අද ජෝන් සීනා මැච් එකක් තියෙනවද? April 20

psiko1

Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    අපි ඕක බලන කාලෙ ඩයල් කියල හිටීයෙ අන්ඩටේකර්, බැටිස්ටා, සීනා, රේ මිස්ටේරියෝ, ට්‍රිපල් එච්, කේන්, බිග් ශෝ වගේ උන්... පස්සෙ ආවා ග්‍රෙට් කාලී, අරුන් ඔක්කොම පදිරි, ඒ කාලෙන් පස්සෙ ඕව බලන එක නැවැත්තුවා.. දැන් ඉන්න පොන්ස්ලවන්ම් ඇගේ හැප්පුනත් අදුනන් නෑ
     
    technomax

    Junior member
  • May 28, 2013
    92
    6
    18
    Peo TV Channel 38 dan wrestlin penwanne ne. Harima paduwak Ch 38 Rewind karala balanna puluwan Channel ekak.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87

    113790088.jpg