අද ජූනි 14

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,339
    25,825
    113
    Fantasy

    අද ලෝක ලේ දන්දීමේ දිනයයි. 📍

    • සෑම තත්පර 2කට වරක්ම ලෝකයේ කොහේ හෝ තැනක ලේ දීමේ අවශ්‍යතාවක් ඇති වේ.

    • ජීවිතයක් බේරා ගැනීමට ඔබ වෛද්‍යවරයකු වීමම අවශ්‍ය නොවේ. රුධිරය පාරවිලනයට දායක වීමෙන් එයට දායක විය හැක.