අද ජන්දිපතිවරණයක් තිබ්බොත් කාටද දෙන්නේ

අද ජන්දිපතිවරණයක් තිබ්බොත් කාටද දෙන්නේ

  • අනුර

    Votes: 84 65.6%
  • සජිත්

    Votes: 12 9.4%
  • නාමල් හෝ වෙනත්

    Votes: 32 25.0%

  • Total voters
    128
  • Poll closed .

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    තුනයි දාන්නේ

    සජිත් වෙන කෙනෙක්ට දෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට.

    පොදු අපේක්ෂකයා vs අනුර තරගේ කියලා හිතන්න

    සජිත් නාමල් දෙකම එක් පුදාගලයකු ලෙස ගණන් කරේ.


    සජියාට අකමැති පිරිස දැනගැනීමට තව එකක් දැම්මේ.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113


    ඕව මේකේ දාල තේරුමක් නැහැ. ඩේට ලීක් හොර තක්කඩියගේ ඔන්ලයින් කැම්පේන් ෆේක් අකවුන්ට් ටික තමයි වොට් කරන්නේ.
    බලපන් එකපාරට කොටාට වෝට් සීයක් විතර වැඩි වෙනවා :lol:
     
    Last edited:

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    ඔය එක බැල්ලිගෙ පුතෙක්ටවත් දෙන්නෙ නෑ.

    කෙබර කොටා ආව දවසෙ ඉඳන් හානවා.

    සජිත් නාමල් කියන්නෙ ඊටත් වඩා මෝඩ බූරුවො දෙන්නෙක්.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,007
    3,001
    113
    43
    Wakanda
    සජිත් වෙන කෙනෙක්ට දෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට.

    සජිත් නාමල් දෙකම එක් පුදාගලයකු ලෙස ගණන් කරේ.

    ඈහ්.....?
     

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    සජිත් වෙන කෙනෙක්ට දෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට.

    සජිත් නාමල් දෙකම එක් පුදාගලයකු ලෙස ගණන් කරේ.

    ඈහ්.....?


    ගියපාර කරපු මෝඩ කම කරන්නේ නැහැ කියලා මම හිතන්නේ.

    අනුර එක්ක පොදු විපක්ෂය ක් එයි තනි අපෙක්ෂ්කයෙක්.

    ෆොන්සේකා , මෛත්‍රී වගේ
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    ඕව මේකේ දාල තේරුමක් නැහැ. ඩේට ලීක් හොර තක්කඩියගේ ඔන්ලයින් කැම්පේන් ෆේක් අකවුන්ට් ටික තමයි වොට් කරන්නේ.
    බලපන් එකපාරට කොටාට වෝට් සීයක් විතර වැඩි වෙනවා :lol:
    Poll daanna epa pls 😂😂

    image-2025-08-03-210703247.png
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,678
    4,552
    113
    දන්න කාලෙ ඉදන් තිබ්බ ඔක්කොම විවේචනය කරපු, නියම එක වචනෙ ppl කියල පෙනුන,නීතිය අකුරටම කරයි,හැදිච්චකම විනය ඇති මිනිස්සු මෙහෙම උනානම් ඈයෙ එන මොකා උනත් සුවර් කරන්න බෑ මේ කෙනෙන් පේන්නෙ මේ රටට හොද පාලනයක් ලබන්න පිනනෑ..එහෙනම් යම් මුදලකට මේ රටේ පාලනේ දියුනු රටකට පවරන්න වෙනවා
    ඉතිහාසෙ ඉදල තාත්ත මරල බාප්ප මරල රජවෙච්චි ඒව මේව වෙන විදිවලින් එනවා.
    ඈයෙ රනිල් සජිත් නාමල් කවුරු ආවත් මේ ක්‍රමේට මෙහෙම්මයි. හොද රටකට යන්න බැරිනම් දුක තමයි

    Obey Family Doctor

    Oyala hama kenektama family Doctor kenek. Oyata QR code eke okkoma tiyena leda tika danawa


    ------ Post added on Feb 1, 2026 at 11:57 AM
     
    Last edited:

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,469
    3,200
    113
    @Lion-0 ඊයා හුත්තෝ, "නාමල් හෝ වෙනත්"? නාමල්ට වැඩියෙන් ඡන්ද ගන්න ද හුත්තියො "හෝ වෙනත්" කියලා දැන්මේ? උඹ නම් මාර අනාථ වෙච්ච දේශපාලන වේසාවියක්.
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    ඔය එක බැල්ලිගෙ පුතෙක්ටවත් දෙන්නෙ නෑ.
    කෙබර කොටා ආව දවසෙ ඉඳන් හානවා.
    සජිත් නාමල් කියන්නෙ ඊටත් වඩා මෝඩ බූරුවො දෙන්නෙක්.(2)
     

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    @Lion-0 ඊයා හුත්තෝ, "නාමල් හෝ වෙනත්"? නාමල්ට වැඩියෙන් ඡන්ද ගන්න ද හුත්තියො "හෝ වෙනත්" කියලා දැන්මේ? උඹ නම් මාර අනාථ වෙච්ච දේශපාලන වේසාවියක්.
    දුප් බල්ලෝ යන්න කොමන් සෙන්ස් නැති උබලා වගේ වුන් ට තියෙන ප්‍රශ්න ඔවා.