අද තනියෙන් මා......

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,418
    30,273
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සිරාවටම හෙල්ප් එකක් දෙනවකො
    අනේමන්දා බං උඹලා. කන්නෙත් නෑ බොන්නෙත් නෑ. හම්බුකරල හම්බුකරල සුටුස් ගාල අන්තරස්දාන වෙනව. 🤣

    ස්කොච් විස්කි බලල ගනිං. සුද්දෝ බොන්නෙත් මිට්ටෝ බොන JW JD තමයි. වෙනසකට බලනවනං ග්ලෙන්ලිවිට් වගේ බ්‍රෑන්ඩ් එකක් බලපං.
    මම වගේ උන් හම්බෙන්න යනවනං ගඳ නැති, බිව්වත් අහුවෙන්නේ නැති ඇබ්සලූට් එකක් ඔතන් යමන්😁
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,418
    30,273
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Mage braces dala dath 4k galewwa😵
    හක්කපටස් කාල වගේ. මුලු හක්කම රිදෙනව. උණත් වගේ. කන්නත් නෑ, බොන්නත් නෑ, වයිෆුත් නෑ, ළමයිත් නෑ, මාර මගුලක් වුනේ.
     
    • Sad
    Reactions: Rapunzel003

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    හක්කපටස් කාල වගේ. මුලු හක්කම රිදෙනව. උණත් වගේ. කන්නත් නෑ, බොන්නත් නෑ, වයිෆුත් නෑ, ළමයිත් නෑ, මාර මගුලක් වුනේ.
    Oya kohenda kale government da🤨 una ganne kohomada , hiri wattanawa ne ,ridenne na galawana kota injection eka thamai poddak ridenne

    Pulun kalla ain karanna epa. 30 minutes hari ita wada wadi kalayak hari thiyan inna
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,418
    30,273
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Oya kohenda kale government da🤨 una ganne kohomada , hiri wattanawa ne ,ridenne na galawana kota injection eka thamai poddak ridenne

    Pulun kalla ain karanna epa. 30 minutes hari ita wada wadi kalayak hari thiyan inna
    ආන්ඩුවෙන් දත් ගලවන්නේ නෑ😐
    ගලවද්දි දත කැඩුන නිසා රූට් එක හරි අමාරුවෙන් ගත්තේ. හිරිවැටිල්ල ගියාට පස්සෙ තමයි සනීපේ. දවසෙම නිදි නෑ😐
     
    • Sad
    Reactions: Rapunzel003

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අනේමන්දා බං උඹලා. කන්නෙත් නෑ බොන්නෙත් නෑ. හම්බුකරල හම්බුකරල සුටුස් ගාල අන්තරස්දාන වෙනව. 🤣

    ස්කොච් විස්කි බලල ගනිං. සුද්දෝ බොන්නෙත් මිට්ටෝ බොන JW JD තමයි. වෙනසකට බලනවනං ග්ලෙන්ලිවිට් වගේ බ්‍රෑන්ඩ් එකක් බලපං.
    මම වගේ උන් හම්බෙන්න යනවනං ගඳ නැති, බිව්වත් අහුවෙන්නේ නැති ඇබ්සලූට් එකක් ඔතන් යමන්😁
    තෑම්ස්.
    බොන්නෙ නෑ කීවට කන්නෙ නෑ කීවෙ නෑ නෙ. 😁
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,047
    11,805
    113
    80b84747-a323-41aa-a028-a3914803c854-jpeg.196966

    Supiri badu
    15,000 only
    PM if want