අද ඡන්දයක් අවොත් කාටද මනාපය දෙන්නේ!

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සිංහලයන්ට වැඩියෙන්ම ආරක්‍ෂිත මෙතනින් මහින්ද රාජපක්ෂ
    ඒක නිසා චන්දය මහින්ද රාජපක්ෂට
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,302
    8,672
    113
    mun ekektawath denne ne.
    mun wate inna unta denneth ne.okkoma horu, awalam ballo
     

    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    Lee_Kuan_Yew.jpg

    kata dunnath wadak naha, ara Singapore wala hitapu Pri Ministar Lee Kuan Yew wage ekek awoth chande denawa.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,105
    5,908
    113
    canada
    කැතයි වැඩේ. කෝ මේ ............... සහෝදරයාගේ නම නැනේ. මෙතන සෙට් එකක් අඩනවානේ.

    මෙයත් හරි නැහැ.......එයත් හරි නැහැලු...........ඉතින් උන්දෙන්න හරි නැහැ කියල සහෝදරතුමාට දීල හරියනවද බන්? එක පාරක් දීල ආණ්ඩුවකටත් සෙට් වෙලා හෙමීට මාරු වෙලා ගියේ

    රේප් කපන්න එපා හොදේ.........මෙන්න කූල් එකක් .. කූල් එකක් .. කූල් එකක් .. !
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ශිකේ.. කෝ මේ අයියගෙ නම තිබ්බට මල්ලිගෙ නම දාල නෑ නෙ .. මෙතන සෙට් එකක් ඕක කියාගන්න බැරුව ඇඹරෙනවනෙ .. :rofl:

    අයියගෙ කාලෙ මල්ලි දීපු ගේම් වල හැටියට මල්ලි ආවත් එච්චර සුන්දර නැති වෙයි.. තමාට පෙර රට රටට පෙර වහල්ලු වහල්ලුන්ට පෙර පවුල තියරිය තමයි :(

    ආ.. කූල් එකක්..කූල් එකක්..කූල් එකක්..!
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මනාපෙ ලොකු පයියාට දුන්නත් පොඩි පයියාට දුන්නත් නෝ පයියාට දුන්නත් එකම ආනිසංසෙ තමයි
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ලංකාව ගොඩ දාන්න, ලංකාවේ සොන්නලු අකුලෝල දාන්න නැවතත් ප්රේමදාස කෙනෙක් පැමිණිය යුතුයි. ලිස්ට් එකේ අපතයෝ අඩු වැඩි වශයෙන් රට කාපු නිසා එකම බලාපොරොත්තුව ගෝටාභය පමණි

    එතකොට ආරක්ෂක අමාත්‍යංශයේ අධික්ෂණ මන්ත්‍රි කවුරු වෙයිද?:lol: