් රීඩ් කරන්න බැරිවෙන්න ඕෆ් ස්පින් එක දාන ඇක්ශන් එකට කැරම් බෝලෙ දාන්නයි කැරම් බොලෙ දාන ඇක්ෂන් එනෙන් ඕෆ් එක දාන්නයි මූ පුරුදු උනේ නැත්තං මූව මෙහෙම තියලා සදකැනාව එක්ක යන එක හොදයි.නැත්තං වර්ල්ඩ් කප් එකේ වඩාගන්නවා
මේක ලංකාවනෙ බං.ශානක කියන්නෙත් ටිපිකල් සිංහලයෙක්.උට දැන් අනිත් හැම මගුලටම වඩා වටින්නෙ කැප්ටන්සිය රැකගන්න එක.ඌ දැන් සීරිස් ගානක එක දිගටම බැටින් ෆේල්.තාම ටීම් එකේ ඉන්නෙත් ඌ කැපා හින්දා.චාමිකයා හොදට හැදිලා ආවොත් උට ප්ලේස් එක මිස් වෙනවා.අනිත් එක චන්දිමාල් ෆෝම් එකට ඇවිල්ලා රන්ස් ගැහුවොත් මූ මෙහෙමම ඕමාන් සීරිස් එකත් ෆේල් උනොත් ලොවෙත් මූව එලියට විසිවෙලා වර්ල්ඩ් කප් එකේ කැප්ටන්සිය චන්දිමාලයට යනවා.ඒකයි චන්දිමාලයටයි චාමිකයටයි මූ කපන්නෙ. අනික මිනෝද් භානුකයා දස්සගෙ සහ ටීම් එකේ අලුත් කොල්ලො ගොඩකගෙ බොක්කෙ ෆිට් එක හින්දා ඌව අස්සට රින්ගවාගන්නත් දස්සා ට්‍රයි එකක් දෙනවා එතකොට එක ගලෙන් කුරුල්ලො දෙන්නයිනෙ.චන්දිමාලයත් එලියෙ මිනෝදයත් ඇතුලෙ.ලංකාවේ හැම තැනම ඕකනෙ බං වෙන්නෙ තමන්ගෙ තැන තියාගන්න වැඩ්ඩට කැපිල්ල , වැඩ්ඩො කපලා තමන්ට හිතවත් උන් රිංග විල්ල ඉතිං ලංකාවෙ හැම තැනම එහෙමනං ක්‍රිකට් ටීම් එකේ විතරක් වෙනස් වෙන්න බෑනෙහ්එහෙනම් බන් මහාරාජ්තුත් අර fortune කාරයට ball නොදී ඉන්න ඕන. මූ එහෙම හිතනවානම් කොහොමද match දිනන්නේ? අනික ඔය coach මොකක්ද බන් කරන්නේ? vass මොකක්ද මේ කරන්නේ?..........
ඇන්කර් රෝල් තේරුමක් නෑ T20 වලට, ටීම් එකේ අන්තිම ඕල් රවුන්ඩර් එන පොසිෂන් එකෙන් මැච් එකේ බෝල ගාණ බෙදන්න් ඔනි. එහෙම කරලා ටාගට් එක දෙන්න ඕනි තමන්ට ලැබෙන බෝල ගාණ රන්ස් වලින් ඩබල් කරල දෙන්න කියල. බෝල 10ක් දුන්නොත් රන්ස් 20ක් ඔනි.ඒක දුවලද 6 , 4 ද අවුලක් නෑ...අමෝ අමෝ ඔස්තාර් ඇවිල්ලාමටත් චන්දිමාලයා පුම්බන්න ඕනෙ නෑ බං.ඒත් දැන් ටීම් එකේ හැටියට අනිවා එකෙක් ඇන්කර් රෝල් එකක් ගහන්නම ඕන මුල ඉදන්.එතකොට අනිත් පැත්තෙ ඉන්න එකාට ප්‍රෙෂර් නැතුව ගහන්න පුලුවන්. ඒ ඇන්කර් රෝල් එක ගහන්න එක්ස්පීරියන්ස් +ඉවසීම තියන එකා තමා චන්දිමාලයා.උට උගෙ නැචුරල් ඇන්කර් රෝල් ගේම් එක ගහන්න දෙන්න ඕන ඌව ප්‍රෙශර් කරන්නැතුව.අදත් ඌ අවුට් උනේ ඊයෙ මැච් එකෙන් පස්සෙ පවර් ප්ලේ එකේ ලෑලි දැම්මා කියලා ඌව ප්‍රෙශර් කරපු හින්දා උගෙ නැචුරල් ගේම් එක ගහන්නැතුව නෙලන්න ගිය හින්දා. පවර් ප්ලේ එකේ ලකුණු 50+ ගැහුවා කියලා මැච් දිනන්න බෑ
අද පේනවනෙ ලෑලි කුහකයා අවුට් වෙලා ගියාට පස්සෙ පවර් හිටර්ලා ගැහුව ගැහිල්ල
164 චේස් කරම්න ඇන්කර් රෝල් එපා ඉහි ඉහි ගාලා අරූ බෝල් කාලා ටීම් එකම ප්‍රෙශර් කරා කියලා කමෙන්ට් දාගෙන හැමනුනේ එදා
කෝ දැන් ඌ අවුට් උනාම ගැහුවත පවර් හිටර්ස්ලා
පවර් ප්ලේ එකේනං 50+ ගැහුවා හැබැයි නේත
ඕවර් 6 - 50+ ඕවර් 18 103 ඕල් අවුට්
අවුලක් නෑ පවර් ප්ලේ එක කාල ගේම් එකේ momentum එක කෑවෙ නෑනෙ නෙහ්
දන්න උට්ටක් කියවපන් බං
![]()