මම අද ජිම් එකේ රෝවින් කර කර හිටිය 50Kg dumbbell එකක්. අවසාන සෙට් එක ගහද්දි ලොකු පේන් එකක් ආව දකුනු පැත්තේ upper back එකේ. සෑහෙන්න රිදෙන්න ගත්ත නිසා ඉතිරි ටික කරන්නැතුව මම ආව එන්න. යකො දැන් පට්ට විදියට රිදෙනවනේ. ඉන්න බෑ බන්. මො මගුලක් වෙලාද දන්නෑ.
හෙට උදේ වෙනකොට මැරෙන්න උනත් පුලුවන්..මම අද ජිම් එකේ රෝවින් කර කර හිටිය 50Kg dumbbell එකක්. අවසාන සෙට් එක ගහද්දි ලොකු පේන් එකක් ආව දකුනු පැත්තේ upper back එකේ. සෑහෙන්න රිදෙන්න ගත්ත නිසා ඉතිරි ටික කරන්නැතුව මම ආව එන්න. යකො දැන් පට්ට විදියට රිදෙනවනේ. ඉන්න බෑ බන්. මො මගුලක් වෙලාද දන්නෑ.

hammata 50Kgමම අද ජිම් එකේ රෝවින් කර කර හිටිය 50Kg dumbbell එකක්. අවසාන සෙට් එක ගහද්දි ලොකු පේන් එකක් ආව දකුනු පැත්තේ upper back එකේ. සෑහෙන්න රිදෙන්න ගත්ත නිසා ඉතිරි ටික කරන්නැතුව මම ආව එන්න. යකො දැන් පට්ට විදියට රිදෙනවනේ. ඉන්න බෑ බන්. මො මගුලක් වෙලාද දන්නෑ.
ටිශූ ඩැමෙජ් වෙන්න ඇති ඇතුලෙන්
උබ පව්
ඩොකෙක් මීට්වෙයන් අනිවා
පපුව පිරෙන්න ගන්න හුස්මක් ගානෙ රිදෙනවා නේද ඕක
අම්මො මගෙ ජොයින්ට් වලට හිකුනෙහුස්ම ගද්දි රිදෙන්නෑ බන් අතමූ කරද්දි තමා ගොඩක්ම රිදෙන්නෙ. මසල් එක ටිකක් ඉරිල වගේ. බලමු හෙට මොනා හරි කරන්න ඕන. මම අයිස් තියන් ඉන්නේ දැන්.
හර්නියාද බන්?Mage baden tenis boolayak wage ekak panna ban. Amboo pain eka...
Epa una... man gym newettuwa..
Ow e wage.. passe eka puruddata giya ban... hachimak giyath enawa.. man hena parissamen hachin yawannne...හර්නියාද බන්?
Ow e wage.. passe eka puruddata giya ban... hachimak giyath enawa.. man hena parissamen hachin yawannne...