අද ජීවිතේ කලකිරුණා... මම පව් කාරයෙක්.........

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඕක මැරෙන්නේ නැහැ බන්. ඕක ඔය කිව්වට හෙන බය ගුල්ල. කෝච්චිය ලග එනකොට නැගිටිනවා. එල්ලිලා මැරෙන්න ගියත් ඕක මැරෙන්නේ නැහැ. පාවෙනවා බර නැති නිසා :rofl::rofl:

    :dull::dull::dull::baffled::baffled::confused::confused::(:(:(
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    free-cute-smileys-300.gif
    up.
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    මෙතන මුගේ පැත්තෙන් හරි කෙල්ල එක්ක වත් අවුලක් නැහැනේ..කෙල්ලගේ ගෙදරින් නේ අවුල.!!!
    පොඩ්ඩක් සද්දයක් නැතුව ටික දවසක් ඉදල සේනිකව කරන දෙයක් කරපන්..!!!!
    මේකයි බ හොරෙන් පැනල යන එක අනුමත කරන්නේ නැහැ මම..!!!

     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    mama ehema nam karanne aniwa badata babek denawa. deela bada lokuwata enna kalin gedarata pennanawa result eka. gema illala wedding eka aran gedara ekkan enawa. wede iwarai
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    pannan awilla wedding ganna epa bn. ee demawpiyoth paw ney. therum karanna try karapan kohomahari
     

    DireWolf

    Junior member
  • Feb 23, 2016
    108
    13
    18
    Mama danna hondama example eka thama ape apuchchi and amma

    Dennata gedarin akamathi una Horen banda. Habai Hadahan nam Galapuna.

    ethana thibbe wena awlak,Umba honda minihek nam kellage paththe kattiyath

    kamathi wei passe ... Umbata Sure nam Bandapn

    P.S
    Ape Undala denna itha sathutu jiwithayak gatha karana athara ,Wiwaha wee tika

    kalakata pasuwa Seeyata(mawage thaththa) nathuwama bari Pudgalaya ape

    Piya wiya.Umbath dahamin Jiwath wei nam Umbata waradinne natha...Me

    welawe e demapiyange judgement eka waradi weemata ida atha... Umbala

    dennatama Pasuthaweemata nowana theeranayak ganna
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    amma gana wiswase thiyala amma kiyana widihata wada karapan macho waradinne naa ubata...jaya weva!!!
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    නක්‌ඛත්තං පතිමානෙන්තං

    අත්ථො බාලං උපච්චගා

    අත්ථෝ අත්ථස්‌ස නක්‌ඛත්තං

    කිං කරිස්‌සන්ති තාරකා"

    නැකැත් බලා වැඩකරන අඥානයා කෙරෙන්, බලාපොරොත්තු වන අර්ථ සිද්ධිය ඉක්‌ම යන්නේ ය. අභිෂ්ට ප්‍රතිඵල ලාභය ම නැකත වේ. ග්‍රහ තාරකාවෝ කවර නම් යහපතක්‌ සලසත් ද රෑ නො සලසත් මැයි.
     

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    ekiwa one nam ekiwa marry karapan..hadahan vishwasa nokarath ba..samahara ewa aththa..ubata maraka apala naththam awlak na..
    ape mama marry karala nathi una machn..mama badapu kena hora hadahank hadala thamai badala thiynne.aththa hadahane thiyenawa lu eyawa bandoth manussaya marenawa kiyala..
    maraka apala naththam awlak na machn
     

    OKman

    Junior member
  • Jul 20, 2015
    197
    13
    18
    This was happened to one of my friend. So they were ran-away. After about one year the parents were settled.
    However after about three years, the girl stared a relationship with another person and again ran-away. Be careful. everything change with time
     

    shehan6262

    Member
    Oct 27, 2008
    322
    19
    0
    Rome, Laurentina
    මචෝ පුළුවන්නම් දවස් 3ක් ඉවසලා හිටපං, කෙල්ලටත් කියපං පිස්සු නටං නැතුව ඉන්න කියලා. කතා කරලා විසදගන්න මේ වෙලාව උනුසුම් වැඩී. කරන දෙයක් ඔ්න වෙලාවක කරන්න පුළුවන්. උඹ කෙල්ලෙග ගෙදර සෙට් එක අවුල් කරගන්න එපා උං අකමැති දෙයක් උඹලා කරන්නෙ නැති විදියට හිටපං කෙල්ලටත් එ්ක කියපං. එතකොට උඹලාට ඔ්න දේවල් කරන්න ලේසි වෙනවා