අද ඩොලර් එක 203+ වෙනවා ...

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,019
    22,050
    113
    ගම මහනුවරයි
    මන් කියන්නේ ගුගල් එකේ... ඒ කියන්නේ 206+ වගේ වෙනවා ... මේ මාසේ ඉවර වෙද්දී 210+ වගේ වෙනවා ...
    ස්ථිර තැන්පතු දල ඉන්න එවුන් පව්...

    දන්නා දන්නා එවුන්ට කියපල්ලා ඕව බැංකුවේ පුරවාගෙන මෝඩයෝ වගේ ඉන්ට එපා කියල... නිකන්ම අපේ සල්ලි ආණ්ඩුවට හොරකම් කරන්ට ඉඩ දීල ...

    ඉක්මන් කරන්ට කියල තමයි කියන්ට තියෙන්නේ ..
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    රත්තරන් බිස්කට් ගන්න විදිහක් කියපන්කො. ගත්තොත් විකුණන්නෙ කොහොමද?
    දැන් ගන්න එපා. ඉදිරියේදි පොඩි ගැපක් එනවා. එතකොට කිරියේ දාන්නහ්