අද චිත්‍ර ඇන්ඳොත් මොනවා අඳියිද?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,405
    166,795
    113
    එකමත් එක රටක
    බයි ටොයි
    බේදය නවත්තලා

    දේසපාලුවෝයි, මහාජනතාවයි

    කියන දෙපිරිස
    හදාගන්න උත්සහ කරන්න වත් බැරි වෙයි ද

    මහාජනතාව එකතු උනොත්
    දේසපාලුවෝ කොනිත්තලා හමගහල විනාසම කල හැකි
    එහෙම වෙන්නේ කොහොමද බන්. ජනතාවගේ බෙදීමේ නියෝජනයනට තමයි දෙසපාලුවා කියන්නේ.
    මිනිස්සු පත්කරගන්න උන්. මිනිස්සු අතරින් ම එන උන්. එහෙම නැතුව දෙසපාලුවා කියන්නේ වෙන කොහෙන් හරි දේශයකින් ආපු උන් ටිකක් නම් ඔහොම කියන්න පුලුවන්.
    පාලනය කරන උන් මිනිස්සු කියලා බෙදෙන්න පුලුවන්. හැබැයි සියලු දේශපාලුවෝ මිනිස්සු කියලා බෙදෙන්නේ නෑ .