dn netflix witarai balanna puluwnPeo TV Channel 38 dan wrestlin penwanne ne. Harima paduwak Ch 38 Rewind karala balanna puluwan Channel ekak.
අපි ඕක බලන කාලෙ ඩයල් කියල හිටීයෙ අන්ඩටේකර්, බැටිස්ටා, සීනා, රේ මිස්ටේරියෝ, ට්‍රිපල් එච්, කේන්, බිග් ශෝ වගේ උන්... පස්සෙ ආවා ග්‍රෙට් කාලී, අරුන් ඔක්කොම පදිරි, ඒ කාලෙන් පස්සෙ ඕව බලන එක නැවැත්තුවා.. දැන් ඉන්න පොන්ස්ලවන්ම් ඇගේ හැප්පුනත් අදුනන් නෑ