ගෑනි ගමේ ගියා..

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,681
    2,741
    113
    ගැමදාම ගල්ම බීල වෙනසකට අද වෙන මොනව හරි එකක් බොන්න ඕනෙ යකෝ..

    බොන්න හොද අරක්කුවකුයි ඒකට සෙට් වෙන බයිට් එකකුයි කියපල්ල, තනියෙන් බොන්නෙ.
     
    • Like
    Reactions: dillsdilla

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    අද බොම්දෝ නොබොම්දෝ කියලා සිතුනි මට....

    වොඩ්කා වල‍ට රෙඩ්බුල් කලවම් කරලා බීපන් මූ වගෙ.

    ------ Post added on Nov 2, 2024 at 1:59 PM
     
    • Like
    Reactions: ACHIK

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,643
    113
    සේදවත්ත
    ගැමදාම ගල්ම බීල වෙනසකට අද වෙන මොනව හරි එකක් බොන්න ඕනෙ යකෝ..

    බොන්න හොද අරක්කුවකුයි ඒකට සෙට් වෙන බයිට් එකකුයි කියපල්ල, තනියෙන් බොන්නෙ.
    හල්මිල්ල වැට්
    බීෆ් බිස්ටේක් , මේක ගෙදර දාගනින් yt එකේ අනෝමා ඇන්ටි හදන එක
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,044
    46,512
    113
    Oh Yeah Smile GIF by BrownSugarApp
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අඩෝ උඹට නිදහසේ බොන්න ගෑණි ගෙදර යනකං ඉන්න ඕනද?

    උඹේ ජීවිතයේ උඹට ඕනෙ විදියට ජීවත් වෙන්න ඕන කරන නිදහස හදාගනින්. ඒ නිදහස නැතිවෙන්නේ ගෑනිගෙන් නම් ගෑනිව ජීවිතෙන් අයින් කරපන්
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අඩෝ උඹට නිදහසේ බොන්න ගෑණි ගෙදර යනකං ඉන්න ඕනද?

    උඹේ ජීවිතයේ උඹට ඕනෙ විදියට ජීවත් වෙන්න ඕන කරන නිදහස හදාගනින්. ඒ නිදහස නැතිවෙන්නේ ගෑනිගෙන් නම් ගෑනිව ජීවිතෙන් අයින් කරපන්
    අන්න අර පොල් ටික ගාලා වරෙන් 😂😂
     
    • Haha
    Reactions: icewiz

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,681
    2,741
    113
    nevy seal
    ජරාව
    අඩෝ උඹට නිදහසේ බොන්න ගෑණි ගෙදර යනකං ඉන්න ඕනද?

    උඹේ ජීවිතයේ උඹට ඕනෙ විදියට ජීවත් වෙන්න ඕන කරන නිදහස හදාගනින්. ඒ නිදහස නැතිවෙන්නේ ගෑනිගෙන් නම් ගෑනිව ජීවිතෙන් අයින් කරපන්
    හුත්තෝ ගෑනි ඉද්දිත් බොනව ගෑනිත් බොනව, එකම අවුල ඒ හුත්ති කන කනව පකෝ. නිදහස් වෙන්නෙ ඔකෙ නැති දවසට තමා