නානලා බඩ ගිනි වෙලාවට හොන්දයිද? ඔදයි තම්බි.. අපිලගෙ කඩේ අපිලගෙ එලුව එලම තමා.
Lankaputhra reborn Well-known member Mar 26, 2024 1,688 2,780 113 Feb 22, 2025 #21 sinhawanshaya said: නානලා බඩ ගිනි වෙලාවට හොන්දයිද? Click to expand... ඔදයි තම්බි.. අපිලගෙ කඩේ අපිලගෙ එලුව එලම තමා.
sinhawanshaya said: නානලා බඩ ගිනි වෙලාවට හොන්දයිද? Click to expand... ඔදයි තම්බි.. අපිලගෙ කඩේ අපිලගෙ එලුව එලම තමා.
Candid-B Well-known member Apr 25, 2019 34,955 1 61,003 113 Mother Earth Feb 22, 2025 #22 මම ඊයේ ගල් කාලක් ගැහුවා. ඒකෙන් පස්සේ බිව්වේ නෑ. බැදපු මාළුයි වඩේ රුපියල් සීයකයි සුදුළුනු ගෙඩියකුයි තමයි බයිට් එකට ගත්තේ. Heshan Daminda said: ehenam mata ekak ewapan.. Click to expand... උඹ ගල් බාගේ තනියෙන් එක පාරින් ඉවර කරනවද? දැන් ගල් කාල 940/=ක් බන්. ------ Post added on Feb 22, 2025 at 6:10 PM Reactions: Heshan Daminda
මම ඊයේ ගල් කාලක් ගැහුවා. ඒකෙන් පස්සේ බිව්වේ නෑ. බැදපු මාළුයි වඩේ රුපියල් සීයකයි සුදුළුනු ගෙඩියකුයි තමයි බයිට් එකට ගත්තේ. Heshan Daminda said: ehenam mata ekak ewapan.. Click to expand... උඹ ගල් බාගේ තනියෙන් එක පාරින් ඉවර කරනවද? දැන් ගල් කාල 940/=ක් බන්. ------ Post added on Feb 22, 2025 at 6:10 PM
Heshan Daminda Well-known member Mar 13, 2009 46,214 1 101,041 113 34 Kalutara Feb 22, 2025 #23 Candid-B said: මම ඊයේ ගල් කාලක් ගැහුවා. ඒකෙන් පස්සේ බිව්වේ නෑ. බැදපු මාළුයි වඩේ රුපියල් සීයකයි සුදුළුනු ගෙඩියකුයි තමයි බයිට් එකට ගත්තේ. උඹ ගල් බාගේ තනියෙන් එක පාරින් ඉවර කරනවද? දැන් ගල් කාල 940/=ක් බන්. ------ Post added on Feb 22, 2025 at 6:10 PM Click to expand... ඔව් ඉතින් එක දවසෙන් ඉවරයි. භාගෙ නම් දවස් දෙකයි.හැබැයි සිගරට් නැත්තන් භාගෙත් දවසින් ඉවරයි.
Candid-B said: මම ඊයේ ගල් කාලක් ගැහුවා. ඒකෙන් පස්සේ බිව්වේ නෑ. බැදපු මාළුයි වඩේ රුපියල් සීයකයි සුදුළුනු ගෙඩියකුයි තමයි බයිට් එකට ගත්තේ. උඹ ගල් බාගේ තනියෙන් එක පාරින් ඉවර කරනවද? දැන් ගල් කාල 940/=ක් බන්. ------ Post added on Feb 22, 2025 at 6:10 PM Click to expand... ඔව් ඉතින් එක දවසෙන් ඉවරයි. භාගෙ නම් දවස් දෙකයි.හැබැයි සිගරට් නැත්තන් භාගෙත් දවසින් ඉවරයි.
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,444 113 Mar 2, 2025 #24 උදව් අරං මාරු වෙන කුහකයා ෆේස්බුක් ෆොටෝ එකක් දිහා බලාගෙන කසියා බිලාද කොහෙද. බම්ප් ------ Post added on Mar 5, 2025 at 8:44 PM
උදව් අරං මාරු වෙන කුහකයා ෆේස්බුක් ෆොටෝ එකක් දිහා බලාගෙන කසියා බිලාද කොහෙද. බම්ප් ------ Post added on Mar 5, 2025 at 8:44 PM