සිංහලයන්ට වැඩියෙන්ම ආරක්‍ෂිත මෙතනින් මහින්ද රාජපක්ෂ ඒක නිසා චන්දය මහින්ද රාජපක්ෂට
N sriyantha Well-known member Feb 4, 2007 6,786 386 113 May 21, 2017 #41 සිංහලයන්ට වැඩියෙන්ම ආරක්‍ෂිත මෙතනින් මහින්ද රාජපක්ෂ ඒක නිසා චන්දය මහින්ද රාජපක්ෂට
SK29 Well-known member Apr 14, 2017 7,302 8,672 113 May 22, 2017 #42 mun ekektawath denne ne. mun wate inna unta denneth ne.okkoma horu, awalam ballo
saja Well-known member Jan 8, 2007 16,208 2 10,807 113 Home Sweet Home May 22, 2017 #43 LazyLizard said: පොල් පොල්.. පොපොල් පොල්.. පොපොල් පොල්... ලංකාවේ වතුවල වැවෙන පොල්... Click to expand...
LazyLizard said: පොල් පොල්.. පොපොල් පොල්.. පොපොල් පොල්... ලංකාවේ වතුවල වැවෙන පොල්... Click to expand...
P priyankaH Member Mar 1, 2016 791 70 0 May 22, 2017 #44 kata dunnath wadak naha, ara Singapore wala hitapu Pri Ministar Lee Kuan Yew wage ekek awoth chande denawa.
kata dunnath wadak naha, ara Singapore wala hitapu Pri Ministar Lee Kuan Yew wage ekek awoth chande denawa.
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක May 22, 2017 #45 අ එන්න එන්න , ත්‍රෙඩ් එකේ උඩ පහල යන නෝනා මහත්තුරුන්ට කූල් එකක් .. කූල් එකක් .. කූල් එකක් .. !
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,106 5,910 113 canada May 22, 2017 #47 කැතයි වැඩේ. කෝ මේ ............... සහෝදරයාගේ නම නැනේ. මෙතන සෙට් එකක් අඩනවානේ. මෙයත් හරි නැහැ.......එයත් හරි නැහැලු...........ඉතින් උන්දෙන්න හරි නැහැ කියල සහෝදරතුමාට දීල හරියනවද බන්? එක පාරක් දීල ආණ්ඩුවකටත් සෙට් වෙලා හෙමීට මාරු වෙලා ගියේ රේප් කපන්න එපා හොදේ.........මෙන්න කූල් එකක් .. කූල් එකක් .. කූල් එකක් .. !
කැතයි වැඩේ. කෝ මේ ............... සහෝදරයාගේ නම නැනේ. මෙතන සෙට් එකක් අඩනවානේ. මෙයත් හරි නැහැ.......එයත් හරි නැහැලු...........ඉතින් උන්දෙන්න හරි නැහැ කියල සහෝදරතුමාට දීල හරියනවද බන්? එක පාරක් දීල ආණ්ඩුවකටත් සෙට් වෙලා හෙමීට මාරු වෙලා ගියේ රේප් කපන්න එපා හොදේ.........මෙන්න කූල් එකක් .. කූල් එකක් .. කූල් එකක් .. !
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක May 22, 2017 #48 ශිකේ.. කෝ මේ අයියගෙ නම තිබ්බට මල්ලිගෙ නම දාල නෑ නෙ .. මෙතන සෙට් එකක් ඕක කියාගන්න බැරුව ඇඹරෙනවනෙ .. අයියගෙ කාලෙ මල්ලි දීපු ගේම් වල හැටියට මල්ලි ආවත් එච්චර සුන්දර නැති වෙයි.. තමාට පෙර රට රටට පෙර වහල්ලු වහල්ලුන්ට පෙර පවුල තියරිය තමයි ආ.. කූල් එකක්..කූල් එකක්..කූල් එකක්..!
ශිකේ.. කෝ මේ අයියගෙ නම තිබ්බට මල්ලිගෙ නම දාල නෑ නෙ .. මෙතන සෙට් එකක් ඕක කියාගන්න බැරුව ඇඹරෙනවනෙ .. අයියගෙ කාලෙ මල්ලි දීපු ගේම් වල හැටියට මල්ලි ආවත් එච්චර සුන්දර නැති වෙයි.. තමාට පෙර රට රටට පෙර වහල්ලු වහල්ලුන්ට පෙර පවුල තියරිය තමයි ආ.. කූල් එකක්..කූල් එකක්..කූල් එකක්..!
djjaya Well-known member Feb 16, 2013 6,244 1,394 113 место неизвестн& May 22, 2017 #49 මනාපෙ ලොකු පයියාට දුන්නත් පොඩි පයියාට දුන්නත් නෝ පයියාට දුන්නත් එකම ආනිසංසෙ තමයි
djjaya Well-known member Feb 16, 2013 6,244 1,394 113 место неизвестн& May 22, 2017 #50 LINDA_ADERSON_22 said: ලංකාව ගොඩ දාන්න, ලංකාවේ සොන්නලු අකුලෝල දාන්න නැවතත් ප්රේමදාස කෙනෙක් පැමිණිය යුතුයි. ලිස්ට් එකේ අපතයෝ අඩු වැඩි වශයෙන් රට කාපු නිසා එකම බලාපොරොත්තුව ගෝටාභය පමණි Click to expand... එතකොට ආරක්ෂක අමාත්‍යංශයේ අධික්ෂණ මන්ත්‍රි කවුරු වෙයිද?
LINDA_ADERSON_22 said: ලංකාව ගොඩ දාන්න, ලංකාවේ සොන්නලු අකුලෝල දාන්න නැවතත් ප්රේමදාස කෙනෙක් පැමිණිය යුතුයි. ලිස්ට් එකේ අපතයෝ අඩු වැඩි වශයෙන් රට කාපු නිසා එකම බලාපොරොත්තුව ගෝටාභය පමණි Click to expand... එතකොට ආරක්ෂක අමාත්‍යංශයේ අධික්ෂණ මන්ත්‍රි කවුරු වෙයිද?