අද ජපන් එකකට ගියා.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    අද ජැපනීස් resturant එකකට ගිහින් තනියම කෑවා . වෙනදට යාලුවෙක් එක්ක ගිහින් හරි කෙල්ලත් එක්ක ගිහින් නේ කන්නේ. එතකොට කැවෙන්නේ අඩුවෙන්. මොකද මම නේ බිල ගෙවන්න ඕනේ. එතකොට අනුන්ගේ කෑමටත් එක්ක බිල ඩබල් වෙනවා.

    අද එහෙම නැහැ. පැලෙන්න කෑවා . තනියමනෙ. දැන් තේරෙනවා තනියම ගිහින් කනකොට හිත පුරා බඩකට පිරෙන්න කන්න පුළුවන්.



    Whats-App-Image-2023-09-10-at-8-10-01-PM.jpg


    Whats-App-Image-2023-09-10-at-8-11-44-PM.jpg



    Whats-App-Image-2023-09-10-at-8-09-14-PM.jpg
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Kotu කෑලි වලින් ද කන්න ඕන?
    අර sushi එහෙම කන්නේ අතින්ද?
    ඉන්ද්‍රජිත් ඌම thread එකක් දාලා ඌම reply කරගන්නවා බං. ඔය උඩ තියන accounts වලින් වැඩි හරියක් ඉන්ද්‍රජිත්.
     
    • Wow
    Reactions: scorpion MW