සිරාවටම හෙල්ප් එකක් දෙනවකොකලුවොන්ට මොන හොඳ බ්රෑන්ඩ්ද බං රබිං ඇල්කොහොල් ටිකක් ගෙනියපං![]()
සිරාවටම හෙල්ප් එකක් දෙනවකොකලුවොන්ට මොන හොඳ බ්රෑන්ඩ්ද බං රබිං ඇල්කොහොල් ටිකක් ගෙනියපං![]()
Scotch Whiskeyසිරාවටම හෙල්ප් එකක් දෙනවකො
Single Malt ewa aran yanna... ewa ganan wadiyne meheScotch Whiskey
ඒවට කැමතිද ලංකාවෙ අය?Scotch Whiskey
Single Malt ewa aran yanna... ewa ganan wadiyne mehe
------ Post added on Feb 2, 2023 at 11:29 PM
Thanks bossow machan. umbata wandii
අනේමන්දා බං උඹලා. කන්නෙත් නෑ බොන්නෙත් නෑ. හම්බුකරල හම්බුකරල සුටුස් ගාල අන්තරස්දාන වෙනව.සිරාවටම හෙල්ප් එකක් දෙනවකො
හක්කපටස් කාල වගේ. මුලු හක්කම රිදෙනව. උණත් වගේ. කන්නත් නෑ, බොන්නත් නෑ, වයිෆුත් නෑ, ළමයිත් නෑ, මාර මගුලක් වුනේ.Mage braces dala dath 4k galewwa![]()
🫢mama issara wita kewa godakma..
dan dewela dath medala reta salt water kata hodanawa.. dath tikata adare wena1th wenama art1k ban.. mata ehema hithenawa..
Oya kohenda kale government daහක්කපටස් කාල වගේ. මුලු හක්කම රිදෙනව. උණත් වගේ. කන්නත් නෑ, බොන්නත් නෑ, වයිෆුත් නෑ, ළමයිත් නෑ, මාර මගුලක් වුනේ.
ආන්ඩුවෙන් දත් ගලවන්නේ නෑOya kohenda kale government dauna ganne kohomada , hiri wattanawa ne ,ridenne na galawana kota injection eka thamai poddak ridenne
Pulun kalla ain karanna epa. 30 minutes hari ita wada wadi kalayak hari thiyan inna
තෑම්ස්.අනේමන්දා බං උඹලා. කන්නෙත් නෑ බොන්නෙත් නෑ. හම්බුකරල හම්බුකරල සුටුස් ගාල අන්තරස්දාන වෙනව.
ස්කොච් විස්කි බලල ගනිං. සුද්දෝ බොන්නෙත් මිට්ටෝ බොන JW JD තමයි. වෙනසකට බලනවනං ග්ලෙන්ලිවිට් වගේ බ්රෑන්ඩ් එකක් බලපං.
මම වගේ උන් හම්බෙන්න යනවනං ගඳ නැති, බිව්වත් අහුවෙන්නේ නැති ඇබ්සලූට් එකක් ඔතන් යමන්![]()