අද ජිම් එකේදි අවුලක් ගියා

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මම අද ජිම් එකේ රෝවින් කර කර හිටිය 50Kg dumbbell එකක්. අවසාන සෙට් එක ගහද්දි ලොකු පේන් එකක් ආව දකුනු පැත්තේ upper back එකේ. සෑහෙන්න රිදෙන්න ගත්ත නිසා ඉතිරි ටික කරන්නැතුව මම ආව එන්න. යකො දැන් පට්ට විදියට රිදෙනවනේ. ඉන්න බෑ බන්. මො මගුලක් වෙලාද දන්නෑ.
     
    • Sad
    Reactions: Cenon and Mohowk

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,470
    1
    32,169
    113
    - උඩරට -
    මම අද ජිම් එකේ රෝවින් කර කර හිටිය 50Kg dumbbell එකක්. අවසාන සෙට් එක ගහද්දි ලොකු පේන් එකක් ආව දකුනු පැත්තේ upper back එකේ. සෑහෙන්න රිදෙන්න ගත්ත නිසා ඉතිරි ටික කරන්නැතුව මම ආව එන්න. යකො දැන් පට්ට විදියට රිදෙනවනේ. ඉන්න බෑ බන්. මො මගුලක් වෙලාද දන්නෑ.
    හෙට උදේ වෙනකොට මැරෙන්න උනත් පුලුවන්..
    කරන දෙයක් දැන්ම කරපන් :eek:
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    මම අද ජිම් එකේ රෝවින් කර කර හිටිය 50Kg dumbbell එකක්. අවසාන සෙට් එක ගහද්දි ලොකු පේන් එකක් ආව දකුනු පැත්තේ upper back එකේ. සෑහෙන්න රිදෙන්න ගත්ත නිසා ඉතිරි ටික කරන්නැතුව මම ආව එන්න. යකො දැන් පට්ට විදියට රිදෙනවනේ. ඉන්න බෑ බන්. මො මගුලක් වෙලාද දන්නෑ.
    hammata 50Kg
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ටිශූ ඩැමෙජ් වෙන්න ඇති ඇතුලෙන්
    උබ පව්
    ඩොකෙක් මීට්වෙයන් අනිවා
    පපුව පිරෙන්න ගන්න හුස්මක් ගානෙ රිදෙනවා නේද ඕක
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    ටිශූ ඩැමෙජ් වෙන්න ඇති ඇතුලෙන්
    උබ පව්
    ඩොකෙක් මීට්වෙයන් අනිවා
    පපුව පිරෙන්න ගන්න හුස්මක් ගානෙ රිදෙනවා නේද ඕක

    හුස්ම ගද්දි රිදෙන්නෑ බන් අතමූ කරද්දි තමා ගොඩක්ම රිදෙන්නෙ. මසල් එක ටිකක් ඉරිල වගේ. බලමු හෙට මොනා හරි කරන්න ඕන. මම අයිස් තියන් ඉන්නේ දැන්.
     
    • Sad
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හුස්ම ගද්දි රිදෙන්නෑ බන් අතමූ කරද්දි තමා ගොඩක්ම රිදෙන්නෙ. මසල් එක ටිකක් ඉරිල වගේ. බලමු හෙට මොනා හරි කරන්න ඕන. මම අයිස් තියන් ඉන්නේ දැන්.
    අම්මො මගෙ ජොයින්ට් වලට හිකුනෙ
    තාම බර වැඩ කරන්නෙ නෑ
     
    • Like
    Reactions: bornunlucky

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    Ow e wage.. passe eka puruddata giya ban... hachimak giyath enawa.. man hena parissamen hachin yawannne...

    ඕක නම් හෙනම සිම්පල් ඔපරේෂන් එකකින් හදන්න පුලුවන් බන්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    tissue damage වෙලා ඇති. වෙච්ච ගමන් බෙහෙත් ගත්තෙ නැත්තන් මාස ගානක් යනකන් තියෙනව. උබට කාලෙකට සෙල්ලම් කරන්න වෙන්නෑ pain එක එන ඒවා. අනික තනි අතට පිස්සෙක් වගේ 50kg row කරන්න එපා. too much නෙහ්