අද ජැපනීස් resturant එකකට ගිහින් තනියම කෑවා . වෙනදට යාලුවෙක් එක්ක ගිහින් හරි කෙල්ලත් එක්ක ගිහින් නේ කන්නේ. එතකොට කැවෙන්නේ අඩුවෙන්. මොකද මම නේ බිල ගෙවන්න ඕනේ. එතකොට අනුන්ගේ කෑමටත් එක්ක බිල ඩබල් වෙනවා.
අද එහෙම නැහැ. පැලෙන්න කෑවා . තනියමනෙ. දැන් තේරෙනවා තනියම ගිහින් කනකොට හිත පුරා බඩකට පිරෙන්න කන්න පුළුවන්.
අද එහෙම නැහැ. පැලෙන්න කෑවා . තනියමනෙ. දැන් තේරෙනවා තනියම ගිහින් කනකොට හිත පුරා බඩකට පිරෙන්න කන්න පුළුවන්.