You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
අද ලෝක ලේ දන්දීමේ දිනයයි.
- සෑම තත්පර 2කට වරක්ම ලෝකයේ කොහේ හෝ තැනක ලේ දීමේ අවශ්‍යතාවක් ඇති වේ.
- ජීවිතයක් බේරා ගැනීමට ඔබ වෛද්‍යවරයකු වීමම අවශ්‍ය නොවේ. රුධිරය පාරවිලනයට දායක වීමෙන් එයට දායක විය හැක.