අද ජෙරුසලම!.....

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විසලෝ, යකෝ 'ඹට ගහන්න වටින්නේ ගස් බැදලා. උඹ ඉන්නේ පුරාවෘත්තයක් වගේ රටක. දීර්ඝ ශිෂ්ඨාචාරයක් තිබ්බ රටක. මේ ලෝකේ වැඩිම බුද්ධිමත් මිනිස්සු ඉන්න, පුදුම ආත්ම ධෛර්යයක්, ආත්මාභිමානයක්, දේශවාත්සල්‍යයක් තියන මිනිස්සු ඉන්න රටක. ආගමික ශාස්තෘන් වහන්සේ කෙනෙක් ඇවිද ගිය භූමියක....!!!ඔය රටේ දේවල් ගැන ටිකක් ඉගෙන ගනින්....අපටත් කියල දීපන්.....උඹ නිකංම නැහ් ගානවා........යකෝ විස්තර එක්ක දැම්මනං වටිනාකම කියල නිම කරන්න බෑ.....!!!!

    පිංතූර ටික සිරා......ඔයිට වැඩිය හොදට ගන්න නම් මැනුවල් ෆෝකස් කැම් එකක් ගනින්....
    රෙප්+
     
    • Like
    Reactions: wisal

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel

    ඕවා සියල්ල යථා කාල‍යෙදී ඔබ සියලු දෙනා වෙත ලබා දෙමි....
    අරවා වලට ගොඩක් ස්තුතියි කිබුලා:P
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    umba me photo gathe eka cam ekakin neda, eka phto ekaka wenasak thiyanawa neda , anyway rep +.......... thawa wisthara ekka dapan ....
    ඕවා සියල්ල n8එකෙන් ගත්තේ ලගදි අපි දෙන්නෙක් professional SLR දෙකක් අරගෙන යනවා දෙන්නම් නිල් වෙන්න
    :frown::frown:
    ado sira ne ban...ela rep+
    එල මචන් thanks :)
    ela maxxa
    ela ela macha:)

    ගොඩම තමා මචන්
    :)
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    nice photos man :)

    thanks for sharing. matath enna hithenawa

    ade meka sira

    very interesting bro. rep added..

    ela thanks machan

    Thanx a lot
    !!!!!!!!!!!!

    WOW... lassanai...
    machan ara Jerusalam dewa maligawa kiyana eka koheda tibune ?? eke photos nedda ??

    Great post! :D thanks a lot mchn wanna go there one day :yes:

    very nice machan thanx:)

    GOod post !!

    fattama fatta machan
    ubata tnx mewa demmata
    +++++
    :):):)

    Great photos and Info..
    Thank you very much for sharing machan..
    සහයොගය දුන් අරවා දුන් සියලුම සහොදරයන්ට හද පිරි ස්තුතිය...
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    WOW... lassanai...
    machan ara Jerusalam dewa maligawa kiyana eka koheda tibune ?? eke photos nedda ??
    තියනවා ඒකේ විස්තර ෆොටෝස් එක්කම දෙන්නම් වෙලාවක.....
     
    SLSUN

    Member
    බෞද්ධ අපට ලුම්මිණිය බුද්ධගයාව වගේ මෙතන කිතුනු ලෝකයේ විශේෂ තැනක් නේද අහල කියවල තිබුනට සමීප පිංතූර දැක්කේ අද
    බොහෝම ස්තූතියි යාලුව +++
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නොදකින්
    අර කැවිලි දාලා අපිව කුලප්පු කරලා
    තොට හෙන ගහන්න ඕනි
    මේ කරන අපරාද වලට
    චික්
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    බෞද්ධ අපට ලුම්මිණිය බුද්ධගයාව වගේ මෙතන කිතුනු ලෝකයේ විශේෂ තැනක් නේද අහල කියවල තිබුනට සමීප පිංතූර දැක්කේ අද
    බොහෝම ස්තූතියි යාලුව +++
    ස්තුතියි මචන් අදට මගේ බඩු ඉවරයි පස්සේ බලමු...

    එල
    niyamai yaluwa... Thanks +4
    නියමයි
    mona agamak unath kamak nea a agame Manussakama kiyala denawanam..Thiyenawanam.... :yes: :yes:
    ස්තුතියි සහො:)